නවතම පුදුම හත
ලෝකයේ පුදුම හත
මේවන විට ලංකාවෙන් පහලවී ඇතිබව නවතම සමික්ෂනයකින් හෙළිවී තිබෙනවා
එසේවන්නේ මේ සිරිලංකාව අස්යාවේ අස්චාර්ය කරා යන ගමන නිසයි
1 මහා මුහුදේ තනනු ලබන වරායක් ගොඩබිම හරා සැදීම
මෙය ලෝකයේ පළමු හා එකම වන අතර බලහත් කාරයෙන් නැව් ගෙන්නා ගන්නා අතර
තිරු බදු රහිත වරායක් ලෙස ලැයිස්තු ගතව තිබෙනවා
2 ලෝකයේ හොදම ගිවිසුම් සකස්කරන රට වීම
තෙල් මිලදී ගැනීම සදහා සකස්කර හෙජින් ගිවිසුම නිසා ගෙවීමට සිදුව ඇති මුදල (පාඩුව ) අද්යාපනය සදහා වෙන් කර ඇති මුදලටත් වඩා වැඩිය
3 මිනිමැරුම් අපරාද සිදු කොට අමතක යයි කීම
4 නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වන නීති ක්‍රියාත්මක වීම
5 එකරටක ජාතික ගුවන් සේවා දෙකක් පැවතීම
රජයේ ආයෝජන සහිත ගුවන් සේවා දෙකක් පවතින අතර එකක් පටන්ගෙන මාස තුනකින් පසු
ගුවන් යානා ලිසින් ආයතනය විසින් ගෙනගොස් තිබීම හා එ පිළිබද කවුරුත් නොදැන සිටීම
දැන් නැවත ආයතනය ක්‍රියාත්මක වේ
6 ඇල් පෙනීත්තක් වත් 100% නිපද නොවන රටක චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීම
මෙනිසා පිටසක්වල ජීවින් බියවී ඇති අහර ලංකාව සමග සාම ගිවිසුමක් සාදා ගැනීමට පැමිණෙන
බව ඔරියන් තුමා පවසයි
7 උසස්ම ලෙස විබාග පවත්වන දෙපාර්තමේන්තුව පැවතීම
0 /L ,A / L 5 ෂිසත්වය ,වාර විබාග ,නීති විබාග ,අදින් ගෙන් එම පුදුම පෙන්වා ඇත
මෙම රේටින් වල මේවනවිට සියල්ල අබිබවා යන පුදුමය බවට පත්ව ඇත්තේ ජාතික ගීය රිමික්ස් කිරීමයි
මෙය දෙමල හා සිංහල පද එකතු කර ගයන බව ආරංචි මාර්ග තහවුරු කරයි
මිට අමතරව වැරදි කරුවන් ,,වැඩිම නිවාඩු ගණනක් ඇති කැලන්ඩරයක් තිබීම ,කෙතරම් පැරදුනත් ඉවත් නොවන විපක්ෂ නයකයෙක් සිටීම ,සැමදා දුප්පත් ජනතාව සිටීම ,දත්ත වලින් මවා පාන ආර්ථික වර්දන පැවතීම
ආදී බොහෝ දේ ඇතුලත්ව ඇත