echchara monatada yanne monada karana wada![]()
Average 36GB per day ෙම්කෙ විදියට
පැය 12ක් විතර YouTube දාල ඇති. ගෙදර 3-4 දෙනෙක් සෝෂල් මීඩියා යනව, ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනව හිටපු ගමන්, ඩවුන්ලෝඩ් කරද්දි ගොඩක් ගන්නව ඉතිං. ඒ වගේ දේවල් තමයි. Browsing වලටත් 5GB වගේ යනව ඇති දවසට.echchara monatada yanne monada karana wada