නවතම_Sony_Smartphone_දැවන්තයා

kassa119

Active member
  • May 1, 2011
    423
    57
    28
    නවතම_Sony_Smartphone_දැවන්තයා

    සෝනි සමාගම තම නවතම Smartphone සාමාජිකයා ගැන පසුගිය 4 වෙනිදා නිවේදනය කරනු ලැබුවා. මෙය නමින් Sony Xperia Z1 නම් වේ. Sony සමාගමේ නවතම තාක්ෂණයන් සියල්ල කැටි කොට මෙය නිපදවා තිබේ. පසුගිය 4 වෙනිදා බ(ර්)ලින් නුවරදී පැවති IFA නමින් හැඳින්වෙන පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ ප්‍රදර්ශනයේදී මෙය පිළිබඳව නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා. මෙය Smartphone තරඟයට අලුතෙන් ඉදිරිපත් වන සුපිරිතම තරඟකරුවෙක් බව නොකියා බැරිය.;)

    94201383907PM_635_sony-xperia-z1.jpeg


    z1-lead_large_verge_medium_landscape.jpg


    z පවුලේ මුල් සාමාජිකයන් සේම මෙයද ජල ප්‍රතිරෝධී වන ආකාරයෙන් නිපදවා තිබේ.:cool:


    මෙහි නවතම අංගෝපාංග,



    • General: Quad-band GSM/GPRS/EDGE, penta-band UMTS/HSPA, 100 Mbps LTE

    • Form factor: Water-resistant camera phone

    • Dimensions: 144 x 74 x 8.5 mm, 170g

    • Display: 5" 16M-color 1080p (441ppi) capacitive touchscreen TFT Triluminous display with X-Reality and OptiContrast

    • Chipset: Qualcomm MSM8974 Snapdragon 800, quad-core 2.2 GHz Krait 400, Adreno 330,

    • Ram: 2GB

    • OS: Android 4.2 Jelly Bean

    • Camera: 20.7MP camera:shocked: with 1/2.3" Exmor RS sensor and Sony G Lens, F/2.0 aperture(With Social live,Info-eye™, Timeshift burst, AR effect)Image proccesor -BIONZ; 2MP front-facing camera

    • Video camera: 1080p video capture with HDR mode

    • Memory: 16GB storage, microSD card slot, up to 64GB

    • Connectivity: Wi-Fi a/b/g/n, Wi-Fi hotspot, Bluetooth 4.0, standard microUSB port with MHL and USB host, GPS receiver with A-GPS, 3.5mm audio jack, NFC

    • Battery: Sealed 3,000mAh battery

    • Misc: IP58 certified - dust-sealed and water resistant beyond 1 meter; shatter proof and scratch-resistant glass for the front and the back panel, metal frame on the sides

    Test Image taken by Sony Xperia Z1


    Sony_Xperia_Z1_low-light_test_shot_610x458.jpg






    කොහොමද භාණ්ඩේ
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: agrmrs and earl007