නලින් සිල්වා පල් හොරා

May 25, 2010
554
27
0
Bakery
නලින් සිල්වා පල් හොරා

නලින් සිල්වා පල් හොරා, උගේ ලමයි විජාතික යුදෙව් ක්‍රිස්තියානි දැනුම ලබාගන්න පිරට ඇරලා අපිට කියනව යුදෙව් ක්‍රිස්තියානි දැනුම අර්බුදේට ගිහින් , ඒකේ අවසානෙලු. අනේ මූ වගේ තක්කඩියෙක්.

රාජකීය විද්‍යාලේ අනුකාරක් පාසලක්ලු. හැබයි උගේ පුත්තු යවන්නේ නොම්මර එකේ අනුකාරක පාසලටලු. නොම්මර දෙකේ අනුකාරක් පාසල්වලට නෙමේලු. මූ හිතන් ඉන්නේ අපි මී හරක් කියලා.

ඇයි යකෝ අනුකාරක දැනුම දෙන්නෙ නැතුව ලමයි තුන්දෙනා ගෙදර නවත්තං බෞද්ධ දැනුම දෙන්න තිබුනනේ. එහෙම නැත්තං ආරන්‍යයක ඇබිත්ත කමට යවන්න තිබුනනේ. මු එහෙම තමන්ගෙ ලමයි රොයල් යවල ඒක තව සාධාරනීකරනය කරන්නත් එනව, ලැජ්ජ නැති පාදඩ බල්ල!
 
May 25, 2010
554
27
0
Bakery
මූ ජේ වී පී ස්ටේජ් නැගල 1989 ජෙප්පොන්ගෙ ඝාතන රැල්ල අනුමත කරපු එකෙක්. එහෙව් එකා අද අපිට ටෝක් දෙන්න එනව. මු අනිත් කොල්ලො ජේ වී පී එකට කඩේ යන්න සෙට් කරල් තමන්ගෙ ලමයි රෝයල් කොලීජී යවල, පස්චාත් උපාධි කරන්න ඇමෙරිකා යවල අපිට කියනව බටහිර දැනුම අර්බුදේට ගිහින්, බටහිර දැනුම අනුකරනය කරන්නේ නැතුව අපේ දැනුමක් හදන්නලු. මූ වගේ දෙපිටකාට්ටු පරයෙක්!
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මිනිහා දිවියින පත්තරේට Article දාන කෙනෙක් නේද? ටිකක් අමුතු චින්තනයක් මිනිහාගෙ තියෙන්නේ. කැලණි කැම්පස් එකෙත් උගන්නනවලු
     
    Sep 20, 2010
    158
    30
    0
    කිඹුලා බනිස්;8454260 said:
    මූ ජේ වී පී ස්ටේජ් නැගල 1989 ජෙප්පොන්ගෙ ඝාතන රැල්ල අනුමත කරපු එකෙක්. එහෙව් එකා අද අපිට ටෝක් දෙන්න එනව. මු අනිත් කොල්ලො ජේ වී පී එකට කඩේ යන්න සෙට් කරල් තමන්ගෙ ලමයි රෝයල් කොලීජී යවල, පස්චාත් උපාධි කරන්න ඇමෙරිකා යවල අපිට කියනව බටහිර දැනුම අර්බුදේට ගිහින්, බටහිර දැනුම අනුකරනය කරන්නේ නැතුව අපේ දැනුමක් හදන්නලු. මූ වගේ දෙපිටකාට්ටු පරයෙක්!

    උබත් ඔය යස අගේට පොන්සේකා හරහා ජ.වි.පෙට කඩේ යන්නේ... :lol::lol::lol:
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    ආරච්චි;8454428 said:
    උබත් ඔය යස අගේට පොන්සේකා හරහා ජ.වි.පෙට කඩේ යන්නේ... :lol::lol::lol:
    ආ එහෙමද උඹට පේන්නේ. හොඳයි. හොඳයි.සමහරු අනුන්ට කඩේ යනව කියල දන්නේ නෑ. ඒක ඒ කඩේ යන අයගේ ප්‍රස්නයක්.:lol::lol::lol:

    ජේ වී පී එක ෆොන්සේකා වෙනුවෙන් මහ ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටින කං අපි එකට. එච්චරයි. ඒත් ඒකෙන් නලින් සුද්ද වෙන්නේ නැහැනේ මල්ලී. :D

    චෝදනා එහෙමමයි.
    :P:P
     
    Sep 20, 2010
    158
    30
    0
    ජ.වි.පේ උන් එක්ක එකට රනිල් ඇතුළු යු.න්.පී නඩේත් එකට බුදියගත්තේ ... එහෙ නම් උන්ටත් බැනපංකෝ.....
    පොන්සේකාගේ අගසව් කවුද ජ.විපේ සහ යු.න්.පී නේද???
    අනේ හුකේ නන්නානේ කියන්නේ මේවට තමයි....
     
    Sep 20, 2010
    158
    30
    0
    කිඹුලා බනිස්;8454460 said:
    ආ එහෙමද උඹට පේන්නේ. හොඳයි. හොඳයි.සමහරු අනුන්ට කඩේ යනව කියල දන්නේ නෑ. ඒක ඒ කඩේ යන අයගේ ප්‍රස්නයක්.:lol::lol::lol:

    ජේ වී පී එක ෆොන්සේකා වෙනුවෙන් මහ ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටින කං අපි එකට. එච්චරයි. ඒත් ඒකෙන් නලින් සුද්ද වෙන්නේ නැහැනේ මල්ලී. :D

    චෝදනා එහෙමමයි.:P:P

    උබත් කාට හරි කඩේ යනවා කියලා උබට තේරෙන්නේ නෑ නේද???
    අපි නම් ආණ්ඩුවට කඩේ යනවා...:P අපි ඒක කියන්න ලැජ්ජා නෑ...:yes:
    උබ ජ.වි.පෙත් එක්ක මට කියපන් සෝමවංශගේ ළමයි ඉන්නේ කොහෙද??? ඉගෙන ගන්නේ කොහෙද කියලා??? :confused::confused::confused:
    අනුන්ගේ කුණු හොයන්න ඉස්සෙල්ලා උබ නොදැනුවත්ව කඩේ යන එවුන් ගැන හොයපං....
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    ආරච්චි;8454461 said:
    ජ.වි.පේ උන් එක්ක එකට රනිල් ඇතුළු යු.න්.පී නඩේත් එකට බුදියගත්තේ ... එහෙ නම් උන්ටත් බැනපංකෝ.....
    පොන්සේකාගේ අගසව් කවුද ජ.විපේ සහ යු.න්.පී නේද???
    අනේ හුකේ නන්නානේ කියන්නේ මේවට තමයි....

    මල්ලිට රිදෙනවද නලින්ට බනින කොට?:D:D

    පවු. :lol:

    මල්ලිට මිස් වුනාද මගෙ පෝස්ට් එක.
    අයෙත් හොඳට කියවල බලන්න කුක්කු පැටියෝ.:P

    නලින්ගේ ගොන් කතාවලට විරුද්ධ චෝදනා එහෙමමයි!:D:D

    මම බනින එකා මම තීරනය කරගන්නං, කුක්කු පැටියෝ! උඹ ඒකට හොට නොදා නලින් බල්ල ඩිෆෙන්ඩ් කරපිය පුලුවන්නං. :D

    අනේ හුකේ නන්නානේ! නේ?
    :P:P:P:P
     
    Sep 20, 2010
    158
    30
    0
    :lol::lol:
    කිඹුලා බනිස්;8454260 said:
    මූ ජේ වී පී ස්ටේජ් නැගල 1989 ජෙප්පොන්ගෙ ඝාතන රැල්ල අනුමත කරපු එකෙක්. එහෙව් එකා අද අපිට ටෝක් දෙන්න එනව. මු අනිත් කොල්ලො ජේ වී පී එකට කඩේ යන්න සෙට් කරල් තමන්ගෙ ලමයි රෝයල් කොලීජී යවල, පස්චාත් උපාධි කරන්න ඇමෙරිකා යවල අපිට කියනව බටහිර දැනුම අර්බුදේට ගිහින්, බටහිර දැනුම අනුකරනය කරන්නේ නැතුව අපේ දැනුමක් හදන්නලු. මූ වගේ දෙපිටකාට්ටු පරයෙක්!

    උබ කියන්නේ කරන්නේ මොනවද කියලා උබම දන්නේ නෑ.... :lol::lol::lol:
    එක තැනක ජෙප්පන්ට බනිනවා මිනීමැරුවා කියලා තව තැනම පොන්සේකා වෙනුවෙන් කඩේ යන නිසා ෂා මරු ලු,,,,
    නොදකින් මේ වගේ දිව දෙකේ එවුන්....
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    ආරච්චි;8454488 said:
    මට කියපන් සෝමවංශගේ ළමයි ඉන්නේ කොහෙද??? ඉගෙන ගන්නේ කොහෙද කියලා???
    නලින් වගේ සෝමවංශය කිව්වේ නැහැනේ බටහිර අනුකාරක චින්තනය ප්‍රතික්ශේප කරන්න?

    නලින් තක්කඩි බල්ල , ඌ එහෙම කියන ගමන් ලමයි ඇරිය ඇමරිකා!
    අනේ හුකේ නන්නානේ! නේ?
    :P:P:rofl::rofl::P:P
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    home.html