නවතම අනාවරණයක්
සියඹලා, දෙලුම් හා උගුරැස්ස යන දේශීය පළතුරු ආහාරයට ගැනීමෙන් පිළිකා සහ හෘද රෝගවලින් වැළකිය හැකි බව නවතම පර්යේෂණයකින් අනාවරණවී තිබේ.
එම පර්යේෂණය සිදුකරනු ලැබ ඇත්තේ, සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ කථිකාචාර්ය, මධුමනී අමරතුංග මහත්මිය විසිනි.
ඇය සඳහන් කළේ, දේශීය පළතුරු වර්ග 10ක් තම පර්යේෂණයට ලක්කළ බවයි.
ඉන් සියඹලා, දෙලුම් හා උගුරැස්ස යන පළතුරු ඔක්සිහරණ ගුණයෙන් යුතු බව පර්යේෂණයේදී හෙළි වූ බව ඇය සඳහන් කළේය.
Source- http://newsfirst.lk/sinhala-news/?view=news_more&id=4321