නවතම_Sony_Smartphone_දැවන්තයා
z පවුලේ මුල් සාමාජිකයන් සේම මෙයද ජල ප්‍රතිරෝධී වන ආකාරයෙන් නිපදවා තිබේ.
මෙහි නවතම අංගෝපාංග,
සෝනි සමාගම තම නවතම Smartphone සාමාජිකයා ගැන පසුගිය 4 වෙනිදා නිවේදනය කරනු ලැබුවා. මෙය නමින් Sony Xperia Z1 නම් වේ. Sony සමාගමේ නවතම තාක්ෂණයන් සියල්ල කැටි කොට මෙය නිපදවා තිබේ. පසුගිය 4 වෙනිදා බ(ර්)ලින් නුවරදී පැවති IFA නමින් හැඳින්වෙන පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ ප්‍රදර්ශනයේදී මෙය පිළිබඳව නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා. මෙය Smartphone තරඟයට අලුතෙන් ඉදිරිපත් වන සුපිරිතම තරඟකරුවෙක් බව නොකියා බැරිය.

z පවුලේ මුල් සාමාජිකයන් සේම මෙයද ජල ප්‍රතිරෝධී වන ආකාරයෙන් නිපදවා තිබේ.

මෙහි නවතම අංගෝපාංග,
- General: Quad-band GSM/GPRS/EDGE, penta-band UMTS/HSPA, 100 Mbps LTE
- Form factor: Water-resistant camera phone
- Dimensions: 144 x 74 x 8.5 mm, 170g
- Display: 5" 16M-color 1080p (441ppi) capacitive touchscreen TFT Triluminous display with X-Reality and OptiContrast
- Chipset: Qualcomm MSM8974 Snapdragon 800, quad-core 2.2 GHz Krait 400, Adreno 330,
- Ram: 2GB
- OS: Android 4.2 Jelly Bean
- Camera: 20.7MP camera
with 1/2.3" Exmor RS sensor and Sony G Lens, F/2.0 aperture(With Social live,Info-eye™, Timeshift burst, AR effect)Image proccesor -BIONZ; 2MP front-facing camera
- Video camera: 1080p video capture with HDR mode
- Memory: 16GB storage, microSD card slot, up to 64GB
- Connectivity: Wi-Fi a/b/g/n, Wi-Fi hotspot, Bluetooth 4.0, standard microUSB port with MHL and USB host, GPS receiver with A-GPS, 3.5mm audio jack, NFC
- Battery: Sealed 3,000mAh battery
- Misc: IP58 certified - dust-sealed and water resistant beyond 1 meter; shatter proof and scratch-resistant glass for the front and the back panel, metal frame on the sides
Test Image taken by Sony Xperia Z1
කොහොමද භාණ්ඩේ













කොහොමද භාණ්ඩේ













Last edited:

