නලලට ඩොට් එක

cheecha007

Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    මචං, මගේ පොඩි එකාට වයස මාස 2යි,
    උබල දන්නවනෙ ලංකාවෙ පොඩි උන්ට නලලට ඩොට් එක තියනව,

    ඒකට මොකක් හරි රීසන් එකක් තියද,

    ඒ ඩොට් තියන්න ගන්න liquid එක බබාලට නරකක් නැද්ද බං,

    මොකද ඒ ඩොට් කුප්පි වල නම ඇරෙන්න මෙලෝ දෙයක් ගහල නෑ...
     
    • Like
    Reactions: chathuranirmal

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අප අම්මලා නම් ඕක හැදුවා, කුප්පිවලින් දුන්නේ නැ.. මට රෙසිපිය මතක නැ
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචං, මගේ පොඩි එකාට වයස මාස 2යි,
    උබල දන්නවනෙ ලංකාවෙ පොඩි උන්ට නලලට ඩොට් එක තියනව,

    ඒකට මොකක් හරි රීසන් එකක් තියද,

    ඒ ඩොට් තියන්න ගන්න liquid එක බබාලට නරකක් නැද්ද බං,

    මොකද ඒ ඩොට් කුප්පි වල නම ඇරෙන්න මෙලෝ දෙයක් ගහල නෑ...

    ඇස් වහ කට වහ යන්නලු dot එක තියන්නේ. තේරුමක් නැති වෙඩක්.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Aswaha wadinne nathiwennai oka thiyanne. :yes::yes:
    Owa wiswasa karanne nathi aya thiyanne na, wiswasa karana aya thiyanawa kokatath hodai kiyala.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,938
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉස්සර නම් හැදුවේ සව් (ඔව් ඔව් අර ඇට සව් තමා කැඳ බොන) කර කරලා
    දැන් නම් මොන ජරාව දානවද දන්නේ නෑ
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    මචං, මගේ පොඩි එකාට වයස මාස 2යි,
    උබල දන්නවනෙ ලංකාවෙ පොඩි උන්ට නලලට ඩොට් එක තියනව,

    ඒකට මොකක් හරි රීසන් එකක් තියද,

    ඒ ඩොට් තියන්න ගන්න liquid එක බබාලට නරකක් නැද්ද බං,

    මොකද ඒ ඩොට් කුප්පි වල නම ඇරෙන්න මෙලෝ දෙයක් ගහල නෑ...

    Mage puthata 4yr, duwata 1y, oya redde dotawal nam mama thiyanna dunne na, pissu weda bn owa....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඇස්වහ යන්න කියල තමා ඔව්වා තියන්නේ. සමහරු පබළු ඇට (කලුයි, සුදුයි) වළලු අතේ දානවා. තේරුමක් නැති දේවල් බන්.
     

    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    boru wedak. ara ban geyak hadaddi wes munak gahanne. anna e wage cn ekak. issellama dekkama mottuwa penne. es waha kata waha :D

    boru weda owa.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    as waha kata waha walata tamai mottuwa thiyanne tikak lokuwata nalale

    attada boruda kiyala danne na habai 10 denek gal 10 gahuwot ekak hari wadinna tiyena chance eka wadi

    ea wage tamai 10 denek ane arakai mekai kiyala kiwot itin

    oka tibba kiyala lamayata haaniyak nane nikan tiyana eke tibba nam iwarai kokatat hodai

    owa attada boruda kiyala lamaygen test karanna one nane bun
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මගෙත් පොඩි කාලෙ තිබ්බ :yes: දැන් තියනව අඩුද කොහෙද එහෙම තියපු උන් දකින්නෙත් කලාතුරකිං :yes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොට්ටු මොට්ටු මොට්ටු මොට්ටු මොට්ටු මොට්ටු............................................... :lol:
     

    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    as waha katawaha nathiwenna kiyala tiyanne.
    onne na ban thamange hitha thama ithin.
    kadawalin iluwahama denawa.