නවක සිසුවකු සරසවි වරම්

66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    :lol::lol::lol: laksha 4 ta mbbs kiyala neme u kiyanne. adu gane laksha 4k wat gatta nam kiyala. eken develop karanna puluwan universities

    Ai bn api badu gewanne akata thama. ara diyawannawe inna harak wamata gahana eka nawaththuwanam thawa uni 10k withara danna puluwan . :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    AL fail ewnta degree dena eka thama ethana awla. :lol::lol: ubatanam athi. eth mokak karalada bn 18 panapu gaman laksha 120 k hoyaganne. kiyanawanm kiyanna dewal onatharam thiyenawa. uba kiyana widihata owata sarala wisadum denna ba bn. lankawe dan meka achcharuwak wela thiyenne, aka wenas karanna giyoth nattatama kela wenawa. aka nisa dena deyak kala paduwe idapan bn. :lol::lol:

    :shocked::shocked::shocked: ඇයි උට්ටෝ එතකොට තොපි කියන්නෙ අපි වෙන දේවල් බලාගෙන ඔහේ ඉන්න ඔිනි කියලද? කොරල තියෙයි එහෙනන්. තොපි කොදු නැති උනාට අපිට තියෙනවා...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Na bn, uba AL fail kiyala dannawa. eth AL walin thoranna puluwan 80 % k withara uba wage harakwa. Uba wage ekek docek unoth minissunnta mona weida bn.:lol::lol::lol:

    A/L පාස් වෙලා මිනිස්සුන්‍ගෙ අතපය කපන ‍එකේ. A/L ෆේල් එකෙක් කැපුවම මොකද? :lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :lol::lol::lol: laksha 4 ta mbbs kiyala neme u kiyanne. adu gane laksha 4k wat gatta nam kiyala. eken develop karanna puluwan universities

    මූට කියන සින්හල තෙරෙන්නේ නැනේ බන්.. ඔය යුනිවසිටිවල තියන ප්‍රශ්න ගොඩකට මූලික වෙලා තියෙන්නේ උසස් අද්යාපනය ආන්ඩුවට බරක්.. නිකන්නේ දෙන්නේ.. ඉතින් යුනිවසිටිවල පහසුකමුත් නැ ඉගෙන ගන්න එකාලට අගයකුත් නැ.. කොටි ගනන් එක පාර ගන්න ඔනා නැ.. සුලු මුදලක් නයක් හැටියට සිසුවෙකුට දුන්නාම ඌට ඉගෙන ගන්න දේට ඇගයිමක් බොන්ඩ් එකක් තියනවා.. ඔය රට ගිහින් ඉගෙන ගන්න උන්ගෙන් අහපන් ප්‍රෙශර් එක කොහොමද කියලා ලන්කාවේ දුප්පත් අම්මා තාත්තා හරි හම්බ කරපු සල්ලි ටික තමන්ට වියදම් කරලා ගෙවල් උගස් තියලා යුකේ, යුඇස්, ඔස්ට්‍රිලියා ගිහින් ඉගෙන ගන්නකොට.. ඌට හිතෙනවද බොඩ් එකක් අරගෙන පිකටින් කරන්න.. ඌ බලන්නේ එක්සැම් ගොඩ දාගෙන නය ගෙවන්න.. බාල් නටලා කෙල්ලන්නේ අදුම් ගලවන්න නෙමෙයි. ලන්කාවේ වෙලා තියෙන්නේ නිකන් දෙන නිසා අගයක් වටිනාකමක් නැ..
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    :shocked::shocked::shocked: ඇයි උට්ටෝ එතකොට තොපි කියන්නෙ අපි වෙන දේවල් බලාගෙන ඔහේ ඉන්න ඔිනි කියලද? කොරල තියෙයි එහෙනන්. තොපි කොදු නැති උනාට අපිට තියෙනවා...

    Mama kiyanne sudussata sudusu thana labenna one kiyala utto
    :):)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ai bn api badu gewanne akata thama. ara diyawannawe inna harak wamata gahana eka nawaththuwanam thawa uni 10k withara danna puluwan . :lol::lol::lol:

    අඩුගානේ උන් වැරදි පාරේ යනවා නන් වෙනස් කර ගන්න පුලුවන්. උඹලා වැරදි පාරේ යද්දි වෙනස් කරන්නෙ ‍කො‍හොමද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Mama kiyanne sudussata sudusu thana labenna one kiyala utto
    :):)

    මෙහ් උඹෙන් සරල ප්‍රශ්නයක් අහන්නම් කෙලින් උත්තර දීපන්කො.......උඹ හිතන්නේ AL වලින් කැම්පස් යන්න ඉඩ ලැබෙන ළමයි ඇරුනම අනික් ළමයි උසස් අධ්‍යාපනය ලබන්න සුදුසු නැහැ කියලද?
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    A/L පාස් වෙලා මිනිස්සුන්‍ගෙ අතපය කපන ‍එකේ. A/L ෆේල් එකෙක් කැපුවම මොකද? :lol::lol:

    :lol::lol::lol::lol: Uba wage harakek ekka kiyawana eke therumak na
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Ai bn api badu gewanne akata thama. ara diyawannawe inna harak wamata gahana eka nawaththuwanam thawa uni 10k withara danna puluwan . :lol::lol::lol:
    ඔක තමයි කියන්නේ අගය නැතිකම කියලා උබ දන්නේ නැ උබට අවුරුදු 4ක් 5ක් යුනිවල ඉගෙන ගන්නවට ආන්ඩුව කොච්චර උබ වෙනුවෙන් වියදම් කරනවද කියලා. උබ හරි සරලව කියනවා ඒකට තමාලු බදු ගෙව්වේ.. රටක් බදු ගෙවන්නේ උබට ඉගෙන ගන්නද? හෙට සීටීබි බස් එකකට නැගලා කොන්දොස්තරට කියපන් මම බදු ගෙවලා තියෙන්නේ ටිකට් එපා කියලා..
     
    • Like
    Reactions: sadharana kota

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මෙහ් උඹෙන් සරල ප්‍රශ්නයක් අහන්නම් කෙලින් උත්තර දීපන්කො.......උඹ හිතන්නේ AL වලින් කැම්පස් යන්න ඉඩ ලැබෙන ළමයි ඇරුනම අනික් ළමයි උසස් අධ්‍යාපනය ලබන්න සුදුසු නැහැ කියලද?

    Mama kiyanne AL FAIL ewn akata sudusu na. thiyena pahasukam walin hodama ewnta a awasthawa labala denna one.
    :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol::lol::lol::lol: Uba wage harakek ekka kiyawana eke therumak na

    කට උත්තර නැතිවෙන්න කිච උනාම තමා ඔහොම කියන්නෙ... A/L පාස් උනාට තර්කයක් වත් දා ගන්න බෑනේ... ටියුශන්ම ගිහින්ද ‍කොහෙද.... :lol::lol::lol::lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ඔක තමයි කියන්නේ අගය නැතිකම කියලා උබ දන්නේ නැ උබට අවුරුදු 4ක් 5ක් යුනිවල ඉගෙන ගන්නවට ආන්ඩුව කොච්චර උබ වෙනුවෙන් වියදම් කරනවද කියලා. උබ හරි සරලව කියනවා ඒකට තමාලු බදු ගෙව්වේ.. රටක් බදු ගෙවන්නේ උබට ඉගෙන ගන්නද? හෙට සීටීබි බස් එකකට නැගලා කොන්දොස්තරට කියපන් මම බදු ගෙවලා තියෙන්නේ ටිකට් එපා කියලා..

    ane fako tho OL pass da ?? Pass nathnam aya mokuth kiyanne na. okata wada hoda logic OL fail ewnuth dannawa
    :lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Ubage reply ekata reply karala wadak na kollo. Lokuma henaya Deshapalanaya. Oka therenne nathi gas gembo lankawe innakan meka mehemama thama. wena mokuth kiyanna yanne na ubage punchi moleta therenne nathi wei

    :lol::lol:

    kollo?
    ube thattage wayase ekek bn u
    uba yantam campus giya witaraine yantam
    giya gamanma loku miniha une neda?:lol::lol:
    samahara campus wala adum eka eka widihai
    eka kiyan nathuwa
    dala tiyenne hena ahinsaka post ekakne
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපේ කැම්පස් යන උන් හිතන් ඉන්නෙ A/L පාස් උන එ‍ක වරප්පරසාදය නිකන් ඉදන් ලොකු පඩි ගන්න නැත්තන් ගෑනු ගන්න, කාර් ගන්න කියල. ඒකයි ඔය තියන අවුල.
    කියලා වැඩක් නැ බන්.. මේ යුනිවසිටිවල උන් හිතන්නේ රටේ ජනතාව උන්ට නයයි කියලා.. උන් A/L පාස් උන එකට හිලව්වට නිකන් දෙන්න ඔනා මහජනතාව. අම්මපා මෙහෙම එවුන්නේ මේ රට පාලනය කරන්න හදන්නේ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Mama kiyanne AL FAIL ewn akata sudusu na. thiyena pahasukam walin hodama ewnta a awasthawa labala denna one.
    :)

    ඒකෙන් ජනතාව ලබා ගන්න බලා‍පොරොත්තු වෙන්නෙ චැනල් ‍සර්විස් එකද? :lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කට උත්තර නැතිවෙන්න කිච උනාම තමා ඔහොම කියන්නෙ... A/L පාස් උනාට තර්කයක් වත් දා ගන්න බෑනේ... ටියුශන්ම ගිහින්ද ‍කොහෙද.... :lol::lol::lol::lol:

    senal ayyata kollolu
    me dan hena loku wela camusne dan:lol::lol::lol:
    apia itin owata yanna taram mole na:no:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113

    kollo?
    ube thattage wayase ekek bn u
    uba yantam campus giya witaraine yantam
    giya gamanma loku miniha une neda?:lol::lol:
    samahara campus wala adum eka eka widihai
    eka kiyan nathuwa
    dala tiyenne hena ahinsaka post ekakne

    Uge kathawen mata therune u podi ekekta tharamatawath hithanna bari ekek kiyala.

    yantham newe bn A 3 k aran capus giye,
    danata awrudu 3 kata kalin

    :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Mama kiyanne AL FAIL ewn akata sudusu na. thiyena pahasukam walin hodama ewnta a awasthawa labala denna one.
    :)

    ඒ කියන්නේ උඹ පිලිගන්නවා A/L pass නමුත් රජයට නොමිලේ අධ්‍යාපනය බැරිවෙන දැවැන්ත පිරිසට පුද්ගලික අධ්‍යාපනය ලබලා උපාදියක් ගන්න අයිතියක් තියනවා කියල?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කියලා වැඩක් නැ බන්.. මේ යුනිවසිටිවල උන් හිතන්නේ රටේ ජනතාව උන්ට නයයි කියලා.. උන් A/L පාස් උන එකට හිලව්වට නිකන් දෙන්න ඔනා මහජනතාව. අම්මපා මෙහෙම එවුන්නේ මේ රට පාලනය කරන්න හදන්නේ..

    සිරාවට මුන්ගෙ අතට බලය ගියොත් බලාගන්න පුලුවන් මුන්ගෙ තරම. මුන් එක්ක බලද්දි දැන් ඉන්න දේශපාලු‍වො හොදයි....