නවකවදය දෙන අයට මරණ දඬුවම!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,434
    14,379
    113
    පෘථිවිය
    අතිවිශේෂ ගැසට් එකක් පිටවේ.

    නවකවදය තහනම් කරයි.

    තහනම නොතකා නවකවදය දෙන අයට ජීවිතාන්තය දක්වා විශ්වවිද්‍යාලය තහනම් කරන අතර මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිරගත කරනු ඇත .

    මාලිමාවෙන් ඔන්න කරපු හොඳ වැඩක්
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,182
    18,624
    113
    Marana daduwama dunna nam hoday.. ethanin iwaray ne

    Anna linkedin eketh photos share wenwa.. 🤣🤣 honda wade ponna ralata.. dan saneepa athi una
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,286
    5,721
    113
    දැක්කොත් කැද වත් හම්බෙන්නැති මුස්පේන්තු ආප්ප වේසිගේ වැඩ🤮🤮🤮


    ------ Post added on May 2, 2025 at 11:56 AM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    එහෙම බෑ නේ
    එතකොට අඩු කුලේ උන් කොන් වෙනවනේ
    හැමෝම එකයි කියලා ෆිට් එක හදන්න අයිස් බ්‍රේකින් සෙශන් ඕන
     
    • Haha
    Reactions: Cypress

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,791
    9,180
    113
    kandy
    Campus එකම blacklist කරන්න ඕනේ ..කිසිම job එකක් දෙන්නේ නැති වෙන්න ..
    එතකොට campus එක ඇතුළෙන්ම එනවා නවක වද විරොදයක් ..
    පිටින් කරන දේවල් වලට වඩා එක බලවත් ..