නවක සිසුවකු සරසවි වරම්

66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    නවක සිසුවකු සරසවි වරම්

    13177432_1019980068050402_1457235368264491577_n.jpg

    මා විශ්ව විද්‍යාලයට ඇතුළු වන විට මගේ වයස අවුරුදු දහ නවයකුත් මාස හතරක් විය. අද වන විට වුවද විශ්ව විද්‍යාලයට ඇතුළුවන කිසිම සිසුවකු හෝ සිසුවියක අවුරුදු දහ අටට අඩු, තවමත් වැඩි හිටියකු සේ නොසැලකෙන, දරුවකු වේ යැයි මම නොසිතමි. එසේ නම් නවක සිසුවකු තවත් වැඩිහිටියකු සේ නොසලකා කෙරෙන ඕනෑම ආකාරයේ ශිෂ්‍ය, ආචාර්ය හෝ පරිපාලන බලපෑමක් අප විසින් ප්‍රතික්ෂේප විය යුතුය.

    ලබන්නේ ඒ සඳහා අවශ්‍ය වන අවම සුදුසුකම් සැපිරීමෙන් පසුවය. අලුතින් සරසවියට එක් වන සිසුවකුට, එනම් වැඩිහිටියකුට, කන්නේ අඳින්නේ කෙසේද? පාරේ හැසිරෙන්නේ කෙසේද? යන්න කියාදීමට ඊට යන්තම් වසරකින් වැඩිමහළු තවත් සිසුවකු අවශ්‍යයැයි කිසිවෙක් සිතන්නේ නම් එය හාස්‍යයට කරුණකි. විශ්ව විද්‍යාලයයට සුවිශේෂී පාඩම් සහ ඇගැයීමේ ක්‍රම, අධ්‍යයන පාඨමාලා විස්තර, ශිෂ්‍ය සුබසාධනය, උපදේශක හා සෞඛ්‍ය සේවා, නේවාසික, ක්‍රීඩා සහ වෙනත් පහසුකම්, විනය නීති ආදිය ගැන ඒ ඒ ක්ෂෙත්‍රය භාර අයවළුන් විසින් සිසුන් දැනුවත් කල හැකිය. ශිෂ්‍ය සංගම් වෙතින් කෙරෙන සුබසාධන හා වෙනත් කටයුතු ඒ සංගම් විසින් සිදු කල හැකිය. මීට වඩා අවශ්‍ය වන අනුරූපණය කුමක්ද? නවක සිසුන් වනාහී වැඩිහිටියන්ය. තමාට කිසියම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ඒ සඳහා යා යුත්තේ කොහාටද කියා ඔවුනට අමුතුවෙන් කියා දිය යුතු නොවේ.

    දුෂ්කර ගම්බද ප්‍රදේශයකින් පැමිණි පළමු වසර නවක දැරියකට දේශන සඳහා කලිසමකින් සැරසී යාමට අවශ්‍ය නම් ඊට විරුද්ධ වීමට පළමු වසර යන්තම් සම්පූර්ණ කළ තවත් එවැනිම දැරියකට ඇති අයිතිය කුමක්ද? එසේ කියන්නේ තමන් එවන් කලිසමකින්ම සැරසී සිටින ගමන් නම්? කලිසම ඔය කියන තරම් භයානක හා සමාජ විරෝධී ඇඳුමක් නම් තමන් එයින් සැරසී සිටින්නේ මන්ද? ඔවුන් ආදර්ශයෙන් ඒ බව පෙන්විය යුතු නොවැ? නවක සිසුන්ට කරන්නට ඉඩ නොදෙන හැම දෙයක්ම පසුපස ඇත්තේ ඔය හීනමානය සහ කුහක කම හැර අන් කිසිවක් නොවේ. අනියමින් හෝ ඔය කෙරෙන්නේ අලුත් සිසුන්ගේ කොඳු කැඩීමයි; වෙනස් අදහසක් දරන්නට ඇති ආත්ම විශ්වාසය නැති කිරීමයි. නවක වදය නරක යැයි කියන්නට සිසුන් මරණයට පත්වන්නටම අවශ්‍ය නැත.

    අපට අවශ්‍ය වන්නේ අවශ්‍ය විටෙක පොදු අරමුණක් වෙනුවෙන් සවිඥානකව, එක්ව වැඩ කරන්නටද හැකි, ඒ එක්කම තමන්ගේ චින්තන අනන්‍යතාව රැකගෙන, යමක් ප්‍රශ්න කිරීමේ ආත්ම ශක්තිය ඇති සරසවි සිසු පරපුරක්ය. එවන් සිසුවකුට අනුන්ගේ ගර්හාවට හෝ සමච්චලයට පාත්‍ර නොවී බහුතරයක් දරන අදහස ප්‍රශ්න කිරීමට හැකි විය යුතුය; පන්තියේදී ගුරුවරයකු ප්‍රශ්න කරන්නට හැකි විය යුතුය. එවන් සිසුවකු බිහිවීමට ඉඩ නොදෙන යල් පැනපු සියළු ආකාරයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය හා ආචාර්ය බලපෑම් වලින් නවක ශිෂ්‍යයා බේරා ගත යුතුය. නවක සිසුවකු තමා හා සමයකු ලෙස නොසලකන සියළු සිසුන් හා ගුරුවරුන් පිටුදැකිය යුතුය.

    උපුටා ගැනීමකි..

    දැන් රිදෙන ඒවුන් අැවිත් රෙප් කපපන්.. :lol::lol::lol:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපට අවශ්‍ය වන්නේ අවශ්‍ය විටෙක පොදු අරමුණක් වෙනුවෙන් සවිඥානකව, එක්ව වැඩ කරන්නටද හැකි, ඒ එක්කම තමන්ගේ චින්තන අනන්‍යතාව රැකගෙන, යමක් ප්‍රශ්න කිරීමේ ආත්ම ශක්තිය ඇති සරසවි සිසු පරපුරක්ය

    අපට අපට කියන්නේ කාටද බන්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් මගේ රෙප් කපයි මෙවා කියලා. අවුරුදු 18 පැනපු උන්ට මොන නිකන් අද්යාපනයද බන්. ඔක තමයි හෙනය ලොකුම..
     
    • Like
    Reactions: malpusa

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    දැන් මගේ රෙප් කපයි මෙවා කියලා. අවුරුදු 18 පැනපු උන්ට මොන නිකන් අද්යාපනයද බන්. ඔක තමයි හෙනය ලොකුම..

    Ubage reply ekata reply karala wadak na kollo. Lokuma henaya Deshapalanaya. Oka therenne nathi gas gembo lankawe innakan meka mehemama thama. wena mokuth kiyanna yanne na ubage punchi moleta therenne nathi wei

    :lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Ubage reply ekata reply karala wadak na kollo. Lokuma henaya Deshapalanaya. Oka therenne nathi gas gembo lankawe innakan meka mehemama thama. wena mokuth kiyanna yanne na ubage punchi moleta therenne nathi wei

    :lol::lol:

    දෙස්පාලෙනේ ආනේ උබලා බබාලනේ නුවර ඉදන් කවුද පා ගමනක් ගෙනිච්චේ පිටසක්වල ජීවින් ඇවිත් ද :lol: අපේ තමයි පුංචි මොළ උබලාගේ හරි ලොකුයිනේ :P එකනේ හැමදාමත් ඉල්ලීම් පාවාලා දීලා ගෙදර එන්නේ කදුළු ගැස් වල වතුර බේරන් ඉන්නේ යනවාට යනවා හැම රෙද්දකටම හම්බ වෙච්ච මගුලක් නැ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Ubage reply ekata reply karala wadak na kollo. Lokuma henaya Deshapalanaya. Oka therenne nathi gas gembo lankawe innakan meka mehemama thama. wena mokuth kiyanna yanne na ubage punchi moleta therenne nathi wei

    :lol::lol:
    මගේ මොලේ පුන්චි ඇති. හැබැයි මුකුත්ම නැති එකාලට වඩා මට ඒ මොලේ ඇති.. නිදහස් අද්යාපනය කියන්නේ, නිකන් උගන්නන එක නෙමෙයි. ලන්කාවේ උන් හිතන් ඉන්නේ නිදහස් අද්යාපනය කියන්නේ නිකන් උගන්නන එක කියලා. බාලාන්ශ පන්තිවල ඉදන් A/L දක්වා නිකන් ඉගැන්නුවට කමක් නැ, මොකද ඒ කලේ කවුරු කවුරුත් දෙමව්පියන්ගෙන් යැපෙන්නේ. හැම දෙමව්පියන්ටම සල්ලි නැ ස්කූල් ෆීස් ගෙවලා උගන්නන්න. නමුත් 18 පැන්න එකාලට අත පය කැඩිලද නිකන් ආන්ඩුවෙන් උගන්නන්නේ. නිදහස් අද්යාපනේ කියන්නේ ඒකද? හැම එකාටම බැන්ක් ලොන් එකක් දුන්නනම් ඉගෙන ගන්න ඔය වගේ පිස්සු නටනවද? සමහර උන් ෆේල් වෙවි ශිශ්ය අරගල.. උන්ට කැම්පස් එක ආතල් ග්‍රවුන්ඩ් එකක්. කොයි රටේද බන් ඔහොම මනස්ගාත.. ඉගෙන ගන්න ඔනා කම තියන එකාට උගන්නලා ඔය වගේ හරක්ව ගෙදර යවන ක්‍රමේ තමා සල්ලිවලට උගන්නන එක.. අපි ඉගෙන ගත්තේ එහෙම. රටට බරක් උනෙත් නැ, රට අපිට බරක් උනෙත් නැ. ස්ටුඩන්ට් ලොන් එක ආන්ඩුවෙන් දුන්නා, ෆුල් පහසුකම් එක්ක යුනිවසිටි එක දුන්නා ආන්ඩුවෙන්. අපි ඉගෙන ගත්තා ලොන් එක ගෙව්වා. දැන් කියපන් ඒ ක්‍රමේ වැරැද්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපට අවශ්‍ය වන්නේ අවශ්‍ය විටෙක පොදු අරමුණක් වෙනුවෙන් සවිඥානකව, එක්ව වැඩ කරන්නටද හැකි, ඒ එක්කම තමන්ගේ චින්තන අනන්‍යතාව රැකගෙන, යමක් ප්‍රශ්න කිරීමේ ආත්ම ශක්තිය ඇති සරසවි සිසු පරපුරක්ය. එවන් සිසුවකුට අනුන්ගේ ගර්හාවට හෝ සමච්චලයට පාත්‍ර නොවී බහුතරයක් දරන අදහස ප්‍රශ්න කිරීමට හැකි විය යුතුය; පන්තියේදී ගුරුවරයකු ප්‍රශ්න කරන්නට හැකි විය යුතුය. එවන් සිසුවකු බිහිවීමට ඉඩ නොදෙන යල් පැනපු සියළු ආකාරයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය හා ආචාර්ය බලපෑම් වලින් නවක ශිෂ්‍යයා බේරා ගත යුතුය. නවක සිසුවකු තමා හා සමයකු ලෙස නොසලකන සියළු සිසුන් හා ගුරුවරුන් පිටුදැකිය යුතුය.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සොහොන;20111352 said:
    දෙස්පාලෙනේ ආනේ උබලා බබාලනේ නුවර ඉදන් කවුද පා ගමනක් ගෙනිච්චේ පිටසක්වල ජීවින් ඇවිත් ද :lol: අපේ තමයි පුංචි මොළ උබලාගේ හරි ලොකුයිනේ :P එකනේ හැමදාමත් ඉල්ලීම් පාවාලා දීලා ගෙදර එන්නේ කදුළු ගැස් වල වතුර බේරන් ඉන්නේ යනවාට යනවා හැම රෙද්දකටම හම්බ වෙච්ච මගුලක් නැ
    ඔය ඉල්ලිම් කියන සාදකේ සරලයිනේ බන්.. ඉල්ලීම් වලට මුන් ඉල්ලන්නේ මොනවද? කක්කුස්සිය නැ, වතුර නැ, කන්න නැ, ඇදුම් වනනන්න තැනක් නැ. හොස්ටල් එකේ මදුරුවො.. යුනි එකට ලෙක්චර්ස්ලා නැ. ඔවනේ.. ඔය හැරුනම සමහර උන් පාටමාලා කාලය අඩු වැඩි කරලා ඉල්ලනවා. ඔය ඉල්ලිම් ඉල්ලන්නේ ඇයි.. සමස්ත යුනිවසිටි පද්දතියම ආන්ඩුවට බරක්. ඉතින් ආන්ඩුව දෙන පයිසෙන් තමා ඔක්කොම කරන්න ඔනා. ඔනා සරල ගනිතයක් දන්න එකෙක් දන්නවනේ යුනිවලට එන එවුන් ගෙවන්නේ නැත්තම් යුනි එකේ වතුර කරන්ට් බිලේ ඉදන් ලෙක්චර් පඩිය දක්වා ගෙවන්නේ ආන්ඩුව කියලා.. ආන්ඩුව කියන්නේ ආයේ වක්‍රා කාරයෙන් කවුද? සමස්ත බදු ගෙවන ජනතාවද? හිතන්නේ එහෙමයි. ඒත් සමස්ත නය බර තමා ඔය පෙන්නන්නේ.. ආදායමක් නැතුව වියදමක් විතරක් ලැබෙන ආයතනයකින් රටකට කිනම් සෙතක්ද? මොකද ඔවල ඉගෙන ගන්න දොස්තරලා නිකන් ඉගෙන ගත්තා කියලා ලෙඩ්ඩුන්ට නිකන් බේත් දෙනවද? නැ. බදු ගහන එකාලගේ සල්ලිවලින් නිකන් ඉගෙන ගෙන ආයෙම ඒ ඉගනගත්තු දේ පෙන්නලා උගන්නපු ජනතාවගෙන් සල්ලි ගන්නවා. මේකද නිදහස් අද්යාපනේ?
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මගේ මොලේ පුන්චි ඇති. හැබැයි මුකුත්ම නැති එකාලට වඩා මට ඒ මොලේ ඇති.. නිදහස් අද්යාපනය කියන්නේ, නිකන් උගන්නන එක නෙමෙයි. ලන්කාවේ උන් හිතන් ඉන්නේ නිදහස් අද්යාපනය කියන්නේ නිකන් උගන්නන එක කියලා. බාලාන්ශ පන්තිවල ඉදන් A/L දක්වා නිකන් ඉගැන්නුවට කමක් නැ, මොකද ඒ කලේ කවුරු කවුරුත් දෙමව්පියන්ගෙන් යැපෙන්නේ. හැම දෙමව්පියන්ටම සල්ලි නැ ස්කූල් ෆීස් ගෙවලා උගන්නන්න. නමුත් 18 පැන්න එකාලට අත පය කැඩිලද නිකන් ආන්ඩුවෙන් උගන්නන්නේ. නිදහස් අද්යාපනේ කියන්නේ ඒකද? හැම එකාටම බැන්ක් ලොන් එකක් දුන්නනම් ඉගෙන ගන්න ඔය වගේ පිස්සු නටනවද? සමහර උන් ෆේල් වෙවි ශිශ්ය අරගල.. උන්ට කැම්පස් එක ආතල් ග්‍රවුන්ඩ් එකක්. කොයි රටේද බන් ඔහොම මනස්ගාත.. ඉගෙන ගන්න ඔනා කම තියන එකාට උගන්නලා ඔය වගේ හරක්ව ගෙදර යවන ක්‍රමේ තමා සල්ලිවලට උගන්නන එක.. අපි ඉගෙන ගත්තේ එහෙම. රටට බරක් උනෙත් නැ, රට අපිට බරක් උනෙත් නැ. ස්ටුඩන්ට් ලොන් එක ආන්ඩුවෙන් දුන්නා, ෆුල් පහසුකම් එක්ක යුනිවසිටි එක දුන්නා ආන්ඩුවෙන්. අපි ඉගෙන ගත්තා ලොන් එක ගෙව්වා. දැන් කියපන් ඒ ක්‍රමේ වැරැද්ද?

    AL fail ewnta degree dena eka thama ethana awla. :lol::lol: ubatanam athi. eth mokak karalada bn 18 panapu gaman laksha 120 k hoyaganne. kiyanawanm kiyanna dewal onatharam thiyenawa. uba kiyana widihata owata sarala wisadum denna ba bn. lankawe dan meka achcharuwak wela thiyenne, aka wenas karanna giyoth nattatama kela wenawa. aka nisa dena deyak kala paduwe idapan bn. :lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    AL fail ewnta degree dena eka thama ethana awla. :lol::lol: ubatanam athi. eth mokak karalada bn 18 panapu gaman laksha 120 k hoyaganne. kiyanawanm kiyanna dewal onatharam thiyenawa. uba kiyana widihata owata sarala wisadum denna ba bn. lankawe dan meka achcharuwak wela thiyenne, aka wenas karanna giyoth nattatama kela wenawa. aka nisa dena deyak kala paduwe idapan bn. :lol::lol:
    18පැනපු ගමන් ලක්ශ 120ක් හොයන්නේ ඇයි? ලක්ශ එකසිය ගනන් ඔනා නැ. ඩොකෙක් වෙන එකෙක් ආන්ඩුවේ යුනි එකකින් ඉගෙන ගන්නවට අවුරුදු 4ට ගනින් ලක්ශ 4ක්.. ඒ ඇති, නිකන් උගන්නනවට වඩා. යුනි එකට සිල්ක්ට් උනාම බැන්කුවකින් නය දෙනවා, ඒ නය ගෙවන්න ඔනා යුනි එකෙන් අවුට් උනාම රස්සාවක් කරන ගමන්. අපි ගෙව්වේ එහෙමයි.. ඉතින් අපිට යුනිවලට අරක නැ මේක නැ කියලා අරගල කරන්න ඔනා නැ.. හැමදේම යුනිවල තියනවා, මොකද යුනි ආන්ඩුවෙන් යැපෙන්නේ නැ. බැන්කුවලින් අපිට දුන්නු ලොන් එකෙන් යුනිවල ඔනා කරන හැමදේටම සල්ලි ලැබෙනවා ඇති වෙන්න.. කොටින්ම පොඩි ගානකට තුන්වේල කන්නත් පුලුවන්.. උබ ඉගෙන ගන්න දේට ගෙව්වම උබෙන් පස්සේ ඉගෙන ගන්න එකෙකුට ඒ ආයතනය පවත්වන්න අරමුදලක් තියනවා.. මොකක්ද කියපන් වැරැද්ද? දැන් ලන්කාවේ ඉන්න දොස්තර කෙනෙකුට ලක්ශ 4ක බැන්කු ලොන් එකක් ගෙවන්නවත් බැරි තරමට අසරනද?
     
    • Like
    Reactions: sudeewa

    Koheda bn laksha 4 MBBS denne lankawe ?
    AL fail ewnta degree dena eka awlak nadda ethakota ??
    pu****nuth hina yanawa
    :lol::lol::lol:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Koheda bn laksha 4 MBBS denne lankawe ?
    AL fail ewnta degree dena eka awlak nadda ethakota ??
    pu****nuth hina yanawa
    :lol::lol::lol:
    අනේ මන්දා බන්.. උබට කියන දේ තෙරෙන්නේ නැ., ආන්ඩුවේ යුනිවල දොස්තර (MBBS) වෙන්න ඉගෙන ගන්න එකාලගෙන් කීයක් අය කරනවද කියපන්කො...
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Koheda bn laksha 4 MBBS denne lankawe ?
    AL fail ewnta degree dena eka awlak nadda ethakota ??
    pu****nuth hina yanawa
    :lol::lol::lol:

    :lol::lol::lol: laksha 4 ta mbbs kiyala neme u kiyanne. adu gane laksha 4k wat gatta nam kiyala. eken develop karanna puluwan universities
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Koheda bn laksha 4 MBBS denne lankawe ?
    AL fail ewnta degree dena eka awlak nadda ethakota ??
    pu****nuth hina yanawa
    :lol::lol::lol:

    ඇයි මොකක්ද තියෙන අවුල? ඒලෙවල් වලින්ද දොස්තරලා තෝරන්නෙ? :lol::lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    18පැනපු ගමන් ලක්ශ 120ක් හොයන්නේ ඇයි? ලක්ශ එකසිය ගනන් ඔනා නැ. ඩොකෙක් වෙන එකෙක් ආන්ඩුවේ යුනි එකකින් ඉගෙන ගන්නවට අවුරුදු 4ට ගනින් ලක්ශ 4ක්.. ඒ ඇති, නිකන් උගන්නනවට වඩා. යුනි එකට සිල්ක්ට් උනාම බැන්කුවකින් නය දෙනවා, ඒ නය ගෙවන්න ඔනා යුනි එකෙන් අවුට් උනාම රස්සාවක් කරන ගමන්. අපි ගෙව්වේ එහෙමයි.. ඉතින් අපිට යුනිවලට අරක නැ මේක නැ කියලා අරගල කරන්න ඔනා නැ.. හැමදේම යුනිවල තියනවා, මොකද යුනි ආන්ඩුවෙන් යැපෙන්නේ නැ. බැන්කුවලින් අපිට දුන්නු ලොන් එකෙන් යුනිවල ඔනා කරන හැමදේටම සල්ලි ලැබෙනවා ඇති වෙන්න.. කොටින්ම පොඩි ගානකට තුන්වේල කන්නත් පුලුවන්.. උබ ඉගෙන ගන්න දේට ගෙව්වම උබෙන් පස්සේ ඉගෙන ගන්න එකෙකුට ඒ ආයතනය පවත්වන්න අරමුදලක් තියනවා.. මොකක්ද කියපන් වැරැද්ද? දැන් ලන්කාවේ ඉන්න දොස්තර කෙනෙකුට ලක්ශ 4ක බැන්කු ලොන් එකක් ගෙවන්නවත් බැරි තරමට අසරනද?

    13+
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    A/L නැත්තම් මරණය කියල හිතාගෙන ඉන්න උන් එක්ක කතා කරලා වැඩක් නෑ ඉතින් :lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම මෙතන කියන්නේ පෞද්ගලික යුනිවසිටි ගැන නෙමෙයි. ඒක වෙනම මාතෘකාවක්.. මම මෙතන කියන්නේ රජයේ විශ්ව විද්යාලවල ඉගෙන ගන්නවට සල්ලි ගන්නවද? නැ නේද අන්න ඒකයි මම කිව්වේ.. ආන්ඩුවේ විද්ව විද්යාලවලින් ඔනා එකෙකුට ලක්ශ 4ක් දිලා දොස්තර කෙනෙක් වෙන්න අවස්තාව දෙන්න කියලද බුරුවො මම කිව්වේ? මම කියන්නේ A/L පාස් වෙලා යුනි යන උන්ට ඇයි නිකන් උගන්නන්නේ.. උන්ට නිකන් උගන්නන්න මොන කැසිල්ලකටද?
     
    • Like
    Reactions: fakerandi

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය ඉල්ලිම් කියන සාදකේ සරලයිනේ බන්.. ඉල්ලීම් වලට මුන් ඉල්ලන්නේ මොනවද? කක්කුස්සිය නැ, වතුර නැ, කන්න නැ, ඇදුම් වනනන්න තැනක් නැ. හොස්ටල් එකේ මදුරුවො.. යුනි එකට ලෙක්චර්ස්ලා නැ. ඔවනේ.. ඔය හැරුනම සමහර උන් පාටමාලා කාලය අඩු වැඩි කරලා ඉල්ලනවා. ඔය ඉල්ලිම් ඉල්ලන්නේ ඇයි.. සමස්ත යුනිවසිටි පද්දතියම ආන්ඩුවට බරක්. ඉතින් ආන්ඩුව දෙන පයිසෙන් තමා ඔක්කොම කරන්න ඔනා. ඔනා සරල ගනිතයක් දන්න එකෙක් දන්නවනේ යුනිවලට එන එවුන් ගෙවන්නේ නැත්තම් යුනි එකේ වතුර කරන්ට් බිලේ ඉදන් ලෙක්චර් පඩිය දක්වා ගෙවන්නේ ආන්ඩුව කියලා.. ආන්ඩුව කියන්නේ ආයේ වක්‍රා කාරයෙන් කවුද? සමස්ත බදු ගෙවන ජනතාවද? හිතන්නේ එහෙමයි. ඒත් සමස්ත නය බර තමා ඔය පෙන්නන්නේ.. ආදායමක් නැතුව වියදමක් විතරක් ලැබෙන ආයතනයකින් රටකට කිනම් සෙතක්ද? මොකද ඔවල ඉගෙන ගන්න දොස්තරලා නිකන් ඉගෙන ගත්තා කියලා ලෙඩ්ඩුන්ට නිකන් බේත් දෙනවද? නැ. බදු ගහන එකාලගේ සල්ලිවලින් නිකන් ඉගෙන ගෙන ආයෙම ඒ ඉගනගත්තු දේ පෙන්නලා උගන්නපු ජනතාවගෙන් සල්ලි ගන්නවා. මේකද නිදහස් අද්යාපනේ?

    අපේ කැම්පස් යන උන් හිතන් ඉන්නෙ A/L පාස් උන එ‍ක වරප්පරසාදය නිකන් ඉදන් ලොකු පඩි ගන්න නැත්තන් ගෑනු ගන්න, කාර් ගන්න කියල. ඒකයි ඔය තියන අවුල.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ඇයි මොකක්ද තියෙන අවුල? ඒලෙවල් වලින්ද දොස්තරලා තෝරන්නෙ? :lol::lol:

    Na bn, uba AL fail kiyala dannawa. eth AL walin thoranna puluwan 80 % k withara uba wage harakwa. Uba wage ekek docek unoth minissunnta mona weida bn.:lol::lol::lol: