Introducing iPhone 16 Pro | Apple⚡

emoji diaries

Well-known member
  • May 26, 2020
    11,287
    35,364
    113
    Homagama
    මොන ආරාමෙද. MD in O & G එක කරපු අවුරුදු 4 දි ලංකාවේ අම්බානක කට්ටක් කෑවා. 1st year every other day එලිවෙනකන් ඇහැරලා. දෙවනි අවුරුද්දේ Surgery හොඳටම ඉගෙන ගන්න ඕනේ නිසා ලංකාවේ ඉන්න toughest ම බොසෙක් ගාවට ගියේ. උදේ 5 ට අඳින ඇඳුම ගලවන්නේ රෑ 11 ට 12 ට. හැබැයි ඉතින් skills නම් හැදුවා හැමෝම appreciate කරන level එකටම. ඒ උනාට All I had was a one good intern boss who badly wanted me to become a VOG.
    උබට මම කියපු දේ තේරිලා නැ බොසා. දාපු ඉමෝජිය බලපං ආයි.

    ඒනිවේ උබලා කන කට්ට දන්නවා බං. මගේ පාර වෙනස් උනත් කතාව එකයි. මගේ පොඩි දුව කිව්වේ ආයිනම් විභාග කරලා අහුවෙන්න එපා කියලා, bmich එකේදි පොටෝව ගන්න කලින්ම. උන්ගෙ ජිවිතේ ලස්සන කැල්ලකුත් අපිට කැප කලා. 😔😔
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,391
    12,285
    113
    උබට මම කියපු දේ තේරිලා නැ බොසා. දාපු ඉමෝජිය බලපං ආයි.

    ඒනිවේ උබලා කන කට්ට දන්නවා බං. මගේ පාර වෙනස් උනත් කතාව එකයි. මගේ පොඩි දුව කිව්වේ ආයිනම් විභාග කරලා අහුවෙන්න එපා කියලා, bmich එකේදි පොටෝව ගන්න කලින්ම. උන්ගෙ ජිවිතේ ලස්සන කැල්ලකුත් අපිට කැප කලා. 😔😔
    මට තවම ඒක තේරුනේ නෑ බ්‍රෝ.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,865
    2,079
    113
    Adelaide
    16 Promax එක එනකන් හිටියේ. ඔක්කොම ටික අරගෙන Tax return එකට දාන්න පුලුවන් මෙහේ. එතකොට 33% ක් ආයේ සල්ලි return වෙනවා.
    මම දන්නේ නෑ උබ ඉන්න රට මොකද්ද කියල.
    එත් උබ ඔය කියන්නේ ඔස්ට්‍රේලියාව ගැන නම්, උබ ඔය කියල තියෙනදේ වැරදි(අනික් රටවල් වලත් මීට වඩා ගොඩක් වෙනස් වෙයි කියල මම හිතන්නේ නෑ) :yes: :yes:
    Tax Return ලොජ් කළා කියල උබේ එක්ස්පෙන්සස් වලින් 33% උබට refund වෙන්නේ නෑ. උබේ ග්‍රොස් එකෙන් 33% උබ ATO(Australian Taxiation Office ) එකට ගෙව්වට ඒක Tax return එකේදී උබට ආයේ හම්බෙන්නේ නෑ. :no:
    ඔකෙදී වෙන්නේ උබ TAx Year එක ඉවර වෙද්දී ATO එකට ගෙවල තියෙන සම්පුර්ණ TAX එකෙන් උබට ජොබ් එක කරද්දී මෙච්චර ගානක් expenses වලට ගිය කියල define කරලා උබේ taxable income එකෙන් ඒ එක්ස්පෙන්ස් එක අඩු කරන එක කරන්නේ. (බිස්නස් ඉන්කම් එකක් නම් මේ ක්‍රමේ නෙවෙයි )
    උදාහරණයක් විදියට, උබ WFH කරද්දී On -call ඉන්නවා නම්, සහ උබට කම්පැනි එකෙන් mobile එකක් ඒ වෙනුවෙන් දීල නැත්නම් උබට ඔය iphone එකේ වියදම, expense එකක් විදියට taxable income එකෙන් අඩු කරන්න පුළුවන්.එතකොට උබ වැඩිපුර tax එක ගෙවල තියෙනවා නම් උබට යම් ගානක් refund වෙයි. එක 33% වෙන්නේ නෑ. ( ඕනේ නම් කියපන් මම උදාහරණයක් දීල තව සරලව පැහැදිලි කරන්නම්. )
    උබ තාමත් හිතනවා නම් iphone එකේ ගානෙන් 33% refund වෙනවා කියල මටත් කියල දීපන් කොහොම කරන්නේ කියල මාත් කැමති දැනගන්න. 😂
    ඔය වගේ ඒවා දාද්දි චුට්ටක් හොයල බලපන් දාන්න කලින්, නැත්නම් අනික් උන් හිතයි යකෝ phone එකක් ගත්තත් ඒ රටේ 1/3 ආයේ සල්ලි refund කරනවා නෙහ් කියල. :LOL::LOL:
    PS: mama tax agent kenek neweyi.. :dull:
     
    Last edited:
    • Like
    Reactions: spunkyisii

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    18,016
    20,449
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Macbook එකකුත් පාවිච්චි කරනවා නම්, iPhone එකක් තියෙන එකේ පොඩි පොඩි ලේසි දේවල් තියෙනවා. ඒත් ආයි iPhone එකක් නම් ගන්න හිතෙන්නෙ නෑ සිංහලු. :rolleyes:

     
    • Like
    Reactions: dxx

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,865
    2,079
    113
    Adelaide
    Macbook එකකුත් පාවිච්චි කරනවා නම්, iPhone එකක් තියෙන එකේ පොඩි පොඩි ලේසි දේවල් තියෙනවා.
    ow, seamlessly connecting each other. file transfer, i messages, air pods connectivity, and so on :yes: :yes:
     
    • Like
    Reactions: Kolama