නලින්ද ජයතිස්ස සහ උපාධිය

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    දැනුම , service එක නාස්ති වෙන එක හරි . . හැබැයි වෙන එකෙක්ගේ චාන්ස් එකක් ගත්තා කියන එක හරි නෑ
    මෙතන ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ මෙඩිසින් වලට ගන්න කෝටා එක ඉතාම අඩු වීම. ඔන්න බයෝ කරලා අවම බී 3ක් තියෙන හැමෝම මෙඩිසින් යන්න පුළුවන් තත්වයක් තියේ නම් මේ ගැන කවුරුවත් ප්‍රශ්ණ කරන් නෑ. එහෙනම් බයෝ කරන ඕනේ කෙනෙකුට අවම බී 3 ක රිසාල්ට් දාලා මෙඩිසින් යන්න පුළුවන් නිසා කාගෙවත් අවස්ථා නැති වීමක් වෙන්නේ නෑ.

    හැබැ‍යි මෙතෙනදි ලංකාවේ වෙන්නේ විශේෂ සුදුසුකම් මත විශ්වවිද්‍යාල වලට ඇතුලු වීම. උදා හරනෙකට බදුල්ලෙන් බී 2යි සී 1යි තියෙන ළමයෙක්ට මෙඩිසින් යන්න පුලුවන් වෙන්න පුලුවන්. හැබැ‍යි කොළබ ඒ රිසල්ට් එකට මෙඩිසින් යන්න බෑ. එහෙම බැලුවාම කොළඹ ළමයාට අසාධාරනයක් වෙලා තියෙනවා.

    එතකොට ඒ විදියට අඩු රිසාල්ට් වලින් මෙඩිසින් ඇවිල්ලා ඒ උපාධිය අවසන් නොකරනවා නම් හරි, ඒ උපාධිය කරලා අදාල අංශයේ රැකියාවක් නොකිරීම තුලින් සිද්ද වෙලා තියෙන්නේ සම්පත් නාස්ති කිරීමක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,351
    166,727
    113
    එකමත් එක රටක
    හැබැ‍යි මෙතෙනදි ලංකාවේ වෙන්නේ විශේෂ සුදුසුකම් මත විශ්වවිද්‍යාල වලට ඇතුලු වීම. උදා හරනෙකට බදුල්ලෙන් බී 2යි සී 1යි තියෙන ළමයෙක්ට මෙඩිසින් යන්න පුලුවන් වෙන්න පුලුවන්. හැබැ‍යි කොළබ ඒ රිසල්ට් එකට මෙඩිසින් යන්න බෑ. එහෙම බැලුවාම කොළඹ ළමයාට අසාධාරනයක් වෙලා තියෙනවා.
    ඒ අසාදාරණේ හරි .
    ඔතන අවුල තියෙන්නේ ජන ගණත්වය කියලා එකක් ගන්න එක .

    ඔතන ගන්න ඕනේ සිසු ඝනත්වය මිසක් දිස්ත්‍රික්කේ ජන ඝනත්වය නෙවෙයි .
    කොලබට ගොඩක් පිට දිස්ත්‍රික් වලින් ළමයි ගොඩක් එනව .
    කොලබ AL කරන් ළමයි ගාන ගොඩක් වැඩි . සිසු ඝනත්වය ගත්ත නම් ඕක හරියනවා .
     
    • Like
    Reactions: U.N.C.L.E

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    වෙන එකෙක්ගේ චාන්ස් එක අරගෙන නාස්ති කිරීමක් තමා වෙලා තියෙන්නේ. හැබැ‍යි ඔතන වෙන්නේ බයෝ කරන්නේ දොස්තර කෙනෙක් වෙන්න ආසාවෙන්. මෙඩිසින් සිලෙක්ට් උනාම ෆැකල්ටි යන්නෙත් දොස්තර වෙන්න ආසාවෙන්. හැබැ‍යි ෆැකල්ටියේ ඇතුලෙදි අසාව වෙනස් වෙනවා දේශපාලකයෙක් වෙන්න.

    දැන් ප්‍රශ්ණේ එන්නෙ උගේ ආසාව වෙනස් වෙනකොට රජයෙන් ඌට වියදම් කරලා ඉවරයි. මෙතෙන්දී රජය වියදම් කල පලියටම අදාල සේවයේ නිරත විය යුතුයි කියලා එකක් නෑ. එහෙනම් කළමණාකරන ක්ශේත්‍රයේ ඉගෙන ගත්ත එකෙක් රජයේ කළමණාකරුවෙක් වෙන එක හෝ කළමණාකරුවෙක් ලෙසම රැකියාවක් කිරීම අනිවාර්‍යය නෑනේ. සමහරවිට ඌ ගුරුවරයෙක් වෙන්නත් පුළුවන්.

    හැබැ‍යි කළමණාකරන පීඨයට ඇතුලු වෙනවා වගේ නෙවෙයි මෙඩිසින් වලට ඇතුලු වෙනවා කියන්නේ. මෙඩිසින් වලට ඇතුලු වෙන හැමෝටම රජයේ රැකියාව අනිවාර්‍යයෙන් ලබා ගන්න පුළුවන්. මොකද ලංකාවේ සෞඛ්‍යය ක්ශේත්‍රය පූර්ණ ලෙසම රජය යටතෙයි තියෙන්නේ. සෞඛ්‍යය ක්ශේත්‍රයට දොස්තරලාගේ අඩුවකුත් තියෙනවා. එහෙම තියෙද්දි ගත්ත උපාධියේ ප්‍රයෝජනයක් නොගැනීම තුල අපරාධයක් සිද්ධ වෙන්නේ.

    ඌ කාලාත් නෑ. කන එකාට දීලත් නෑ.

    හැබැ‍යි ඉතින් පුද්ගලයෙක්ට නිදහසක් තියෙන්න ඕනේ තමන් කැමැති දෙයක් කරන්න. එහෙම බැලුවාම රජයේ මුදල් සහ සම්පත් නාස්ති උනත් වෙන කෙනෙක්ගේ අවස්ථාව නැති උනත් නලින්ද තමන්ගේ පුද්ගලික නිදහස භුක්ති විදලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක ඒක ඉතාම හොද ප්‍රවනතාවයක්.
     
    • Like
    Reactions: Inigo Montoya

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,194
    948
    113
    ජෙප්පන්ගෙ ඉන්නෙ මෙයයි, නජිත් ඉන්දිකයි විතරයි දන්න තරමට.ජෙප්පන්ගෙ ඉන්නෙ කලා උපාදි කරපු එවුන් වැඩිපුර. අනික් දේසපාලන පක්ස වල බුරුතු පිටින් ඉන්නෙ, තොට ඒවා පේන්නෙ නැද්ද? බුද්දික පතිරණ, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලෙ. රමේශ් පතිරන, රාජිත සේනාරත්න, ජයලත් ජයවර්ඩන, යාපනේ ආර්චුන, . මට මතක් උන සෙට් එක තමයි මේ....

    උබත් රෙදි ගලවන්නේ වීදුරු ගෙවල් වල ඉදන් නේ.....
     
    • Haha
    Reactions: shenat

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    ඒ අසාදාරණේ හරි .
    ඔතන අවුල තියෙන්නේ ජන ගණත්වය කියලා එකක් ගන්න එක .

    ඔතන ගන්න ඕනේ සිසු ඝනත්වය මිසක් දිස්ත්‍රික්කේ ජන ඝනත්වය නෙවෙයි .
    කොලබට ගොඩක් පිට දිස්ත්‍රික් වලින් ළමයි ගොඩක් එනව .
    කොලබ AL කරන් ළමයි ගාන ගොඩක් වැඩි . සිසු ඝනත්වය ගත්ත නම් ඕක හරියනවා .
    1970 ගනන් වල ඉදලාම ඔය දිස්ත්‍රික්ක ක්‍රමේට ළමයින්ට චාන්ස් එක දෙන එක තියෙනවානේ. ඒ කාලේ ඉඳලාම අඩු සංවර්ධිත දිස්ත්‍රික්ක තියෙනවා. අදටත් ඒවා එහෙම්මයි. වඩා හොද ඒ ලෙවල් වලට එනකොට හැමෝටම සමාන පහසු කම් ලැබෙන විදියට පාසල් පද්ධතිය දියුණු කරන එක. ඊළඟට ඒ ලෙවල් පාස් වෙන අයගෙන් නිශ්චිත ප්‍රථිපල සීමවකට වඩා ප්‍රථිපල ලැබෙන අය කැම්පස් එකට ගන්න එක. එහෙම අරගෙන ඉතුරු වෙන ස්ථාන වලට ඒ හා සමාන සුදුසුකම් තියෙන පිටරට ළමයින්ට හරි පෞද්ගලික පාසල්වල ළමයින්ට හරි මුදල් ගෙවලා ඉගෙන ගන්න අවස්ථාව දෙන එක.

    ජෙප්පන්ගෙ ඉන්නෙ මෙයයි, නජිත් ඉන්දිකයි විතරයි දන්න තරමට.ජෙප්පන්ගෙ ඉන්නෙ කලා උපාදි කරපු එවුන් වැඩිපුර. අනික් දේසපාලන පක්ස වල බුරුතු පිටින් ඉන්නෙ, තොට ඒවා පේන්නෙ නැද්ද? බුද්දික පතිරණ, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලෙ. රමේශ් පතිරන, රාජිත සේනාරත්න, ජයලත් ජයවර්ඩන, යාපනේ ආර්චුන, . මට මතක් උන සෙට් එක තමයි මේ....

    උබත් රෙදි ගලවන්නේ වීදුරු ගෙවල් වල ඉදන් නේ.....
    වැඩේ කියන්නේ ඔය සෙට් එකම අඩුමගානේ අවුරුදු 5 ගානේවත් නැත්තන් ඊටත් වඩා ලංකාවේ රජයේ වෛද්‍යයවරයෙක් විදියට තමන්ගේ සේවය ලබා දීලා තියෙනවා. නලින්දයා තමා එහෙම නොකලේ.
    ------ Post added on Apr 5, 2026 at 11:37 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    එහෙම කියන්න බෑ .. ඌ කාගේ චාන්ස් ද නැති කරලා තියෙන්නේ ??
    ඕන එකා ලකුණු අරන් යන්න ඕනේ . විභාගේ ලියන්න නොදී නැති කරා නම් වැරදි .
    :yes: :yes:
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,194
    948
    113
    නෑ මචන්... බුද්දික පතිරන රෝහලක වැඩ කරේ නෑ. සීමාවසික පුහුණුව ඉවරකලත් නෑ දන්න තරමට. එයාම එක ටීවී වැඩසටහනක කිව්ව.

    සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ හ අර්චුනා රෝහල්වල සේවය කරා කියල දන්නව. අනික් අය ගැන දන්නෙ නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,767
    113
    මාලඹේ
    දැනුම , service එක නාස්ති වෙන එක හරි . . හැබැයි වෙන එකෙක්ගේ චාන්ස් එකක් ගත්තා කියන එක හරි නෑ
    මු ගියේ නැත්නම් ඊලගට ලකුනු තියෙන එකා ගන්න්වා නේ බං ඇතුලට
     
    • Like
    Reactions: Inigo Montoya

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    නෑ මචන්... බුද්දික පතිරන රෝහලක වැඩ කරේ නෑ. සීමාවසික පුහුණුව ඉවරකලත් නෑ දන්න තරමට. එයාම එක ටීවී වැඩසටහනක කිව්ව.

    සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ හ අර්චුනා රෝහල්වල සේවය කරා කියල දන්නව. අනික් අය ගැන දන්නෙ නෑ

    ඕ සොරි සොරි. බුද්ධිකගේ නම දැක්කේ නෑ. බුද්ධික ඉවර කලේ නෑ තමයි. හැබැ‍යි රමේශ් පතිරණ, ජයලත් ජයවර්ධන, රාජිත සේනාරත්න කියන තුන්දෙනාම කලින් වැඩ කරලා තියෙනවා.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ඉතින් ඉස්කෝලේ ගිහින් මම රටට වැඩ දායක පුරවැසියෙක් නොවී ජෙප්පෝ වගේ බෝක්කු උඩ රස්තියාදු ගහනවද?

    අදාළ දේට කතා කරපං
    දේශපාලනය රටට ඕන නැති දෙයක්ද ? උඹේ අවස්ථාව ආවනම් උඹට වඩා දෙයක් කරන්න පුළුවන් ඕන තරම් අය ඉන්න තිබ්බ. උඹට අවස්ථාව ආව උඹ පුලුවන් සහ උඹට ඕන දේ කරා නලින්දත් එහෙමයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,483
    86,759
    113
    ආශ්චර්යමත් රටක
    ජෙප්පන්ගෙ ඉන්නෙ මෙයයි, නජිත් ඉන්දිකයි විතරයි දන්න තරමට.ජෙප්පන්ගෙ ඉන්නෙ කලා උපාදි කරපු එවුන් වැඩිපුර. අනික් දේසපාලන පක්ස වල බුරුතු පිටින් ඉන්නෙ, තොට ඒවා පේන්නෙ නැද්ද? බුද්දික පතිරණ, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලෙ. රමේශ් පතිරන, රාජිත සේනාරත්න, ජයලත් ජයවර්ඩන, යාපනේ ආර්චුන, . මට මතක් උන සෙට් එක තමයි මේ....

    උබත් රෙදි ගලවන්නේ වීදුරු ගෙවල් වල ඉදන් නේ.....

    ඉස්සෙල්ල ගිහින් පාර්ලිමේන්තු මන්ත්‍රී නම් ලිස්ට් එක අරගෙන සර්ච් කරලා බලාපන්. හිරිකොතෙන් කියල දෙන ගොංපාට් කියවන්නෙ නැතුව. :lol:

    ඉතිහාසෙ වැඩිපුරම දොස්තරලා ඉන්න පාර්ලිමේන්තුව මේකලු.(එහෙම වෙන්න ඕන නෑ. වෙලා තියෙන එක කියන්නෙ) උබලගෙ ඔය රට බංකොළොත් කරපු ගොජබි පාණ්ඩු ඔක්කොම එකතු කරත් එච්චර නෑ. :lol:
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    ඉස්සෙල්ල ගිහින් පාර්ලිමේන්තු මන්ත්‍රී නම් ලිස්ට් එක අරගෙන සර්ච් කරලා බලාපන්. හිරිකොතෙන් කියල දෙන ගොංපාට් කියවන්නෙ නැතුව. :lol:

    ඉතිහාසෙ වැඩිපුරම දොස්තරලා ඉන්න පාර්ලිමේන්තුව මේකලු.(එහෙම වෙන්න ඕන නෑ. වෙලා තියෙන එක කියන්නෙ) උබලගෙ ඔය රට බංකොළොත් කරපු ගොජබි පාණ්ඩු ඔක්කොම එකතු කරත් එච්චර නෑ. :lol:
    නැතුව නැතුව. දැන් බලන්න ඉස්සෙල්ලාම කථානායක කම ගත්ත කෙනාටත් ඩොක්ටර් රේට් එකක් තිබ්බා. සහතිකේ ඉල්ලුවාම තමා රෙද්දේ රෙවුනේ. 🤣🤣🤣🤣🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,483
    86,759
    113
    ආශ්චර්යමත් රටක
    නැතුව නැතුව. දැන් බලන්න ඉස්සෙල්ලාම කථානායක කම ගත්ත කෙනාටත් ඩොක්ටර් රේට් එකක් තිබ්බා. සහතිකේ ඉල්ලුවාම තමා රෙද්දේ රෙවුනේ. 🤣🤣🤣🤣🤣🤣

    මං කියපු එක ඔප්පු වෙනව මේකෙන්. බයියන්ට බොරු උපාධි කියල පෙන්නන්න ඉන්නෙ රංවලයා විතරයි. 🙈🤣🤣

    බයියන්ගෙ බාසාවෙන් කිව්වොත් ඌත් වැරදි නෑ. ඌ “ගේමක් ගහලා” මන්ත්‍රී උනා. 🙈🤣
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,747
    16,542
    113

    ආදරණීය දොස්තර මහත්වරුනි,

    01). ඔය දුෂ්කර සේවා නාඩගම නතර කරන්න. "අපි මහන්සියෙන් ඉගෙන ගත්තේ වනාන්තර මැද පව් ගෙවන්න නෙවෙයි" කියලා, බය නැතුව උස් හඬින් කියන්න.

    අපි මින් පස්සේ රස්සාව කරන්නේ නාගරික ජනාවාස (City Infrastructure) වල විතරයි කියලා, බය නැතුව උස් හඬින් කියන්න.

    02). මේ කැලෑ ගම්මාන, ඡ #න්ද කුට්ටි ගම්මාන නාඩගම නතර කරන්න පුළුවන් එකම කණ්ඩායම ඔයාලා විතරයි.

    මේ අලි ම #රලා, වනාන්තර මැද ගෙවල් හදලා කරන, මහා පොළොව නුහුළන අප #රාධය නතර කරන්න පුළුවන් එකම කණ්ඩායම ඔයාලා විතරයි.

    03). දොස්තර මහත්වරුනි, ලංකාවේ ඉස්පිරිතාලයක් ඇතුලේ ඉන්න මිනිස්සු තොගය පොඩ්ඩක් ඔලුව උස්සලා බලන්න.

    මිනිස්සු 10ක් ඉන්න ඕනා පෝලිමක මිනිස්සු 400ක් ඉන්න හැටි ඇත්තටම ඔයාලට පේන්නේ නැද්ද?

    අපේ රටේ ජනගහනය පාලනය කරන්න, 70 දශකයේ ලස්සන වැඩපිළිවෙළක් හදලා තිබුණා. ඔයාලයි ඒවා ක්‍රියාත්මක නොකර කුණු කූඩයට දැම්මේ. ඔයාලයි මේවාට වගකියන්න ඕනා.

    ඔයාලා නිසයි මේ රටේ ඉඩම් මිල අහස උසට ගිහිල්ලා තියෙන්නේ. මේ "වෙස්සන්තර සෞඛ්‍ය සේවය නිසයි" මේ රටේ ආහාර මිල අහස උසට ගිහිල්ලා තියෙන්නේ.

    04). දැන්වත් මේක නතර කරන්න. විනෝදයට ළමයි පෝ #ලිම් හදන මිනිස්සු දැන්වත් පාලනය කරන්න.

    ඔයාගේ පඩියෙන් කැපුණ TAX එකෙන්, ඔයාගෙන් ම නොමිලේ බෙහෙත් අරගෙන, ඔයටම බැ #න #බැ න යන, මේ විකෘති පරපෝ #ෂිත system එකට දැන්වත් විරුද්ධ වෙන්න.

    මේ "වෙස්සන්තර සෞඛ්‍ය සේවය" දැන්වත් නතර කරන්න.

    05). මේවා හරිම තිත්ත මාතෘකා. කවුරුත් කතා කරන්න බ #ය මාතෘකා.

    හැබැයි මේ අ #නවශ්‍ය මිනිස්සු ග #හණය අඩු කළොත් විතරයි, මේ රටේ සතා සීපාවට, වනාන්තර වලට පවා යහපතක් වෙන්නේ.

    මේ ඇත්ත ප්‍රශ්න අපි එළිපිට කතා කළොත් විතරයි, මේ රට ඇතුළේ සුන්දර ජීවිතයක් ගෙවන්න, අපට පොඩි හරි අවස්ථාවක් ලැබෙන්නේ. ❤️💛

    - @Sujeeva
     
    • Like
    Reactions: Inigo Montoya

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    මං කියපු එක ඔප්පු වෙනව මේකෙන්. බයියන්ට බොරු උපාධි කියල පෙන්නන්න ඉන්නෙ රංවලයා විතරයි. 🙈🤣🤣

    බයියන්ගෙ බාසාවෙන් කිව්වොත් ඌත් වැරදි නෑ. ඌ “ගේමක් ගහලා” මන්ත්‍රී උනා. 🙈🤣
    එතකොට බං අර අධිකරණ ඇමති මාට්ටු උනේ මොකටද? නැති මහාචාර්‍යයකමක් පෙන්නලා ඡන්දේ ඉල්ලලා නේද? 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Inigo Montoya

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,511
    113
    Colombo
    නෑ මූ නොගිහින් හිටියනං, ලිස්ට් එකේ ඊළඟ එකාට chance එක එනවනේ
    එහෙනම් ඌ දොස්තර කෙනෙක් වෙනවා.. වියදම් උන සල්ලි වලින් වැඩක් තියෙනවා

    උන් කෙලින්ම ඔය තනතුරු වලට යන්නේ නෑ.
    දොස්තර වෙලා ඉඳලා තමයි යන්නේ..
    ------ Post added on Apr 5, 2026 at 5:44 PM
    ඌ ජොකෙක් විදිහට ඩියුටි කරා බන් පස්සේ තනතුරැ වලට ගියේ
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    මොන ඇමතිද? නම?
    අර බං අධිකරණ ඇමති.

    කැළණි කැම්පස් එකේ මහාචාර්‍යය කියලා ඡන්දේ පෝස්ටර් ගැහුවේ. පස්සේ රංවලයාගේ කේස් එක ඇදුනාම ඌගේ මහාචාර්‍යයකම වැරදිලා පාර්ලිමේන්තුවේ ස්ටාෆ් එකෙ උන් දාපු එකක් කියලා සී.අයි.ඩී.ත් ගියේ.

    අර බං වැඩිපුර ගෙයක් හදලා කුලියට දීලා පස්සේ කුලීකාරයාව එළියට දාන්න බෑ කියලා පනතක් ගෙනැල්ලා පස්සේ ඒකට චාමර සම්පත්ගෙන් බැණුම් අහලා පස්සේ දවසක ආයි ගේන්නම් කියලා පනත අකුල ගත්තේ.

    අර පහුගිය දවසක විපක්ශේ මන්ත්‍රී කෙනෙක්ට පාර්ලීමේන්තුව ඇතුලෙදි මැද ඇඟිල්ල පෙන්නලා තිබ්බේ.

    උබට මතක නෑ?

    අර බං හර්ශන නානයක්කාර කියන්නේ. අන්න ඌ.