දැන් මේකෙ ඉන්න අයට අනුව මීට අවුරුදු 30කට කලින් නලින්ද සිල්වා මෝඩයෙක් ... දැන් බුද්ධිමතෙක් වෙලා ... ඒ කාලෙ දරල තියෙන්නෙ මෝඩ අදහස් දැන් තමයි දැනුම මුහුකුරා ගිහිල්ල තියෙන්නෙ ...
දෙමළ මිනිස්සුන්ට තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න කියල ... මිනිස්සු මරාගත්තට පස්සෙ කියනව ඒව විහිළුවට කියපු කතා කියල ... ඔය වගෙම කට්ටියක් තමයි ගුණදාස අමරසේකර, දයාන් ජයතිලක, වික්ටර් අයිවන් වගෙ අයත් ... සිංහල මිනිස්සුන්ට නොකිය කිව්ව තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් කැරළි ගහන්න කියල ... සිංහල මිනිස්සු 60,000ක් මැරුණට පස්සෙ ගානට අත පිහිදා ගත්ත තමන් මේවට කිසි සම්බන්දයක් නෑ වගෙ
අනාගතයෙ දේශපාලනයක් හදන්න උනන්දු වෙන අය අනිවාර්යෙන්ම මේ අය ගැන හොඳට අධ්‍යයනය කරල ඉන්න ඕන