නවතම SAMSUNG TABLET එකේ 11.8" High Resolution Display ලු
මෙන්න SAMSUNG එකෙන් තව අලුත් TABLET එකක් හදමින් ඉන්නවලු , මේකේ විශේෂත්වය වෙන්නේ මේකේ මිට පෙර එක එකකවත් ඇවිල්ල නැති 11.8" high resolution display එකක් අන්තර්ගත වෙනවා කියල තමා කියන්නේ
තව මේකේ 2GHz dual-core Exynos processor එක සහ graphics සඳහා RM Mali-604 GPU එකක් යොදා තියනවලු 
ගේම් ගහන යාලුවන්ටන්ම් හොඳයි වගේ නේද
11.8" වැඩිද මන්ද මමනම් දන්නේ නෑ SAMSUNG එකෙන්ම අහගන්න!!
අපි ගියා ජය වේවා
ඉස්සුවේ මෙතනින් Do not Spamhttp://www.facebook.com/smart.device.sl
මෙන්න SAMSUNG එකෙන් තව අලුත් TABLET එකක් හදමින් ඉන්නවලු , මේකේ විශේෂත්වය වෙන්නේ මේකේ මිට පෙර එක එකකවත් ඇවිල්ල නැති 11.8" high resolution display එකක් අන්තර්ගත වෙනවා කියල තමා කියන්නේ
තව මේකේ 2GHz dual-core Exynos processor එක සහ graphics සඳහා RM Mali-604 GPU එකක් යොදා තියනවලු 
ගේම් ගහන යාලුවන්ටන්ම් හොඳයි වගේ නේද
11.8" වැඩිද මන්ද මමනම් දන්නේ නෑ SAMSUNG එකෙන්ම අහගන්න!!
අපි ගියා ජය වේවාඉස්සුවේ මෙතනින් Do not Spamhttp://www.facebook.com/smart.device.sl
Last edited: