Brandix කොවිඩ් පොකුරේ අලුත් තත්වය
https://elakiri.com/threads/brandix-කොවිඩ්-පොකුරේ-අලුත්-තත්වය.1955737/
Last edited:
කොළඹ සාම්පල් වල රිසල්ට්ස් අද දවල් වෙද්දි එනවලු.. එතකොට කොළඹ තත්වෙ කියාවි... GMO1 රජයට කියනව සති2කට රටටම දාන්න කියල ස්ප්‍රෙඩ් වීම වලකන්න.. රජයේ හිතන්නේ එහෙම නොදා මේ පාර කන්ට්‍රෝල්1කට යන්න.කොහොම උනත් දවල් වෙද්දි දැනගන්න පුලුවන්

ඒ කියන්නෙ බන්, උගෙ ඇස් පේන්නෙ නෑ කියන එක.........ඒ කියන්නේ ?
ඔව් ...සති 2කට දැම්මා නම් ඉක්මනට control කරගන්න පුළුවන් මේ යන විදියට වඩා...මිනිස්සු සමාජයේ ගැවසෙනවා කියන්නේ පැතිරෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි...කොළඹ සාම්පල් වල රිසල්ට්ස් අද දවල් වෙද්දි එනවලු.. එතකොට කොළඹ තත්වෙ කියාවි... GMO1 රජයට කියනව සති2කට රටටම දාන්න කියල ස්ප්‍රෙඩ් වීම වලකන්න.. රජයේ හිතන්නේ එහෙම නොදා මේ පාර කන්ට්‍රෝල්1කට යන්න.කොහොම උනත් දවල් වෙද්දි දැනගන්න පුලුවන්
ඒ කියන්නේ ?
ඒ කියන්නෙ බන්, උගෙ ඇස් පේන්නෙ නෑ කියන එක.........




ඒ කියන්නේ ?
Aනවතම ඇදිරිනීති නිවේදනය
date time
thread eke topic ekata dapan..
dan oka nawathama eka neweine..
tereida danne na

ගම්පහ පොලිස් කොට්ඨාසයේ සියලු පොලිස් බල ප්‍රදේශ වලට දැම්මමීට වඩා ලේසි නැද්ද දිස්ත්රික්කෙටම දැම්මනම්
මීට වඩා ලේසි නැද්ද දිස්ත්රික්කෙටම දැම්මනම්
ඔව් , මිනිස්සුන්ට තේරුම් ගන්න ලේසියිඔව් මිනිසුන්ට එක පහසුයිනේ..අපේ කි දෙනෙක් දන්නේ නැතුව ඇතිද පොලිස් බල ප්‍රදේශ![]()
![]()
මීට වඩා ලේසි නැද්ද දිස්ත්රික්කෙටම දැම්මනම්