නවත්තාපන් පොස්ට් දාන එක #බජාජ් කාර්

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මොකක්ද බං ඔච්චර ඉන්දියන් ලබ්බවල් ගැන තියන කැක්කුම?:angry:

ආන්ඩුවකට ජපන් බ්‍රැන්ඩ් නිව් එකක් ලංකාවේ මිනිසුන්ට හරියන ගානකට දෙන්න බෑනේ. අඩුම ගානේ ලක්ෂ 25ක් වත් වෙනවා.