නවක සිසුවකු සරසවි වරම්

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔක තමයි කියන්නේ අගය නැතිකම කියලා උබ දන්නේ නැ උබට අවුරුදු 4ක් 5ක් යුනිවල ඉගෙන ගන්නවට ආන්ඩුව කොච්චර උබ වෙනුවෙන් වියදම් කරනවද කියලා. උබ හරි සරලව කියනවා ඒකට තමාලු බදු ගෙව්වේ.. රටක් බදු ගෙවන්නේ උබට ඉගෙන ගන්නද? හෙට සීටීබි බස් එකකට නැගලා කොන්දොස්තරට කියපන් මම බදු ගෙවලා තියෙන්නේ ටිකට් එපා කියලා..

    :lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ane fako tho OL pass da ?? Pass nathnam aya mokuth kiyanne na. okata wada hoda logic OL fail ewnuth dannawa
    :lol::lol:
    අනේ තොගේ ලොජික්.. නිකන් දෙනකොට තමා උබට ලොජික් මතක් වෙන්නේ.. ඌබට ඔය හැටි අමාරුවක් තියේනම් පෙන්නපන් එක දොස්තර කෙනෙක්, එක ගනකාදිකාරවරයෙක්, එක ලොයර් කෙනෙක්, එක ඉන්ජිනේරුවෙක් කැම්පස්වලින් අවූට් උනාම ඔය ඉල්ලිම් ගැන කතා කරනවා. අවුට් උනාම ඔය එකෙක්වත් නැ.. ඇයි උන්ගේ වැඩේ ඉවරනේ.. අනිත් එකාලට හෙන ගැහ්5වත් වැඩක් නැ, ඊට පස්සේ හම්බ කිරිල්ල.. ආන්ඩුවට නය ගෙවිල්ලකුත් නැ, රටේ ජනතාවට සේවය කිරිල්ලකුත් නැ.. පුලුවන් නම් කොහේ හරි රටක PR ගහලා ලන්කාවේ බදු මුදලින් ඉගෙනගෙන වෙන රටකට කබුරයි..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Uge kathawen mata therune u podi ekekta tharamatawath hithanna bari ekek kiyala.

    yantham newe bn A 3 k aran capus giye,
    danata awrudu 3 kata kalin

    :lol::lol:

    ඉතින් වැඩක් වෙලා නෑ‍නේ... ර‍ට ලෝකෙ ගැන මෙලෝ දැනුමක් නෑ නේ උඹට. මොකක්ද බන් ඔය ජීවිතේ....
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ඒ කියන්නේ උඹ පිලිගන්නවා A/L pass නමුත් රජයට නොමිලේ අධ්‍යාපනය බැරිවෙන දැවැන්ත පිරිසට පුද්ගලික අධ්‍යාපනය ලබලා උපාදියක් ගන්න අයිතියක් තියනවා කියල?

    mama qwwe nane ehema ekak. :):)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මූට කියන සින්හල තෙරෙන්නේ නැනේ බන්.. ඔය යුනිවසිටිවල තියන ප්‍රශ්න ගොඩකට මූලික වෙලා තියෙන්නේ උසස් අද්යාපනය ආන්ඩුවට බරක්.. නිකන්නේ දෙන්නේ.. ඉතින් යුනිවසිටිවල පහසුකමුත් නැ ඉගෙන ගන්න එකාලට අගයකුත් නැ.. කොටි ගනන් එක පාර ගන්න ඔනා නැ.. සුලු මුදලක් නයක් හැටියට සිසුවෙකුට දුන්නාම ඌට ඉගෙන ගන්න දේට ඇගයිමක් බොන්ඩ් එකක් තියනවා.. ඔය රට ගිහින් ඉගෙන ගන්න උන්ගෙන් අහපන් ප්‍රෙශර් එක කොහොමද කියලා ලන්කාවේ දුප්පත් අම්මා තාත්තා හරි හම්බ කරපු සල්ලි ටික තමන්ට වියදම් කරලා ගෙවල් උගස් තියලා යුකේ, යුඇස්, ඔස්ට්‍රිලියා ගිහින් ඉගෙන ගන්නකොට.. ඌට හිතෙනවද බොඩ් එකක් අරගෙන පිකටින් කරන්න.. ඌ බලන්නේ එක්සැම් ගොඩ දාගෙන නය ගෙවන්න.. බාල් නටලා කෙල්ලන්නේ අදුම් ගලවන්න නෙමෙයි. ලන්කාවේ වෙලා තියෙන්නේ නිකන් දෙන නිසා අගයක් වටිනාකමක් නැ..

    :):) mama hodata dannawa ban eka. Mehe un igenagannet student loan eken, mahansi wela igenagena loan eka gewanawa. University walata salli tiyanawa, research karanawa. Hamadema nikan labila eka puruddata gihama wenas karaganna ba minissunta, ona ekakata parata bahinna thamai balan inne
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    අනේ තොගේ ලොජික්.. නිකන් දෙනකොට තමා උබට ලොජික් මතක් වෙන්නේ.. ඌබට ඔය හැටි අමාරුවක් තියේනම් පෙන්නපන් එක දොස්තර කෙනෙක්, එක ගනකාදිකාරවරයෙක්, එක ලොයර් කෙනෙක්, එක ඉන්ජිනේරුවෙක් කැම්පස්වලින් අවූට් උනාම ඔය ඉල්ලිම් ගැන කතා කරනවා. අවුට් උනාම ඔය එකෙක්වත් නැ.. ඇයි උන්ගේ වැඩේ ඉවරනේ.. අනිත් එකාලට හෙන ගැහ්5වත් වැඩක් නැ, ඊට පස්සේ හම්බ කිරිල්ල.. ආන්ඩුවට නය ගෙවිල්ලකුත් නැ, රටේ ජනතාවට සේවය කිරිල්ලකුත් නැ.. පුලුවන් නම් කොහේ හරි රටක PR ගහලා ලන්කාවේ බදු මුදලින් ඉගෙනගෙන වෙන රටකට කබුරයි..

    Ai utto government hospital wala beheth denne ubalage ammala thaththalada ??
    :lol::lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ඉතින් වැඩක් වෙලා නෑ‍නේ... ර‍ට ලෝකෙ ගැන මෙලෝ දැනුමක් නෑ නේ උඹට. මොකක්ද බන් ඔය ජීවිතේ....

    Uba wage harak tharka danna mata ehema hithenne na bn. akai ubei magei wenasa :lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    AL fail ewnta degree dena eka thama ethana awla. :lol::lol: ubatanam athi. eth mokak karalada bn 18 panapu gaman laksha 120 k hoyaganne. kiyanawanm kiyanna dewal onatharam thiyenawa. uba kiyana widihata owata sarala wisadum denna ba bn. lankawe dan meka achcharuwak wela thiyenne, aka wenas karanna giyoth nattatama kela wenawa. aka nisa dena deyak kala paduwe idapan bn. :lol::lol:

    uba wage ugath harakek dakkamai
    ube attatama oluwa idimila malli tyenne
    uuabatwa banala wadak na
    eka tarum ganin
    api campus nogiya kiyala api higakannawath ona na
    api harak nemei exam pass wenna bari una echcharai
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :):) mama hodata dannawa ban eka. Mehe un igenagannet student loan eken, mahansi wela igenagena loan eka gewanawa. University walata salli tiyanawa, research karanawa. Hamadema nikan labila eka puruddata gihama wenas karaganna ba minissunta, ona ekakata parata bahinna thamai balan inne

    නෑ බන් පුලුවන් තරන් නිකන් දෙන්න පුලුවන් නන් ‍හොදයි. ඒත් අධයාපනේ වටිනාකම කියන එක දැනෙන්න ඕනි මුන්ට. මුන් හිතන් ඉන්නෙ විභාග පාස් කලාම උන්ට රටේ සියලු වරප්පරසාද ලැබෙන්න ඕනි කියල. ඕකත් එක්තරා විදියක පන්ති මානසිකත්වයක්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අසරන ගම්වල කීදාහක් ලමයි ඉන්නවද ඉගෙන ගන්න වරම් නැතුව. මුන්ට උගන්නන්නේ අන්න ඒ වරම් අහිමි වෙච්ච දරුවො ගාමන්ට්වල, ෆැක්ටරිවල දාඩිය හෙලලා හොයන සල්ලියෙන් ආන්ඩුවට ගෙවන බදු මුදලින්.. මූ කියනවා ඒක උන්ගේ අයිතියලු.. මුන්ට උගන්නනවට වඩා හොදයි කරත්තෙක බදිනවා
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අසරන ගම්වල කීදාහක් ලමයි ඉන්නවද ඉගෙන ගන්න වරම් නැතුව. මුන්ට උගන්නන්නේ අන්න ඒ වරම් අහිමි වෙච්ච දරුවො ගාමන්ට්වල, ෆැක්ටරිවල දාඩිය හෙලලා හොයන සල්ලියෙන් ආන්ඩුවට ගෙවන බදු මුදලින්.. මූ කියනවා ඒක උන්ගේ අයිතියලු.. මුන්ට උගන්නනවට වඩා හොදයි කරත්තෙක බදිනවා

    atta katawa
    muta eka tarum ganna ba saho
    mu campus giya gamanma oluwa udumawa gatta line ekak tiyenne
    uta tarum karala denna
    koi job ekat us pahath na
    mokada api ehema jathiyak nemei
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    uba wage ugath harakek dakkamai
    ube attatama oluwa idimila malli tyenne
    uuabatwa banala wadak na
    eka tarum ganin
    api campus nogiya kiyala api higakannawath ona na
    api harak nemei exam pass wenna bari una echcharai

    ithin dan uba mata kiyanne mona karanna kiyalada. ? ubata kanna hoyala deepan kiyalada

    therum ganin. AL fail una ewn campus giyapu ewntath wada hoda dewal karanawa. aka uge talent ekata anuwa. ithin ubala mareegena prvt campus giyath therumak na. ubalata kohomath harenna bane gov campus giyapu ewn ekka.
    :):)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නෑ බන් පුලුවන් තරන් නිකන් දෙන්න පුලුවන් නන් ‍හොදයි. ඒත් අධයාපනේ වටිනාකම කියන එක දැනෙන්න ඕනි මුන්ට. මුන් හිතන් ඉන්නෙ විභාග පාස් කලාම උන්ට රටේ සියලු වරප්පරසාද ලැබෙන්න ඕනි කියල. ඕකත් එක්තරා විදියක පන්ති මානසිකත්වයක්.

    mula idanma uba kiwa gon kata dakka
    meka tama sirama atta katawa
    mu hitanne ehema
    campus nogiya api harak
    apita hamba karan kanna deyak karanna ba kiyala