නවවසරේ පලමු දිනුමත් රනිල්ට.අවුරුද්දමසුබ&
අනාවැකි සැබෑවෙයි.නවවසරේ පලමු දිනුමත් රනිල්ට.අවුරුද්දම සුබයි.මෙහෙ ඉන්න බයියෝ උඩුබිරුවට රනිල් යනු ආසියාවේ මොළයයි.රනිල් යනු පින් කදකි .යූ.එන්.පී යට තමයි මේරට හදන්න පුලුවන්.අපිටත් මෙවා තෙරෙන්නේ දැන්

"අද වෙනකම් උසාවියේ කිසිම බැදුම්කර නඩුවක් නෑ.කවුද මේවට වග කියන්නේ ?"- අනුරකුමාර කියයි 
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා..........................
අනාවැකි සැබෑවෙයි.නවවසරේ පලමු දිනුමත් රනිල්ට.අවුරුද්දම සුබයි.මෙහෙ ඉන්න බයියෝ උඩුබිරුවට රනිල් යනු ආසියාවේ මොළයයි.රනිල් යනු පින් කදකි .යූ.එන්.පී යට තමයි මේරට හදන්න පුලුවන්.අපිටත් මෙවා තෙරෙන්නේ දැන්

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා..........................

Last edited:

මහබැංකුවේ හොරකම් වෙන්නේ මහින්දයගේ කාලේ ඉදන්.ඒ කාලේ කියපන්කො.ඕකා බලන්නේ හැමෝම හොරු මම උපාසකයා කියලා ලකුණු දාගන්න.අපිට අරින්න හදපු දවසට තමා ඕකගේ රෙදි ගලවන්නේ.. 