නවතම තත්වය-very very new

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අද උදැසනම බුද්ධි අංශ වාර්තා අනුව සජිත් 46%ක් සහ ගෝටා 44%ක් වගේ තත්වයක ඉන්නේ.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    giphy.gif
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ලක්ෂ 130ක් චන්දය දුන්නොත් සජිත් ලක්ෂ 61-60 අතර ගානක් සහ ගෝටා ලක්ෂ 59-57ත් අතර ගානක් වෙත යනවා.චන්ද දෙන ප්‍රතිශතය වැඩි උනා කියලා ලොකු වෙනසක් නෑ.නමුත් මේ දෙන්නගේ ප්‍රතිශත පහල යාමක් වෙනවා.
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    අද උදැසනම බුද්ධි අංශ වාර්තා අනුව සජිත් 46%ක් සහ ගෝටා 44%ක් වගේ තත්වයක ඉන්නේ.

    UNP+JVP=UNP

    UNP eke B plan eka JVP second manapa tika

    පේමදාස මහත්තය රෝහණ සහෝදරයට සැලකුව විදියට වඩා වෙනස් අනුර සහෝ සජිත්ට සලකන්න යන ක්‍රමය.

    :lol:
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    ලක්ෂ 130ක් චන්දය දුන්නොත් සජිත් ලක්ෂ 61-60 අතර ගානක් සහ ගෝටා ලක්ෂ 59-57ත් අතර ගානක් වෙත යනවා.චන්ද දෙන ප්‍රතිශතය වැඩි උනා කියලා ලොකු වෙනසක් නෑ.නමුත් මේ දෙන්නගේ ප්‍රතිශත පහල යාමක් වෙනවා.

    Ok machan thank you. Oya maarai.