නවගමුවේ මහ ගින්නක්...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,215
    25,982
    113
    29
    ලොවෙත් නැති තැනක
    කඩුවෙල නවගමුව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.


    ගින්න මැඩ පැවැත්වීම සඳහා මෙවන විට ගිනි නිවන රථ පහක් පමණ පිටත්ව ගොස් ඇත.

    එම ප‍්‍රදේශයේ මාර්ග තදබදයක් ද ඇතිවී තිබේ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,134
    11,534
    113
    හෙළයො බඩු බාහිරාදිය උස්සගෙන ගිහින් නැද්ද? ගන්වතුර දවස් වල නම් වුනා.

    තම්බි කම්පැනි නම් ඉන්ශුරන්ස් ස්කැම්
    හෙළ කම්පැනි නම් විපතක්.

    hela logic.
    ------ Post added on Jan 8, 2026 at 6:29 PM