නවතම SAMSUNG TABLET එකේ 11.8" High Resolution Display ලු

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63

    35kll41.jpg

    මෙන්න SAMSUNG එකෙන් තව අලුත් TABLET එකක් හදමින් ඉන්නවලු , මේකේ විශේෂත්වය වෙන්නේ මේකේ මිට පෙර එක එකකවත් ඇවිල්ල නැති 11.8" high resolution display එකක් අන්තර්ගත වෙනවා කියල තමා කියන්නේ :rolleyes: තව මේකේ 2GHz dual-core Exynos processor එක සහ graphics සඳහා RM Mali-604 GPU එකක් යොදා තියනවලු :D
    ගේම් ගහන යාලුවන්ටන්ම් හොඳයි වගේ නේද
    ;)

    11.8" වැඩිද මන්ද මමනම් දන්නේ
    නෑ SAMSUNG එකෙන්ම අහගන්න!! :P අපි ගියා ජය වේවා

    ඉස්සුවේ මෙතනින්
    Do not Spamhttp://www.facebook.com/smart.device.sl
     
    Last edited:
    • Like
    Reactions: Mal Baba

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    නරකම නෑ නෙ මචං Samsung කාරයෝ පට්ට දේවල් ගහනවා දවසින් දවස
    මුන් ලෝකෙම අල්ලයි වගේ

    aniwa machan un thamai hama dema issallama hadanne :D thawa monawa hadai da danne na :baffled:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මොනාද අලුතෙන් ගැහුවේ? iphone එක ගැහුවම address නැතුව ඉන්නකොට හොද වෙලාවට ගූග්ලේ android os එකෙන් ගොඩ ගිය. ipad එක ගැහුවම එක copy කරලා tablet හදන්න ගත්ත.iphone , ipad වල තියෙන quality එක තාම අල්ලන බැහැනේ. මොන processor තිබ්බත් සොෆ්ට්වරේ දාල memory full වෙලා එනකොට සම්සුන්ග් device බර කරත්ත වගේ.:yes::yes:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    samsung nm gematama bahala

    :yes::yes:
    මොනාද අලුතෙන් ගැහුවේ? iphone එක ගැහුවම address නැතුව ඉන්නකොට හොද වෙලාවට ගූග්ලේ android os එකෙන් ගොඩ ගිය. ipad එක ගැහුවම එක copy කරලා tablet හදන්න ගත්ත.iphone , ipad වල තියෙන quality එක තාම අල්ලන බැහැනේ. මොන processor තිබ්බත් සොෆ්ට්වරේ දාල memory full වෙලා එනකොට සම්සුන්ග් device බර කරත්ත වගේ.:yes::yes:

    :baffled::baffled:
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    මොනාද අලුතෙන් ගැහුවේ? iphone එක ගැහුවම address නැතුව ඉන්නකොට හොද වෙලාවට ගූග්ලේ android os එකෙන් ගොඩ ගිය. ipad එක ගැහුවම එක copy කරලා tablet හදන්න ගත්ත.iphone , ipad වල තියෙන quality එක තාම අල්ලන බැහැනේ. මොන processor තිබ්බත් සොෆ්ට්වරේ දාල memory full වෙලා එනකොට සම්සුන්ග් device බර කරත්ත වගේ.:yes::yes:

    ko aragena ennako balanna oya kiyana brand walin Smart TV, A/C's , fridge's , Cameras, Microwave Oven's , Home Theatre , Blu-ray & DVD Players, Monitors , Solid State Drives,Optical Disc Drive, Hard Disk Drives Colour Laser Printer ehema :D :D machan ipad quality eka meeta wada hondayi thamai eth me wenakota samsung dan godak dewal hadala tiyanawa weba brands ekka baladdi :)
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මොනාද අලුතෙන් ගැහුවේ? iphone එක ගැහුවම address නැතුව ඉන්නකොට හොද වෙලාවට ගූග්ලේ android os එකෙන් ගොඩ ගිය. ipad එක ගැහුවම එක copy කරලා tablet හදන්න ගත්ත.iphone , ipad වල තියෙන quality එක තාම අල්ලන බැහැනේ. මොන processor තිබ්බත් සොෆ්ට්වරේ දාල memory full වෙලා එනකොට සම්සුන්ග් device බර කරත්ත වගේ.:yes::yes:

    Technology කියන්නේ iPhone, iPad විතරක් නෙමේ තව ගොඩක් දේවල් තියෙනවා Mobile devices ඇරෙන්න. පොඩ්ඩක් ලිඳෙන් එලියට ඇවිල්ලා බලන්න :P
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Technology කියන්නේ iPhone, iPad විතරක් නෙමේ තව ගොඩක් දේවල් තියෙනවා Mobile devices ඇරෙන්න. පොඩ්ඩක් ලිඳෙන් එලියට ඇවිල්ලා බලන්න :P

    aniwa brother :yes::yes: