නලින්දගෙ ඇමතිකම පට්ටම විද්‍යාත්මකයි

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    Hodai. Viral ledak pathirena kota media walin neh kiyanne.
    මොලේ තමා නේද බන්..

    වතුර දාලා බෙහෙත් විදපු ඇමතිලා හිටපු රටක් නේ ඉතින්
    උන්ව නිදහස් කරලා එලියේ ඉන්න දීලා තියන පාලනයක්...
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එක අමාත්‍යාංශයක් නෙවෙයි නේද??? අමාත්‍යංශ දෙකක් එකම ඇමැති...
     
    • Like
    Reactions: Jack_Sparrow

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    සෞඛ්‍ය හා ජනමාද්‍ය :lol: :lol: :lol: :lol:
    අටපිටරිකරයි උලුදුවඩෙයි වගේ


    සමහරවිට මාද්‍ය ප්‍රකාශක කරන්න වෙන්න ඇති
    විෂයන් දෙකට අනිවා නියෝජ්‍ය ඇමතිවරු දෙන්නෙක් දානව ඇති
     

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    සෞඛ්‍ය හා ජනමාද්‍ය :lol: :lol: :lol: :lol:
    අටපිටරිකරයි උලුදුවඩෙයි වගේ


    සමහරවිට මාද්‍ය ප්‍රකාශක කරන්න වෙන්න ඇති
    Still better than hiving to Handuna or that wasantha
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ජනමාද්‍ය ඇමති කම සමන්ත වසන්ත සුනිල් වගේ උන්ට දුන්නොත් ගූ නානවනේ
    නලින්ද ශේප් එකේ ගොඩ දාගන්න දන්නවා
     
    • Like
    Reactions: ttj and skymicro