නවතම ඇදිරිනීති නිවේදනය

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    1602038530199.png

    1602038558856.png

    Brandix කොවිඩ් පොකුරේ අලුත් තත්වය

    https://elakiri.com/threads/brandix-කොවිඩ්-පොකුරේ-අලුත්-තත්වය.1955737/
     
    Last edited:
    • Like
    Reactions: kinkon and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොළඹ සාම්පල් වල රිසල්ට්ස් අද දවල් වෙද්දි එනවලු.. එතකොට කොළඹ තත්වෙ කියාවි... GMO1 රජයට කියනව සති2කට රටටම දාන්න කියල ස්ප්‍රෙඩ් වීම වලකන්න.. රජයේ හිතන්නේ එහෙම නොදා මේ පාර කන්ට්‍රෝල්1කට යන්න.කොහොම උනත් දවල් වෙද්දි දැනගන්න පුලුවන්
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කොළඹ සාම්පල් වල රිසල්ට්ස් අද දවල් වෙද්දි එනවලු.. එතකොට කොළඹ තත්වෙ කියාවි... GMO1 රජයට කියනව සති2කට රටටම දාන්න කියල ස්ප්‍රෙඩ් වීම වලකන්න.. රජයේ හිතන්නේ එහෙම නොදා මේ පාර කන්ට්‍රෝල්1කට යන්න.කොහොම උනත් දවල් වෙද්දි දැනගන්න පුලුවන්

    බලමු..:)
     
    • Like
    Reactions: D_Mad and hi.dushan

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    කොළඹ සාම්පල් වල රිසල්ට්ස් අද දවල් වෙද්දි එනවලු.. එතකොට කොළඹ තත්වෙ කියාවි... GMO1 රජයට කියනව සති2කට රටටම දාන්න කියල ස්ප්‍රෙඩ් වීම වලකන්න.. රජයේ හිතන්නේ එහෙම නොදා මේ පාර කන්ට්‍රෝල්1කට යන්න.කොහොම උනත් දවල් වෙද්දි දැනගන්න පුලුවන්
    ඔව් ...සති 2කට දැම්මා නම් ඉක්මනට control කරගන්න පුළුවන් මේ යන විදියට වඩා...මිනිස්සු සමාජයේ ගැවසෙනවා කියන්නේ පැතිරෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි...

    ඒ කියන්නේ ?

    ඒ කියන්නෙ බන්, උගෙ ඇස් පේන්නෙ නෑ කියන එක.........

    ජෙප්පෝ :lol::lol::lol::lol:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    Aනවතම ඇදිරිනීති නිවේදනය
    date time

    thread eke topic ekata dapan..

    dan oka nawathama eka neweine..

    tereida danne na

    තේරුනා කියපු දේ , ඒත් දැන් topic එක edit කරන බෑනේ ඉස්සර වගේ :(
     
    • Like
    Reactions: D_Mad and Smartm

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මීට වඩා ලේසි නැද්ද දිස්ත්රික්කෙටම දැම්මනම්

    ඔව් මිනිසුන්ට එක පහසුයිනේ..අපේ කි දෙනෙක් දන්නේ නැතුව ඇතිද පොලිස් බල ප්‍රදේශ 😅 😂
     
    • Like
    Reactions: Gonawala_GUNE

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    ඔව් මිනිසුන්ට එක පහසුයිනේ..අපේ කි දෙනෙක් දන්නේ නැතුව ඇතිද පොලිස් බල ප්‍රදේශ 😅 😂
    ඔව් , මිනිස්සුන්ට තේරුම් ගන්න ලේසියි
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මීට වඩා ලේසි නැද්ද දිස්ත්රික්කෙටම දැම්මනම්

    එතකොට ලොකුයි වගේ පේනවනේ. පුදුමයි ගිරාම සේවා වසම් විදියට දැම්මෙ නැති එක
     
    • Like
    Reactions: D_Mad

    Similar threads