නවතම Richlife 1L කිරි දැන් 525 LKR

EVC

Well-known member
  • Sep 15, 2008
    28,882
    21,127
    113
    Captudcdcdcdcre.jpg



    කිරි බොන එක නැවත්තුවා මචන් :rolleyes2:
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    200 ta satiyakata kalin tibba ratakaju 100g dan 220 i :baffled:
    මාත් සතියට දෙතුන් පාරක් රටකජු කනවා.
    220ට තිබිලා, 200 වුනා.
    දැන් 180යි (තෙල් දාපු, මසාලා, වැල්ලේ බැදපු).
    වෙන තැනකින් ගනින්.

    Captudcdcdcdcre.jpg



    කිරි බොන එක නැවත්තුවා මචන් :rolleyes2:
    ඕක තණකොළ රහයි. කීල්ස් එකේ 25% ඔෆර් එකක් තිබිලා 4ක් ගත්තා, මන් විතරයි බිව්වේ අන්තිමට. අඹේවෙල එක තමා මටනම් හොඳම.
    ------ Post added on Feb 13, 2023 at 8:57 AM
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,910
    3,403
    113
    මාත් සතියට දෙතුන් පාරක් රටකජු කනවා.
    220ට තිබිලා, 200 වුනා.
    දැන් 180යි (තෙල් දාපු, මසාලා, වැල්ලේ බැදපු).
    වෙන තැනකින් ගනින්.
    ade sirwata. munta hena gahanna epai. ela ela
     
    • Like
    Reactions: The_Joker

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,749
    113
    govingen rs 90-120/l aran tama oya ganata denne, balahan kohoma garillak da kiyiala. Milk powder unat ehemai. pita rata eva taz gewala, dollar hoyala, kappan dila okkoma karala 400g 1250 denakota, deshiya ballo tika 1150 denne. uako okkoma ratin gena eka labai neh ehenam.
     
    • Like
    Reactions: Jack_Sparrow

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,882
    21,127
    113
    මාත් සතියට දෙතුන් පාරක් රටකජු කනවා.
    220ට තිබිලා, 200 වුනා.
    දැන් 180යි (තෙල් දාපු, මසාලා, වැල්ලේ බැදපු).
    වෙන තැනකින් ගනින්.


    ඕක තණකොළ රහයි. කීල්ස් එකේ 25% ඔෆර් එකක් තිබිලා 4ක් ගත්තා, මන් විතරයි බිව්වේ අන්තිමට. අඹේවෙල එක තමා මටනම් හොඳම.
    ------ Post added on Feb 13, 2023 at 8:57 AM
    Ambewela wadiwenawa elaga batch eke idala