නවක මංත්‍රීවරු දූෂිතයි

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
නවක මංත්‍රීවරු දූෂිතයි

මැතිසබයේ නවකයෝ රැසක්‌ වාහන ආනයන
බලපත් කෝටි ගණන්වලට විකුණලා


ලාල් ගුණසේකර

පාර්ලිමේන්තුවට අලුතින් පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් සියයට හැටක්‌ (60%) පමණ දෙනා සිය තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍ර විකුණා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

වසර පහක්‌ යනතුරු අන් සතු කළ නොහැකි මෙම බලපත්‍ර යටතේ ඇමරිකානු ඩොලර් 50,000 කට අධික වටිනාකමකින් යුත් වාහන තීරුබදු රහිතව ආනයනය කළ හැකිය.

මෙම වාහන බලපත් මාස දෙකකට පමණ පෙර නැවත මන්ත්‍රීවරුන්ට නිකුත්කර තිබේ.

ආණ්‌ඩු පක්‌ෂයේත් විපක්‌ෂයේත් නවක මන්ත්‍රීවරුන් රැසක්‌ තමුන්ට හිමිවූ තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍ර ව්‍යාපාරිකයන්ට අලෙවි කර ඇත.

මෙම බලපත්‍රය යටතේ වෙළෙඳ පොළේ රුපියල් ලක්‌ෂ 300 ක්‌ පමණ වන වාහනයක්‌ රුපියල් ලක්‌ෂ 150 ක්‌ පමණ මුදලකට මිලදී ගත හැකිය.

බස්‌නාහිර පළාතෙන් පාර්ලිමේන්තුවට පත්වූ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරියක්‌ සිය වාහන ආනයන බලපත්‍රය රුපියල් දශ ලක්‌ෂ 12.5 කට අලෙවිකර ඇති අතර සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රීවරයෙක්‌ සිය වාහන බලපත්‍රය රුපියල් දශලක්‌ෂ 16.5 කට අලෙවිකර ඇතැයි වාර්තා වේ.

ඇතැම් මන්ත්‍රීවරු සිය තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍රය යටතේ මිලදීගත් වාහන රුපියල් දශලක්‌ෂ 25 ත් 27 ත් අතර මුදලට ව්‍යාපාරිකයනට අලෙවිකර ඇත.

මේ අතර නවක මන්ත්‍රීවරු කිහිප දෙනකු සිය වාහන ආනයන බලපත්‍ර රුපියල් කෝටි ගණනකට අලෙවි කිරීම සඳහා ව්‍යාපාරිකයන් සමග සාකච්ඡා පවත්වා ඇතැයිද වාර්තා වේ.
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
තොපි රටේ අනාගතය බාර දෙන්නේ මේ වගේ එවුන්ටනම් තව අවුරුදු ගානක් දුක් විඳපල්ලා. අසාර්තක රාජ්‍යයක කුනු වෙයල්ලා.:no::no::no:
 
Sep 20, 2010
158
30
0
අනේ බන් උබ කියන විදිහට මේ රට හදන්න භාර දෙන්න ඕන වික්‍රමබාහු කරුණාරත්නට නේද????
මුන් විකුනන්නෙ වාහන බලපත්‍රේ විතරයි ...ඔය බාහුවා ඩොලර්වලට ආත්මේම විකුනලා තියෙන්නේ.....
 
  • Like
Reactions: MAXPAYNE1

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ආරච්චි;9008834 said:
    අනේ බන් උබ කියන විදිහට මේ රට හදන්න භාර දෙන්න ඕන වික්‍රමබාහු කරුණාරත්නට නේද????
    මුන් විකුනන්නෙ වාහන බලපත්‍රේ විතරයි ...ඔය බාහුවා ඩොලර්වලට ආත්මේම විකුනලා තියෙන්නේ.....
    :yes::yes:

    තවත් දෙයක් මේකට එකතු කරන්න ඕනේ!!

    ඔය බාහුවා ඩොලර්වලට උගේ ආත්මේ,පස්ස පැත්ත සහ රටේ නම විකුනලා තියෙන්නේ
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    ithin oya podi ewunta loku loku wahana ganna salli nehene.. eka nisa oka wikunala.. podi wahana kattak gaththata kamak nehene.. kokath ekaine ...
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    රටට කන්න නැති වෙලාවේ බිලියන ගනන් වැය කරලා වාහන පර්මිට් දෙන එක සක්කිලි වැඩක්. මේ අයට මිල අධික ප්‍රාඩෝ පර්මිට් දීලා තියෙන්නේ ඒවා විකුනලා සල්ලි කරන්න. ඇයි මීට වඩා මිල අඩු වාහන දෙන්න බැරි.
    පොඩි පොඩි දූෂන තමයි අන්තිමට ටික ටික වැඩි වෙලා මුලු රටම අගාධයට දාන ලොකු දූෂනයක් වෙන්නේ.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    2010-12-15_192527.jpg
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    >>
    තොපි රටේ අනාගතය බාර දෙන්නේ මේ වගේ එවුන්ටනම් තව අවුරුදු ගානක් දුක් විඳපල්ලා. අසාර්තක රාජ්‍යයක කුනු වෙයල්ලා.:no::no::no:

    >>
    ela machan !we are going to be that.
    I love mahinda rajapaksa , lay on the ground and wroship him.