Samsung Galaxy S6 EDGE

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :shocked::shocked::no::no: 7 mm only

    Ehemada, mn dakke tikak mahathai wage, ela macho
    11.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    ගෝරිල්ල ග්ලාස් එක -

    මේක ගෝරිල්ල උනා කියල මේක කැඩෙන්නේ නැති එකක් නෙවි හැබැයි හිරෙන්නේ නෑ ලේසියෙන් ඒ නිසා සාක්කුවේ දාන්න පුළුවන් ඕනම මතුපිටක තියන්න පුළුවන් හැබැයි ඉතින් බීම වැටුනොත් කුඩු වෙනව.
    ගෝරිල්ල නෙවි අපි පිටිං දාන ටෙම්පර්ඩ් ග්ලාස් එකත් බිඳෙනවා හැබැයි ටෙම්පර්ඩ් ග්ලාස් එකක් දැම්මොත් වැටුන වෙලාවක එක බිඳිලා ෆෝන් එකේ ග්ලාස් එක බේරෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා.
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Gorilla nemei bn KINg Kong unat watunot sorry

    ehema watunth kudu wenne na bng :no:
    oya kudu wecha phones wala photos tikak uba daala ne tiyenne
    ube athin watila kudu une na ne :/
    google kaloth oya wage images onee tharam hoyaaganna puluwan thamai :frown:

    man gawat S4 ekak tiba.
    eket tiyenne gorilla glass 3 ne bn
    eka parai watune screen eke iri giya.
    puke gorlla glass thamai. :growl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එල කොල්ලෝ... නියමයි...


    උබටයි මටයි පුළුවන්ද බන් එක ෆෝන් එකක් අවුරුදු 2ක් පාවිච්චි කරන්න.. ඕනෙනම් උපරිම උනොත් අවුරුද්දක් පාවිච්චි කරයි.,.:yes::yes:
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    එල කොල්ලෝ... නියමයි...


    උබටයි මටයි පුළුවන්ද බන් එක ෆෝන් එකක් අවුරුදු 2ක් පාවිච්චි කරන්න.. ඕනෙනම් උපරිම උනොත් අවුරුද්දක් පාවිච්චි කරයි.,.:yes::yes:

    Hik hik. :lol::lol: :P
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    එල කොල්ලෝ... නියමයි...


    උබටයි මටයි පුළුවන්ද බන් එක ෆෝන් එකක් අවුරුදු 2ක් පාවිච්චි කරන්න.. ඕනෙනම් උපරිම උනොත් අවුරුද්දක් පාවිච්චි කරයි.,.:yes::yes:

    :cool::cool::cool:

    මේක නම් සිරාම කතාව බන් :D
     

    Chanaka Hasitha

    Well-known member
  • Feb 7, 2010
    1,020
    47
    48
    Galle
    machan back cover nathiwa ginadara wage parisamin use karapan kollo..ethakota thamai look eka.. screen ekata sticker ekak gahuwada corved nisa stiker gahana puluwanda... pattaaa.....
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    :love::love::love::D
    පට්ට ඉරේෂ් ,,,
    පරිස්සමින් පාවිච්චි කරපන් ...

    :love::love: අනිවා බුවා. හැබැයි ඉතින් ටික කාලයයි

    meke camarawen gaththa photo tikak dapanko

    මේ වීක් එන්ඩ් එකේ යනවා වස්ගමුවේ මචන්. එතකොට දාන්නම්.

    congrats ..

    :love:

    Congratz..:cool:Patta phone eka ..

    :love:

    next week Malaysia yanawa, aniwa badu gannawa

    එලම කිරි. ගෙනාවහම දාපන් පික්ස් ටිකක්

    machan back cover nathiwa ginadara wage parisamin use karapan kollo..ethakota thamai look eka.. screen ekata sticker ekak gahuwada corved nisa stiker gahana puluwanda... pattaaa.....

    කලින් එක කුඩු උනා බන් නිකම් තියාගෙන. බයයි

    ela.. masayak withara use karala review ekak dapan machan.... habai aththama dapan ok....

    දාමු දාමු.