නවල මචං එකේ උන්ට කොරෝනා හැදුනේ නැත්නම් තමා පුදුමේ

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මම යාලුවෙක් එක්ක ඊයේ මචං එකට ගියා පොඩි බියර් පාරක් දන්නා. සූ ගාල සෙනග. මුන්ට කොරෝනා ගැන කිසි බයක් නැහැ වගේ. එක පොදියට කොල්ලෝ කෙල්ලෝ ගසනවා. කිසිම එකෙක් මාස්ක් එකක් දාල නැහැ. කරන්න දේකුත් නැහැ අපිත් ගහලා ආවා.

    Whats-App-Image-2021-07-23-at-12-05-50.jpg

    Whats-App-Image-2021-07-23-at-12-05-49.jpg

    Whats-App-Image-2021-07-23-at-12-05-47.jpg

    Whats-App-Image-2021-07-23-at-12-05-48-1.jpg
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    මාත් යාලුවෙක් එක්ක ඊයේ මචං එකට ගියා පොඩි බියර් පාරක් දන්නා. සූ ගාල සෙනග. මුන්ට කොරෝනා ගැන කිසි බයක් නැහැ වගේ. එක පොදියට ගසනවා. කිසිම එකෙක් මාස්ක් එකක් දාල නැහැ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    මම යාලුවෙක් එක්ක ඊයේ මචං එකට ගියා පොඩි බියර් පාරක් දන්නා. සූ ගාල සෙනග. මුන්ට කොරෝනා ගැන කිසි බයක් නැහැ වගේ. එක පොදියට ගසනවා. කිසිම එකෙක් මාස්ක් එකක් දාල නැහැ. කරන්න දේකුත් නැහැ අපිත් ගහලා ආවා.

    Whats-App-Image-2021-07-23-at-12-05-50.jpg

    Whats-App-Image-2021-07-23-at-12-05-49.jpg

    Whats-App-Image-2021-07-23-at-12-05-47.jpg

    Whats-App-Image-2021-07-23-at-12-05-48-1.jpg
    SINHALA SAKKKILI SARALAYI
    UBALA MINIMARUVO JATHIYAK
     
    • Dislike
    Reactions: krizta

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මාස්ක් දාගෙන බියර් ගහන්නත් පුලුවන්ද? උඹ ඉතින් මාස්ක් එක දාගෙන බියර් එක ගැහුවද?
    ඕවාගේ වතුර කලවන් කරපු ඒව බෝනවට වඩා හොදයි, කසිප්පු ගහනවා :rofl: :rofl:

    කෑම නම් රසයි...
    බියර් නම් කුජීතයි..
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,273
    113
    34
    Kalutara
    ඕවාගේ වතුර කලවන් කරපු ඒව බෝනවට වඩා හොදයි, කසිප්පු ගහනවා :rofl: :rofl:

    කෑම නම් රසයි...
    බියර් නම් කුජීතයි..
    බියර් එක පිටින් ගෙනිහින් ගසන්න බැරිද?
    උන් ඉතින් බෝතලේ පිටින් ගෙනල්ල නෙමෙයිද දෙන්නෙ? අනික දෙන බ්‍රැන්ඩ් එක මොකක්ඩ දන්නෙත් නැද්ද?
     
    • Like
    Reactions: Solo Rider

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ඇයි උඹ කොරෝනා වලින් immune ද? අනිත් උනුත් උඹ වගේම බොන්න තමයි ගිහින් තියෙන්නේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මම ඊයෙ තනියම ගියා කීල්ස් එකට බියර් එකක් ගන්න, සූ ගාල සෙනග. මුන්ට කොරෝනා ගැන කිසි බයක් නැහැ වගේ. එක පොදියට බියර්, අරක්කු ගන්නවා. මාස්ක් නන් දාල හිටියෙ. කරන්න දේකුත් නැහැ. මමත් බියර් එකක් අරන් ආවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,273
    113
    34
    Kalutara
    මම ඊයෙ තනියම ගියා කීල්ස් එකට බියර් එකක් ගන්න, සූ ගාල සෙනග. මුන්ට කොරෝනා ගැන කිසි බයක් නැහැ වගේ. එක පොදියට බියර්, අරක්කු ගන්නවා. මාස්ක් නන් දාල හිටියෙ. කරන්න දේකුත් නැහැ. මමත් බියර් එකක් අරන් ආවා.
    තලවතුගිඩ කීල්ස් ද?
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    බියර් එක පිටින් ගෙනිහින් ගසන්න බැරිද?
    උන් ඉතින් බෝතලේ පිටින් ගෙනල්ල නෙමෙයිද දෙන්නෙ? අනික දෙන බ්‍රැන්ඩ් එක මොකක්ඩ දන්නෙත් නැද්ද?
    අරවම තමා ඒත් වතුර රහක් එන්නේ.. Color එක උනත් එහෙමයි..

    Strong
    Larger
    Carlsberg

    මේවා තියෙයි... තව ජාති තියනවා..

    ඒත් මොන ලබ්බක් එනවද දන්නෑ Table එකට.. එළියේ 190 beer එක අරකේ 300ක් වගේ..

    පිටින් අරන් යන සින් එක නම් දන්නේ නෑ..

    කෑම නම් හොදයි.. පොඩ්ඩයි දෙන්නෙ :rofl:

    මම නම් තුන්පාරක් වගේ ගියේ. ඔලුව රිදෙනවා හෙන ගහලා වගේ පහුවදාට. නිතරම යන උන් දන්නවා ඇති Taste එක වෙනස් කියලා. :D

    ඊට වඩා හොදයි , වෙන රෙස්ටුරන්ට් එකකට එළියෙන් බෝතල් අරන් ගිහින් ගහනවා..
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    බියර් එක පිටින් ගෙනිහින් ගසන්න බැරිද?
    උන් ඉතින් බෝතලේ පිටින් ගෙනල්ල නෙමෙයිද දෙන්නෙ? අනික දෙන බ්‍රැන්ඩ් එක මොකක්ඩ දන්නෙත් නැද්ද?
    beee pitin aran yanna ba
    bothal tiyenawa eth okkoma wage ganne pitcher
    brand eka thama order karanne
     
    • Like
    Reactions: Solo Rider

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම යාලුවෙක් එක්ක ඊයේ ස්පා එකට ගියා පොඩි ආතල් පාරක් දන්නා. සූ ගාල සෙනග. මුන්ට කොරෝනා ගැන කිසි බයක් නැහැ වගේ. එක පොදියට කොල්ලෝ කෙල්ලෝ ගසනවා. කිසිම එකෙක් මාස්ක් එකක් දාල නැහැ. කරන්න දේකුත් නැහැ අපිත් ගහලා ආවා.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අරවම තමා ඒත් වතුර රහක් එන්නේ.. Color එක උනත් එහෙමයි..

    Strong
    Larger
    Carlsberg

    මේවා තියෙයි... තව ජාති තියනවා..

    ඒත් මොන ලබ්බක් එනවද දන්නෑ Table එකට.. එළියේ 190 beer එක අරකේ 300ක් වගේ..

    පිටින් අරන් යන සින් එක නම් දන්නේ නෑ..

    කෑම නම් හොදයි.. පොඩ්ඩයි දෙන්නෙ :rofl:

    මම නම් තුන්පාරක් වගේ ගියේ. ඔලුව රිදෙනවා හෙන ගහලා වගේ පහුවදාට. නිතරම යන උන් දන්නවා ඇති Taste එක වෙනස් කියලා. :D

    ඊට වඩා හොදයි , වෙන රෙස්ටුරන්ට් එකකට එළියෙන් බෝතල් අරන් ගිහින් ගහනවා..
    ow taste eka wenas..
     
    • Like
    Reactions: Solo Rider

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    ඕවාගේ වතුර කලවන් කරපු ඒව බෝනවට වඩා හොදයි, කසිප්පු ගහනවා :rofl: :rofl:

    කෑම නම් රසයි...
    බියර් නම් කුජීතයි..

    TGIF බියර් එක පට්ට try කරලා බලන්න
     
    • Like
    Reactions: Solo Rider