මචං, මගේ පොඩි එකාට වයස මාස 2යි,
උබල දන්නවනෙ ලංකාවෙ පොඩි උන්ට නලලට ඩොට් එක තියනව,
ඒකට මොකක් හරි රීසන් එකක් තියද,
ඒ ඩොට් තියන්න ගන්න liquid එක බබාලට නරකක් නැද්ද බං,
මොකද ඒ ඩොට් කුප්පි වල නම ඇරෙන්න මෙලෝ දෙයක් ගහල නෑ...