Brandix කොවිඩ් පොකුරේ අලුත් තත්වය

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    මේ ත්‍රෙඩ් එකේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිත පොකුර මගින් සමාජයට වෛරසය පැතිරීම පිළිබද හැමෝටම ලැබෙන අලුත්ම තොරතුරු update කරමු
    .

    .

    බලන අය bump එකක් දාගෙන යන්න
    .

    .

    1601951672601.png
     
    Last edited:

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ඇදිරිනීතිය නොදා මොකක්ද මේ නටන පිස්සුව? අඩුම තරමින් ගම්පහ දිස්ත්‍රික්කෙටවත් දාන්න එපැයි.. මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ හෙලන්නද මේ පොහොට්ටු ආණ්ඩුව හදන්නේ ? :angry::angry::angry:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    ඊට අමතරව නිවාඩු ගොස් සිටින කාර්යය මණ්ඩල සාමාජිකයින් 32 දෙනෙකුට ද නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මේවනවිට තහවුරු වී තිබෙනවා.

    එම ආසාදිතයින් 32 දෙදෙනා අතර මිනුවන්ගොඩ ප‍්‍රදේශයෙන් හමුවූ ආසාදිතයින් 18 දෙනෙකු, මීරිගම ප‍්‍රදේශයේ ආසාදිතයින් 03 දෙනෙකු, කටාන ප‍්‍රදේශයේ ආසාදිතයින් දෙදෙනෙකු, දිවුලපිටිය ප‍්‍රදේශයේ ආසාදිතයින් දෙදෙනෙකු, ජා ඇළ, සීදූව හා මහර යන ප‍්‍රදේශවලින් එක් ආසාදිතයෙකු බැගින්, කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ ආසාදිතයින් 02 දෙදෙනෙකු, මොණරාගල හා යාපනය දිස්ති‍්‍රක්කයෙන් එක් ආසාදිතයෙකු බැගින් වාර්තා වනවා.

    http://nethnews.lk/article/80685
     
    • Like
    Reactions: Boralugoda01

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    lanakwa mechara hondata Covid control karaa bung. Ekata hethuwa ape godak un kiyana de ahanawaaa. anith ratawal walata sapeshakwa. Anti-mask wage wikara karanna yanne naa. mokada mehe social media walin unawa nathi karama danawa e wage ekake karanna awoth. ekata bayayi kattiya.

    Anith ratawal nam minissunta penne nadda. Me para hariyata control karala. ratin kattiya gena eka nawathuwoth control karanna puluwan
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    සබරගමු සරසවියේ සිසුන් කොරෝනා පරීක්‍ෂාවට.

    සෞඛ්‍ය බලධාරීන් විසින් සබරගමුව සරසවියේ සිසුන් 20 දෙනෙකු කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර ඇත.

    මිනුවන්ගොඩ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් ඔවුන් කොරෝනා පරීක්ෂණ සඳහා වෙනම රඳවා තබා ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ඇදිරිනීතිය නොදා මොකක්ද මේ නටන පිස්සුව? අඩුම තරමින් ගම්පහ දිස්ත්‍රික්කෙටවත් දාන්න එපැයි.. මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ හෙලන්නද මේ පොහොට්ටු ආණ්ඩුව හදන්නේ ? :angry::angry::angry:
    yako lokuma ,wadima janagahanayak district GAMPAHAI ekai,wadima workersla inna katunayaka zone ekaii, colombo iii aragena BORUWAK karanawa kiyala penne mata witharada?
     
    • Like
    Reactions: rakitha9

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඇදිරිනීතිය නොදා මොකක්ද මේ නටන පිස්සුව? අඩුම තරමින් ගම්පහ දිස්ත්‍රික්කෙටවත් දාන්න එපැයි.. මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ හෙලන්නද මේ පොහොට්ටු ආණ්ඩුව හදන්නේ ? :angry::angry::angry:

    dn curfew dala meka control krnna ba.
    pokuere inna infect wechcha un adura gnna one.
    anith de minissu dana ganna one parissn wenna mask dala.

    india walawath curfew danne nane.

    pohotoddu andu gaga moda choon dnna epa.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    dn curfew dala meka control krnna ba.
    pokuere inna infect wechcha un adura gnna one.
    anith de minissu dana ganna one parissn wenna mask dala.

    india walawath curfew danne nane.

    pohotoddu andu gaga moda choon dnna epa.
    epaththe un wadatath yanawalu transport dena than wala ..ubala pissu kiyawanawa..... BUS tikath road wala cross wenawalu
     
    • Like
    Reactions: Thilantdm

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    සබරගමු සරසවියේ සිසුන් කොරෝනා පරීක්‍ෂාවට.

    සෞඛ්‍ය බලධාරීන් විසින් සබරගමුව සරසවියේ සිසුන් 20 දෙනෙකු කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර ඇත.

    මිනුවන්ගොඩ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් ඔවුන් කොරෝනා පරීක්ෂණ සඳහා වෙනම රඳවා තබා ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.
    Source?
    Good news walata source one
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    BREAKING ‼️

    220 more workers of the Minuwangoda apparel factory tested positive for Covid-19.

    - Army Commander
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Dan speaed wela nisa lockdown karath contact tracing karanna amaruy...habay dan lankawe haduna ayata loku symptons monawtah nahane..mokak hari ape unge loku resistant ekak thiyenawa mekata..samahrawita api kana kama nisada manda...dan oyapositive una 330 n 1/10 wath nathuwa thi kassak wath thiyena aya ..eka thama ekama hode
     
    • Like
    Reactions: Thilantdm