නර්ස් කෙනෙක් බදින එක අවුල් ද? නර්ස්ලා බැදලා ඉන්න උන්ගෙන් උපදෙස් ඕනෑ.
skylander Well-known member Jul 1, 2020 979 1,033 113 Mar 23, 2021 #1 නර්ස් කෙනෙක් බදින එක අවුල් ද? නර්ස්ලා බැදලා ඉන්න උන්ගෙන් උපදෙස් ඕනෑ.
W wasantha99 Well-known member Jan 2, 2018 4,748 1,490 113 Mar 23, 2021 #2 Ubatath tgiyena prasna Reactions: hodakolla
wingman Well-known member Oct 3, 2009 7,691 2,741 113 In this moment Mar 23, 2021 #3 okara thread 100k wtr athi. search before u post
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,591 113 xxx Mar 23, 2021 #5 මේ ලගදි නර්ස් කෙනෙක් සිය දිවි හානි කරන් තිබ්බා නේද? ඩොකෙක් එක්ක තිබිච්ච මෙව්ව එකක් මිනිහාට අහු වෙලා Reactions: hodakolla and NRTG
hi.dushan Well-known member Jun 29, 2009 9,003 10,559 113 Mar 23, 2021 #6 https://elakiri.com/threads/නර්ස්-කෙනෙක්-බඳින-එක-අවුල්ද.1970649 මේ තියෙන්නේ මම කාලෙකෙට කලින් මම දාපු reply එකක් මම කියන්නම් මචන් මට තියෙන අත්දැකීම ගැන , මගේ හොඳම යාළුවන් දෙන්නක් ( බොක්කේ ෆිට් ) අපි AL කරන කාලේ කෙල්ලෝ ( අහිංසක නිහතමානී ) දෙන්නක් එක්ක යාළුවුනා , පස්සේ කෙල්ලෝ දෙන්නම Nursing ගියා ( බදුල්ලට සහ කඳානට ) . අද මෙන් mobile phone බහුල නොවූ යුගයක මම තමයි කාගේත් සපෝටර් උනේ ( hutchison රන්කතා එකක් මට තිබුන නිසා ) , විශේෂම දෙය ඔවුන් ගේ සිතුම්පැතුම් සහ ආකල්ප ගැන ඉතා හොඳ වැටහීමක් මට තිබුනා. අවුරුදු කිහිපයට පසු ඔවුන් කසාද බැන්දා වර්තමානයේ මා දකිනා ඔවුන්ගේ හොඳ සහ නරක ආර්ථිකමය වශයෙන් ඔවුන් මුලින් සිටි තත්වයට වඩා බොහෝසෙයින් ඉදිරියට පැමිණ ඇත Nurse ලා දෙන්නම මැරීගෙන OT කරනවා , කොහොමත් මාසෙකට 150000/= වැඩිය හම්බකරනවා husban ලා ළමයින්ගේ වැඩ ටික සහ උයන එක ගෙදර දොරේ වැඩ කරනවා , මොකද wife ගෙදර එන්නේ සමහර දවසට , දවස් එකහමාරක් එකදිගට වැඩකරලා. එක්කෙනේගේ පදිංචිය ගම්පලතක, ගමේ අය පොඩ්ඩක් සලකනවලු Nurse ගෙන් hospital එකේදී පොඩි උදවුවක් ගන්න පුළුවන් කියලා හිතාගෙන. එක Nurse කෙනෙක්ගේ ඩොකෙක් එක්ක පොඩි ටෙම්පරි වැඩක් ගැන රාවයක් තියෙනවා. මළගෙවල් දානේගෙවල් වගේ දේවල් වලට සහබාගිත්වය ඉතා අඩුයි ( Nurse ලා දෙන්නම මැරීගෙන OT කරන නිසා , husband ලා ළමයින්ගේ වැඩ ටික කරන නිසා ) මා දකින සුවිශේෂී වෙනස නම් AL කරන කාලේ කෙල්ලෝ දෙන්න කන බත් එකෙන් ටිකක් ඉතුරු කරලා පාරේ ඉන්න බල්ලන්ට ගිහින් දානවා , පවු උන් බඩිගින්නේ කියලා , ( අපි බනිද්දී ) නමුත් දැන් මනුස්සයෙකුගේ දුකකටවත් සංවේදී නැති කම. මෙලඟදි මම අපේ තවත් ලඟම මිතුරෙකුගේ පුතෙකුට ( අවු 4 ) leukemia සැදී ඇතැයි ඉතාමත් කම්පාවෙමින් පැවසුවිට එක Nurse කෙනෙක්ගේ පිළිතුර වුයේ " ආ ඇත්තද , දැන් ඉස්සරට වඩා ගොඩක් ළමයින්ට leukemia වගේ ලෙඩ තියෙනවා " යන්නයි , ඉන්පසු දැන් treatment කරන්නේ මහරගමින්ද කියා ඇසු ඇයට මම ඔව් කිවය , ඇය ඒ ගැන යලි කිසිවක් කතා නොකලාය. ( අනේ පවු කියා හෝ ඇගේ කටින් පිට නොවුවාය ) අනෙක් Nurse ගේ ප්රතිචාරයද මිට සමානය. මා වටහාගත් පරිදි මෙය ඔවුන්ගේ වරදක් නොව , ඔවුන්ගේ වුර්තීය ජීවිතයේදී ඔවුන් නිතරම දකින්නේ මිනිසුන්ගේ දුක් අන්දෝනාය , මෙනිසා ඔවුන්ගේ මානුෂිය හැඟීම් සහ මනුස්සයෙකුගේ දුකකටවත් සංවේදී බව සම්පුර්ණයෙන්ම නැතිවී ඇතැයි මට සිතේ. එක Nurse කෙනෙක්ගේ husband කෙනෙක් මා සමග පැවසුයේ ඔවුන්ගේ ලිංගික ජීවිතය පෙර මෙන් සාර්ථක නැති බවත් wife ගේ ඒ පිලිබඳ ආශාව ඉතා පහල මට්ටමක ඇති බවත් මෙය සිදුවුයේ ඇය operation theater එකේ කලක් වැඩකළ නිසාදෝ කියා ඔහුට සිතෙන බවයි. මිට අමතරව මට මාගේ Nurse මිතුරියන් මාර්ගයෙන්ම මා සොයාගත් Nurse girl friend කෙනෙක් සිටි අතර ඇයගේ තත්වයද මීට සමානය ( එයා දැන් වෙනකෙනක් බැඳලා ) මගේ පුද්ගලික මතය නම් , මගේ බිරිඳ රැට මගේ ළඟ සිටිය යුතුය , බිරිඳ විසින් ගෙදර දොරේ වැඩ කිරීම සහ බිරිඳ විසින් උයන කෑම කෑමට මා කැමතිය, එය ඔබේ මතය නොවීමට පුළුවන Last edited: Mar 23, 2021 Reactions: Lord_Pakeer
https://elakiri.com/threads/නර්ස්-කෙනෙක්-බඳින-එක-අවුල්ද.1970649 මේ තියෙන්නේ මම කාලෙකෙට කලින් මම දාපු reply එකක් මම කියන්නම් මචන් මට තියෙන අත්දැකීම ගැන , මගේ හොඳම යාළුවන් දෙන්නක් ( බොක්කේ ෆිට් ) අපි AL කරන කාලේ කෙල්ලෝ ( අහිංසක නිහතමානී ) දෙන්නක් එක්ක යාළුවුනා , පස්සේ කෙල්ලෝ දෙන්නම Nursing ගියා ( බදුල්ලට සහ කඳානට ) . අද මෙන් mobile phone බහුල නොවූ යුගයක මම තමයි කාගේත් සපෝටර් උනේ ( hutchison රන්කතා එකක් මට තිබුන නිසා ) , විශේෂම දෙය ඔවුන් ගේ සිතුම්පැතුම් සහ ආකල්ප ගැන ඉතා හොඳ වැටහීමක් මට තිබුනා. අවුරුදු කිහිපයට පසු ඔවුන් කසාද බැන්දා වර්තමානයේ මා දකිනා ඔවුන්ගේ හොඳ සහ නරක ආර්ථිකමය වශයෙන් ඔවුන් මුලින් සිටි තත්වයට වඩා බොහෝසෙයින් ඉදිරියට පැමිණ ඇත Nurse ලා දෙන්නම මැරීගෙන OT කරනවා , කොහොමත් මාසෙකට 150000/= වැඩිය හම්බකරනවා husban ලා ළමයින්ගේ වැඩ ටික සහ උයන එක ගෙදර දොරේ වැඩ කරනවා , මොකද wife ගෙදර එන්නේ සමහර දවසට , දවස් එකහමාරක් එකදිගට වැඩකරලා. එක්කෙනේගේ පදිංචිය ගම්පලතක, ගමේ අය පොඩ්ඩක් සලකනවලු Nurse ගෙන් hospital එකේදී පොඩි උදවුවක් ගන්න පුළුවන් කියලා හිතාගෙන. එක Nurse කෙනෙක්ගේ ඩොකෙක් එක්ක පොඩි ටෙම්පරි වැඩක් ගැන රාවයක් තියෙනවා. මළගෙවල් දානේගෙවල් වගේ දේවල් වලට සහබාගිත්වය ඉතා අඩුයි ( Nurse ලා දෙන්නම මැරීගෙන OT කරන නිසා , husband ලා ළමයින්ගේ වැඩ ටික කරන නිසා ) මා දකින සුවිශේෂී වෙනස නම් AL කරන කාලේ කෙල්ලෝ දෙන්න කන බත් එකෙන් ටිකක් ඉතුරු කරලා පාරේ ඉන්න බල්ලන්ට ගිහින් දානවා , පවු උන් බඩිගින්නේ කියලා , ( අපි බනිද්දී ) නමුත් දැන් මනුස්සයෙකුගේ දුකකටවත් සංවේදී නැති කම. මෙලඟදි මම අපේ තවත් ලඟම මිතුරෙකුගේ පුතෙකුට ( අවු 4 ) leukemia සැදී ඇතැයි ඉතාමත් කම්පාවෙමින් පැවසුවිට එක Nurse කෙනෙක්ගේ පිළිතුර වුයේ " ආ ඇත්තද , දැන් ඉස්සරට වඩා ගොඩක් ළමයින්ට leukemia වගේ ලෙඩ තියෙනවා " යන්නයි , ඉන්පසු දැන් treatment කරන්නේ මහරගමින්ද කියා ඇසු ඇයට මම ඔව් කිවය , ඇය ඒ ගැන යලි කිසිවක් කතා නොකලාය. ( අනේ පවු කියා හෝ ඇගේ කටින් පිට නොවුවාය ) අනෙක් Nurse ගේ ප්රතිචාරයද මිට සමානය. මා වටහාගත් පරිදි මෙය ඔවුන්ගේ වරදක් නොව , ඔවුන්ගේ වුර්තීය ජීවිතයේදී ඔවුන් නිතරම දකින්නේ මිනිසුන්ගේ දුක් අන්දෝනාය , මෙනිසා ඔවුන්ගේ මානුෂිය හැඟීම් සහ මනුස්සයෙකුගේ දුකකටවත් සංවේදී බව සම්පුර්ණයෙන්ම නැතිවී ඇතැයි මට සිතේ. එක Nurse කෙනෙක්ගේ husband කෙනෙක් මා සමග පැවසුයේ ඔවුන්ගේ ලිංගික ජීවිතය පෙර මෙන් සාර්ථක නැති බවත් wife ගේ ඒ පිලිබඳ ආශාව ඉතා පහල මට්ටමක ඇති බවත් මෙය සිදුවුයේ ඇය operation theater එකේ කලක් වැඩකළ නිසාදෝ කියා ඔහුට සිතෙන බවයි. මිට අමතරව මට මාගේ Nurse මිතුරියන් මාර්ගයෙන්ම මා සොයාගත් Nurse girl friend කෙනෙක් සිටි අතර ඇයගේ තත්වයද මීට සමානය ( එයා දැන් වෙනකෙනක් බැඳලා ) මගේ පුද්ගලික මතය නම් , මගේ බිරිඳ රැට මගේ ළඟ සිටිය යුතුය , බිරිඳ විසින් ගෙදර දොරේ වැඩ කිරීම සහ බිරිඳ විසින් උයන කෑම කෑමට මා කැමතිය, එය ඔබේ මතය නොවීමට පුළුවන
RealityOfX Well-known member Feb 5, 2021 8,816 1 15,112 113 Mar 23, 2021 #7 Night shift karana nisa hariyanne na matanam. Reactions: NRTG
topkollek Well-known member May 22, 2014 43,688 1 57,818 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Mar 23, 2021 #8 නර්ස්ලට මාසෙට ලක්ෂ 1.5ක් වගෙ පඩි හම්බවෙනව. unlimited OT Reactions: hodakolla and NRTG
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Mar 23, 2021 #9 Night shift karana nisa hariyanne na matanam. Reactions: Quick_Silver, UKKU PUTHA, PHBhagya and 4 others
NetFreak Well-known member Oct 23, 2016 1,616 2,841 113 Mar 23, 2021 #10 Annual nurse thread Bump Reactions: asylum
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Mar 23, 2021 #11 BUMPER Reactions: asylum and NRTG
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,590 6,862 113 වදුරව Mar 23, 2021 #12 අනිවා පිට යනවා බන්. consultantsලා ගහනව අනිවා ලස්සන නර්සියෙක් නම්. උබට consultant කෙනෙක්ට කියල ගෑණිට ලමයෙක් හදා ගන්න එක අව්ලක් නැත්තම් ශේප් Reactions: Quick_Silver
අනිවා පිට යනවා බන්. consultantsලා ගහනව අනිවා ලස්සන නර්සියෙක් නම්. උබට consultant කෙනෙක්ට කියල ගෑණිට ලමයෙක් හදා ගන්න එක අව්ලක් නැත්තම් ශේප්
Lankaputhra16 Well-known member Oct 12, 2016 4,178 5,232 113 කහටගස්දිගිලිය Mar 23, 2021 #13 මට ආසයි ලස්සන නර්ස් කෙනෙක්ගේ ගවුම උස්සලා පෑන්ටී එක බලන්න!! එච්චරමයි!! වෙන මොකුත්ම එපා!! Reactions: Quick_Silver
Quick_Silver Well-known member Jan 9, 2021 1,697 2,581 113 San Ricardo Mar 23, 2021 #14 Lankaputhra16 said: මට ආසයි ලස්සන නර්ස් කෙනෙක්ගේ ගවුම උස්සලා පෑන්ටී එක බලන්න!! එච්චරමයි!! වෙන මොකුත්ම එපා!! Click to expand... Okun gandai ------ Post added on Mar 23, 2021 at 7:17 PM Last edited: Mar 23, 2021 Reactions: NRTG and Lankaputhra16
Lankaputhra16 said: මට ආසයි ලස්සන නර්ස් කෙනෙක්ගේ ගවුම උස්සලා පෑන්ටී එක බලන්න!! එච්චරමයි!! වෙන මොකුත්ම එපා!! Click to expand... Okun gandai ------ Post added on Mar 23, 2021 at 7:17 PM
castellain Well-known member Jan 24, 2010 5,703 14,385 113 Mar 23, 2021 #15 This has been answered previously. Post in thread 'නර්ස් කෙනෙක් බඳින එක අවුල්ද?' http://elakiri.com/threads/නර්ස්-කෙනෙක්-බඳින-එක-අවුල්ද.1970649/post-26030626 Reactions: asylum and NRTG
This has been answered previously. Post in thread 'නර්ස් කෙනෙක් බඳින එක අවුල්ද?' http://elakiri.com/threads/නර්ස්-කෙනෙක්-බඳින-එක-අවුල්ද.1970649/post-26030626
adowhybn Well-known member Mar 3, 2021 5,595 9,334 113 Mar 23, 2021 #16 badinna epa doctors la gahanwa owata Reactions: ChoronaSottiya