නල්ලූර් වෙඩි තැබීම

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    නල්ලූර් වෙඩි තැබීම


    නල්ලූර් වෙඩි තැබීම අහඹු සිදුවීමක් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    ඊයේ(22) සවස යාපනයේ නල්ලූර් හි සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය කලින් සැලසුම් කරන ලද්දක් නොවන බවත් අහඹු ලෙස සිදූවුවක් බවත් මෙතෙක් කරන ලද පොලිස් පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි අද පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

    දැනට පොලීසිය විසින් සිදු කොට ඇති පරීක්ෂණ අනුව අනාවරණය වී ඇති අන්දමට ඊට මුල් වී ඇත්තේ යාපනය නල්ලූර් කෝවිල අද්දර ත්‍රිරෝද රථ ගාලේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකි.

    මෙම සිද්ධියට පුද්ගලයන් තිදෙනෙකු සම්බන්ධ වී ඇති අතර ඉන් එක් අයෙකුට ත්‍රිරෝද රථයක් තිබී ඇත. එහෙත් ඔහු හා එම රථ ගාලේ සෙසු රියදුරන් අතර කලක සිට පැවැති විරසකයක් මුල් කොට ඔහුට එම රථ ගාලේ ත්‍රිරෝද රථය ගාල්කිරීමට ඉඩ ලැබී නැත.

    ඊයේ පස්වරුවේ එම ත්‍රිරෝද රථ රියදුරු ඔහුගේ වැඩිමල් සොහොයුරා සහ ඥාති සොහොයුරෙකු සමඟ ඊට නුදුරු ස්ථානයක මත්පැන් පානය කොට තිබේ.

    පසුව ඔහුගේ ත්‍රිරෝද රථය එම ගාලට ඇතුළු කිරීමට උත්සාහ කරන ලද අවස්ථාවේ ඔවුන් තිදෙනා සහ එහි සිටි සෙසු රියදුරන් හා ගැටුමකට මුල පිරී ඇත.

    තම පොලිස් ආරක්ෂක නිලධාරීන් දෙදෙනාගේ යතුරු පැදිය පෙරටු කර ගනිමින් මහාධිකරණ විනිසුරු මානිකර්වාසගර් ඉලංචේලියන් මහතාගේ මෝටර් රථය එතනට පැමිණෙනුයේ එම රථවාහන තදබදය පවැති අතරේය.

    එහිදී මිය ගිය පොලිස් සැරයන් වරයා මහාධිකරණ විනිසුරු වරයාගේ රථයට යාමට ඉඩ ලබා දීමට ගත් උත්සාහයේ දී එම ත්‍රිරෝද රථ රියදුර සහ සැරයන් වරයා අතර පොර බැදීමක් සිදුවී තිබේ.

    සැරයන්වරයා සතුව තිබූ ගිනි අවිය ත්‍රිරෝද රථ රියදුරු අතට පත් වුයේ එම පොර බැදීමෙනි. ඉන් පසු සැරයන් වරයාගේ උදරය වෙඩි ප්‍රහාරය එල්ල කරන ත්‍රිරෝද රථ රියදුරු ගිනි අවිය එතනම දමා මහ මග යමින් තිබූ යතුරු පැදියක් පැහැරගෙන පලා ගොස් ඇති අතර ඒ මෙහොතේ ඔහු සමඟ සිටි ඔහුගේ වැඩිමල් සොහොයුරු සහ ඥාති සහෝදරයා පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.

    සිද්ධියේ ප්‍රධාන සැකකරු මේ වන විට අතුරුදහන් වී ඇති අතර ඔහු සෙවීම පිණිස විශේෂ පොලිස් පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ වරයා කියයි.


    දමයන්ති ගමගේ්
    http://www.lakbima.lk/index.php/2016-04-26-11-38-18/5510-%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%BB%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92-%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8-%E0%B6%85%E0%B7%84%E0%B6%B9%E0%B7%94-%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%9A




    විනිසුරුට වෙඩි තැබුවේ හිටපු කොටි සමාජිකයෙක්දැයි සැකයක්
    (රොමේෂ් මධුෂංඛ)

    යාපනය මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තැබුවේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවට පොලිස් විමර්ශන කණ්ඩායම් සැක පළකරන බවත් ප්‍රධාන සැකකරුගේ ඥාතීන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත් යාපනය පොලීසිය පවසයි.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් සොහොයුරකු හා තවත් ඥාතියකු වන අතර මේ වන විට ඔවුන්ගෙන් ප්‍රධාන සැකකරු පිළිබඳව වැඩි දුර ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වෙයි.

    යාපනය පොලීසිය, රහස් පොලීසිය ඇතුළු පොලිස් විමර්ශන කණ්ඩායම් කිහිපයක් මේ වන විට අදාළ වෙඩි තැබීම කරන ලද පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් සොයාගෙන ඇතැයි කියති.

    වෙඩි තැබීම සිදු කළේ යැයි සැක කෙරෙන පුද්ගලයා වෙඩි තැබීමට පෙර නල්ලූර් කොවිල අසල ත්‍රී රෝද රථ ගාලේ සිටි රියදුරන් සමගද ආරවුලක් ඇති කරගෙන ඇති අතරම එම පුද්ගලයා බීමතින් සිට ඇති බවටද කරුනු අනාවරණය වී ඇත.

    මෙම සැකකරු යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේ පදිංචිකරුවකුද වන අතර පුන්කුඩතිව් විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වූ ස්විස් කුමාර් නැමත්තා සමග සමීප ඇසුරක් පවත්වා ඇති බවටත් අදාළ නඩුව විභාගය කරන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ මානික්කවාසගර් ඉලංචේලියන් මහතාද සිටීම නිසා මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි ද යාපන පොලීසියට තොරතුරු ලැබී ඇත.


    http://www.lankadeepa.lk/latest_news/%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%A7-%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92-%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92-%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/1-515484
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඔන්න ඕක තමා අද යාපනේ තත්වේ. අවි පුහුනුව ලෑබු පිරිස් නිදෑල්ලේ ඉන්නවා. අවස්තාවක් ලෑබුනම වෑඩ පෙන්නනව.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Mara siddiyakne.
    Karmaya passen awilla

    :yes: හැබැයි ඒකෙන් සාජන් මහත්තයෙගේ ජීවිත පරිත්‍යගේ අවතක්සේරු වෙනවනම් වැරදියි.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අයි වෙඩි තිබ්බේ නැත්තේ පොලිසියෙන්
    ඒ වගේ දෙකදී වෙඩි තිබ්බොත් අනිවා දෙමල සක්කිලි ජාතිවාදී ටෝක් දාන නිසා අනිත් පැති වලදී පත්තු වෙන පොලිස් තුවක්කු පත්තු වෙන්නේ නැහැ යාපනේදී . දෙමලු හම්බයෝ කියන්නේ VIP ද මේ රටේ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඔක තමා යුද්දයක නරක, අවි පුහුනුව තියන කාලකණ්ණී නිදෑල්ලේ.
    මේහෙත් පාතාලේ, එහේත් පාතාලේ
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පොන්නයෙකුයි නිවට මූසල පබයෙකුයි රට පාලනේ කරනකොට ඔහොම තමයි.

    ඉස්සරනම් ඕකුන් නෑට්ට පුකේ ගහන් හිටියේ. දෑන් ඉතින් උන්ගේ ආන්ඩුවනේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    කාටද රිදිලා. වෙඩි තිබ්බ එකාගේ ලොල්ලද කොහෙද :D
    10s84eh.jpg
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ආන්ඩුව පුදුම දුකක් විදින්නෙ කොටිනෑ..කොටි හිටියෙම නෑ,,මේක නිකන් අහම්බයක් කියල පරික්ශන ඉවර වෙන්නත් කලින්ම නිව්ස් වල දිගටම කියන්න...

    මේ වගේ නිවට උනොත් සිංහල විතරක් නෙවෙ දෙමල මිනිස්සුන්ටත් ඉන්න බැරි වෙනව

    රටේ නායකයො පිරිමි විදිහට හැසිරෙන්නෙ නැති පාඩුව දැනෙනවා
    :yes::yes:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අයි වෙඩි තිබ්බේ නැත්තේ පොලිසියෙන්
    ඒ වගේ දෙකදී වෙඩි තිබ්බොත් අනිවා දෙමල සක්කිලි ජාතිවාදී ටෝක් දාන නිසා අනිත් පැති වලදී පත්තු වෙන පොලිස් තුවක්කු පත්තු වෙන්නේ නැහැ යාපනේදී . දෙමලු හම්බයෝ කියන්නේ VIP ද මේ රටේ

    ඇයි බන් ජජ්ම කියනවා නේද පොලීසියේ කෙනත් වෙඩි තිබ්බ වැදුනද දන්නෙ නෑ හැබැයි වැදුන වගේ කොර ගගහ දිවුවෙ කියල. ජජ් බොරුද කියල තියෙන්නෙ? :confused:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි බන් ජජ්ම කියනවා නේද පොලීසියේ කෙනත් වෙඩි තිබ්බ වැදුනද දන්නෙ නෑ හැබැයි වැදුන වගේ කොර ගගහ දිවුවෙ කියල. ජජ් බොරුද කියල තියෙන්නෙ? :confused:
    ada NEWS walata kiwwa wedi 12 k tyala kiyala wahanen bassa kstpl
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes: හැබැයි ඒකෙන් සාජන් මහත්තයෙගේ ජීවිත පරිත්‍යගේ අවතක්සේරු වෙනවනම් වැරදියි.
    නෑ නෑ... කොහෙත්ම නෑ. සිද්ධිය රිවීල් උනාට තාමා පොරබදලා පිස්ටල් එක අරන් වෙඩිතියපු එකා අල්ලලා නෑ. උගේ සහෝදරයායි තව කෙනෙක් හිරේ


    අද හිරු නිව්ස් වලට පෙන්නුවා. ජජ් අඬනවා හොඳටම දුකට.
    නිව්ස් වලට අනූව නම් සිද්ධිය වෙලා තියෙන්නේ ජජ් ටාගට් කරගෙන නෙවෙයි.
    හුඟක් අය බලාගෙන ඉන්නෙත් මොනාහරි කියන්නේ...
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අහන්බෙන්ලු බන් වෙඩි 12ක් ම තියල තියෙන්නෙ
    පරිස්සන් වෙයන්ල..අහම්බයක සම්භාවිතාව ඩෙන්ගු නිසා ද මන්ද වැඩි වෙලා නේද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙනස යාපනෙන් උදාවීගෙන එන්නෙ...නිවටයෙක් ජනාධිපතිකරන්ඩ හදදිම අපි නම් කියුව වෙන දේ.. දැන් ලක්ශ 62කේ මීහරක් රැලට සතුටු ඇති...නොදකින් තොපේ නිවටකම් නිසා බලාපියවු රටට වෙන දේ.....
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,056
    34,572
    113
    මේ නඩුකාර උන්නාන්සේ අඬන්න දක්ශයි වගේ. මේ උන්නාන්සේ මළගෙදරක අඬ අඬා කතාවක් කරපු එකක්. නඩුකාර උන්නාන්සෙලා මෙහෙම හැසිරෙන එක හොඳද?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ නඩුකාර උන්නාන්සේ අඬන්න දක්ශයි වගේ. මේ උන්නාන්සේ මළගෙදරක අඬ අඬා කතාවක් කරපු එකක්. නඩුකාර උන්නාන්සෙලා මෙහෙම හැසිරෙන එක හොඳද?

    උඹ කියන දේ ඇත්තකුත් තියනවා වගේ. සමහරවිට මේ ජජ් අනිත් අයට සාපේක්ෂව ගොඩක් සංවේදී පුද්ගලයෙක් වෙන්න ඇති!
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Samahara Tamils la ehema thama. Godak sanvedi aya. Samahara Tamils la animals la vage mara gatthata , samahara Tamils la sanvedi very good people la innava.