හුජ්ජ කර කර දුවන ගමන් අනිත් උන්ට හූ කියන්න එපා බංමම යාලුවෙක් එක්ක ඊයේ මචං එකට ගියා පොඩි බියර් පාරක් දන්නා. සූ ගාල සෙනග. මුන්ට කොරෝනා ගැන කිසි බයක් නැහැ වගේ. එක පොදියට කොල්ලෝ කෙල්ලෝ ගසනවා. කිසිම එකෙක් මාස්ක් එකක් දාල නැහැ. කරන්න දේකුත් නැහැ අපිත් ගහලා ආවා.
![]()
![]()
![]()
![]()

