uber and pickme වලින් දවසට කීයක් වගෙ හොයන්න පුලුවන් ද?

A P H R O D I T E

Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    දවසට පැය 10 වහෙ දුවනවනම් කොහොමද ?

    වැගන් R එකක් හොදයි ද මෙ වැඩෙට
    ------ Post added on Mar 3, 2026 at 3:55 PM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    3 wheel thama wadi laaba. Podi car wala cost eka wadi but 3 wheel walata wada poddai price wadi.. laabe adui ithin 3 wheel walata wada..
     
    • Love
    Reactions: A P H R O D I T E

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    දුවලා බලන්න, ෆුල් ටයිම් දුවද්දී නං දවසට වාහනේ දුවලා තියෙන මුළු කිලෝමීටර් ගාන සහ සම්පුර්ණ අදායම බලන්න.

    කිලෝමීටර් එකකට රුපියල් 80 ක් වත් වැටිලා නැත්තම් යන්න එපා.

    මම ඔය ඇප් තුනම දාලා තියෙන්නේ.

    උබර් එකේ දැන් පැය ගානට පැකේජ් එකක් අරං දුවන්න තියෙන්නේ මට නං.

    ඒක පාඩුයි.

    පික්මී නං එහෙම නැහැ.

    හෙළගෝ හයර් නෑ.

    තමා ගමනක් යනවා නං ඇප් එක ඕන් කරං ඒ පැත්තට යන හයර් ගන්න.

    ඔෆිස් යද්දී එද්දී වගේ. එතකොට ශේප්.
     

    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    Garment job eka stress da , weda Monda karanne , ehe settle wenna beda
    ඒක හරි ගියෙ නැ. දැන් ඩිශ් වොශර් කරන්නෙ. උදෙ 6-2. ඊට පස්සෙ 3-8 වෙනකන් ග්ලොවො දුවනවා.
    මට ඕන කොහොම හරි වාහනයක් අරන් ලන්කාවට එන්න. ලන්කාවෙ ටුවරිසම් කරනවා.