නවක වදයේ දරුණුකම

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ ලින්ක් එකට ගිහින් කියවල බලන්න මේක කොච්චර දරුණු ප්‍රස්නයක් ද කියල :(

    http://transyl2014.blogspot.ca/2016/03/blog-post_91.html?m=1

    කැම්පස් ගියා කියල උන්ට ඕන ඕන විදිහට කුප්ප වැඩ කරන්න දෙන්න බැ.මේවා කරන උන්ව අල්ලලා කැම්පස් එකෙන් දොට්ට දාල හිරේ දන්නා ඕන .:cool:
     

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    මරුසිරා;21286137 said:
    කැම්පස් ගියා කියල උන්ට ඕන ඕන විදිහට කුප්ප වැඩ කරන්න දෙන්න බැ.මේවා කරන උන්ව අල්ලලා කැම්පස් එකෙන් දොට්ට දාල හිරේ දන්නා ඕන .:cool:

    සිරාවට මචන්. වැඩේ කියන්නෙ මෙච්චර දේවල් වෙලා තියෙද්දිත් නවක වදය හොදයි කියාගත්ත උන් සෙට් එකකුත් ඉන්නවනෙ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සිරාවට මචන්. වැඩේ කියන්නෙ මෙච්චර දේවල් වෙලා තියෙද්දිත් නවක වදය හොදයි කියාගත්ත උන් සෙට් එකකුත් ඉන්නවනෙ

    එහෙම කියන්නේ ඔව්වයින් ආතල් ගන්න උනම තමයි .හීන මානෙයි ලිංගික අසහනෙයි දෙෂ්පලනෙයි තමයි මුලික හේතු .මෙව්වා තනිකර මානව අයිතිවාසිකම් උල්ලන්ගනේ කිරීම් .
    රටේ අනිත් හමොට්ම් වගේ මුන්වත් මානව අයිතිවාසිකම් උල්ලන්ගේනේ කිරීම් යටතේ නඩු පවරන්න ඕන .වැරදි කාරයින්ට උපරිම දඩුවම් දෙන්න ඕන .සෙට් එකකට දෙකකට දඩුවම් ලැබුනම ඕක ඉබේම නවතියි .:cool:

    දඩුවමින් තොර විනයක් නොමැත :cool:
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    UK, US, AU Uni wala nam senior students la nam kanna bonna deela, party tiyala full fun karala thamai aluth students lawa piliganne
    ETH LANKAWE :(

    FOREVER 3RD WORLD! :(
     

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    "...එසේම නවක වදය යනු අපරාදයක් බවත් අපරාදයක් කාලවරෝධනයට යටත් නොවන නිසා තමන්ට නවක වදය දුන් පුද්ගලයට එරෙහිව තවත් වසර 5 - 10 පසුද නඩු දැමීමට හැකි වන ලෙසට නීති සංශෝදනය වීම වැදගති."

    මේක කරන්න පුලුවන් නම් හරි.
     

    Ediriges

    Banned
    Feb 26, 2017
    162
    18
    0
    kollo wiatak neme kelloth nawaka wadaya denawa. ape nangi kenek gihin ekitat lesbi seen walata kata karana loku seen ekak una.