නරියා මිදි කාපු හැටි...

firerix

Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    මට පොඩිකාලේ ඉදන් තිබ්බ ප්‍රශ්නයක් තමා නරියා මිදී කනවද කියල මොකද නරියා මාන්ශභක්ෂක සතෙක් ...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    ඕකට මෙන්න මේ සින්දුවත් දාල හදන්න.

    "දවසක් නරියෙක් කැලේ..
    යනවිට හරි කලබලේ..
    නරියට බඩගිනි වෙලා..
    එහෙ මෙහෙ බැලුවා..
    රසට ඉඳී මිදි වැලක්..
    තිබුණා එහි ලොකු පොකුරක්..
    උඩ පැන්නා උඩ පැන්නා කඩා ගන්න බෑ මිදී..
    මේ මිදි ඇබුලයි බොහෝ..
    කෑවොත් මගෙ රිදෙයි බඩ..
    නරියා එහෙම කිය කියා..
    කැළයට යන්නට ගියා..
    "

    පොඩි එකෙක්ගෙ කට හඬින් කියන්න පුළුවන් නම් නියමයි. මම අපේ අයියගෙ පොඩි එකාව කතා කරන් ඌ කියන කොට මේක රෙකෝඩ් කරා. :D උබට ඒක මම පහළින් දාන්නම් ලින්ක් එක. පොඩ්ඩක් අහල බලපන්කො. මේ තියෙන්නෙ ලින්ක් එක >>> LINK
     
    niroshnet

    Junior member
  • Apr 20, 2009
    98
    14
    18
    Avissawella

    Thank you So much Brother... I will try to do that..
     
    niroshnet

    Junior member
  • Apr 20, 2009
    98
    14
    18
    Avissawella
    මට පොඩිකාලේ ඉදන් තිබ්බ ප්‍රශ්නයක් තමා නරියා මිදී කනවද කියල මොකද නරියා මාන්ශභක්ෂක සතෙක් ...

    Matat thama e prashane thiyenawa machan
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    Thank you So much Brother... I will try to do that..

    මචාන් ට්‍රයි කරපන් english dubbing. ඉංග්‍රීසි වලින් ඩබ් කරල ඇනිමේෂන් එක කොළිටියට හැදුවම යූටියුබ් එකේ හිට් කරන්න පුළුවන්. උබට හොඳට හොයන්න පුළුවන් මේ ෆීල්ඩ් එකෙන් මොළේ තියේ නම්. උබට හැකියාව තියෙනවනේ. උත්සහ කරපන් කොල්ලා. උදාහරණ -chuChuTV (ඉන්දියන් ජරාවක්):love: