නවක වදය FK!

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාලවල නවක වධය සම්බන්ධව තොරතුරු දැනුම්දීම සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.
    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පැය 24 පුරා මෙම දුරකතන අංකය ක්‍රියාත්මක බවයි.
    076 54 53 454 යන දුරකතන අංකයට WhatsApp පණිවුඩයක්, වීඩියෝ දර්ශන හෝ ඡායාරූප යොමු කළ හැකියි.
    1997 යන කෙටි දුරකතන අංකයටත් මේ සම්බන්ධව දැනුම් දීමේ හැකියාව පවතින බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසී ය.

    https://web.facebook.com/permalink....5qbWRjeE2E12wo6154D5xwH4ol&id=100092256424860
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :lol: ඔහොම අංකනම් කීයක් ඔය හුත්තලා හදුන්වා දුන්නද? හැමදාම අංක හදුන්වාදෙන එක විතරයි ඕකුන් කරන්නෙ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    අපේ අනුර කුමාර දිසානායක සහෝදරයා චන්දෙ දිනයි කියල තියන බයට දැන් කැම්පස් වල ඉන්න අන්තරේ සහෝදරවරු හිරේ යවන්න හදනවා.
     

    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මගේ දරුවෙක්ට ඔය කාලකන්නි හිගන හැත්ත නවක් වදය දුන්නොත් .අපේ සෙට් පිටින් ගෙනහල්ලා මුන්ව ආයේ නැගිට ගන්න බැරි වෙන්නම ගහන එක ගහනවා....
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පොලීසිය ට වඩා දෙයක් කරා අර ෆේස්බුක් පේජ් එකක් අටවන් කැම්පස් රැග් ජේශ්ටයන්ගෙන් ගේම ඉල්ලපු ඩයල් එක..
    ඒ කවුද?
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,692
    7,770
    113
    අපේ අනුර කුමාර දිසානායක සහෝදරයා චන්දෙ දිනයි කියල තියන බයට දැන් කැම්පස් වල ඉන්න අන්තරේ සහෝදරවරු හිරේ යවන්න හදනවා.
    ඔව් ඒකනෙ චන්දෙත් තියන්න සල්ලි නෑ කියන්නෙ...
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,168
    1,317
    113
    කැම්පස් එක ඇතුලෙ හරි එලියෙ හරි අල්ලන් ගහන්න බැයිද බන් ඔය අව්ල් රැග් දෙන්න එන උන්ට?
     
    • Like
    Reactions: S.E.R.E.N.A