නවගමුව දේවාලය පොය දවසට ඈරලද?

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113
    නවගමුව දේවාලය පොය දවසට ඈරලද?

    නවගමුව දේවාලය පොය දවසට ඈරලද
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    මොන හුට්ටටද බන් පෝය දවසේ පකේ දේවල වලට යන්නේ ,යනවා නම් පන්සල් පල නැත්නම් ගෙදර හිටපන් ,ඔන්න කතරගම දේවාලේ වත් නම් පාඩු නැහැ මුව මස් ටිකක් වත් ගේන්න තිබ්බ කඩවර දෙය්යගෙන්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මොන හුට්ටටද බන් පෝය දවසේ පකේ දේවල වලට යන්නේ ,යනවා නම් පන්සල් පල නැත්නම් ගෙදර හිටපන් ,ඔන්න කතරගම දේවාලේ වත් නම් පාඩු නැහැ මුව මස් ටිකක් වත් ගේන්න තිබ්බ කඩවර දෙය්යගෙන්

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    මොන හුට්ටටද බන් පෝය දවසේ පකේ දේවල වලට යන්නේ ,යනවා නම් පන්සල් පල නැත්නම් ගෙදර හිටපන් ,ඔන්න කතරගම දේවාලේ වත් නම් පාඩු නැහැ මුව මස් ටිකක් වත් ගේන්න තිබ්බ කඩවර දෙය්යගෙන්

    දෙව උදහසටලක් වෙයි හිටං :):):)
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    මොන හුට්ටටද බන් පෝය දවසේ පකේ දේවල වලට යන්නේ ,යනවා නම් පන්සල් පල නැත්නම් ගෙදර හිටපන් ,ඔන්න කතරගම දේවාලේ වත් නම් පාඩු නැහැ මුව මස් ටිකක් වත් ගේන්න තිබ්බ කඩවර දෙය්යගෙන්

    කතරගමත් හොර ගුබ්බෑයම. කිරිවෙහෙර තමා එකම විකල්පේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    කතරගමත් හොර ගුබ්බෑයම. කිරිවෙහෙර තමා එකම විකල්පේ
    දේවල නම් ඔක්කොම එකය් බන් මට පේන්න බැහැ ඕකුන් ,පන්සල් වලත් ඔය රෙද්දවල් අටවන් ඉන්නවනේ දැන්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    දෙව උදහසටලක් වෙයි හිටං :):):)
    දෙය්යෝ කොහොම උනත් ඇත්ත කිව්වම දෙය්යන්ගේ දරුවෝ උදහසට වෙලා කුනුහර්පෙන් බැනල රෙප් නම් දානවා
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    නවගමුව දේවාලය පොය දවසට ඈරලද

    දේවාලය නම් ඇරලා,,,ඒත් පූජා වට්ටි භාර ගන්නෙ නැහැ,,භාරහාර ඔප්පු කරන්න බැහැ,,