නවවසරේ පලමු දිනුමත් රනිල්ට.අවුරුද්දම සුබ

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නවවසරේ පලමු දිනුමත් රනිල්ට.අවුරුද්දමසුබ&

    අනාවැකි සැබෑවෙයි.නවවසරේ පලමු දිනුමත් රනිල්ට.අවුරුද්දම සුබයි.මෙහෙ ඉන්න බයියෝ උඩුබිරුවට රනිල් යනු ආසියාවේ මොළයයි.රනිල් යනු පින් කදකි .යූ.එන්.පී යට තමයි මේරට හදන්න පුලුවන්.අපිටත් මෙවා තෙරෙන්නේ දැන් :cool::cool::cool:

    49285355_704886423245831_3059577123615277056_n.jpg

    49686254_2237822226433860_5914455955579338752_n.jpg
    "අද වෙනකම් උසාවියේ කිසිම බැදුම්කර නඩුවක් නෑ.කවුද මේවට වග කියන්නේ ?"- අනුරකුමාර කියයි :cool:

    ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා..........................:yes:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අගමැති චූදිතයෙක්නේ...
    ජනාධිපතිට ලොකු වගකීමක් තියෙනවා.
    මහින්දට ඔක්කොටම වඩා යුතුකමක් තියෙනවා දැනට ලංකාවේ ඉන්න ජනප්‍රියම චරිතය නිසා තමන්ට ආදරේ කරන ජනතාවට වෙන අසාධාරණයට එරෙහි වෙන්න. නොවැම්බර් දෙසැම්බර් මාධ්‍ය ඉදිරියේ සිටි වීරයා මහින්ද. නීති විශාරදයින් ගොඩක් මහින්ද එක්ක. ව්‍යවස්තාව උල්ලංඝනය කරපු එක පැරදුනේ. දැන් ගෝල්ඩන් අවස්තාවක් රනිල්ව බෙල්ලෙන්ම අල්ලන්න. ඡන්දෙත් ගොඩ. මෙ වෙලාවේ මහින්ද රනිල්ට පහරදිය යුතුමයි. නැත්නම් ඇප ගත්තු එවුන් හොරාට හරි රට පනීවි.
    මෛත්‍රී ඉතුරු ට්ක කරාවි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    lol028.gif

    සහතික ඇත්ත ආයිබෝං...
    අපිටත් මෙවා තෙරෙන්නේ දැන්....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ප්‍රජාතත්තරවාදය ජයග්‍රහණය කරවූ නියමුවන් දාන්න බලන්න කමෙන්ට් එකක්......
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    Byyo danna neethiya. eka paraku hondata ana gattane. dane nathi dewl welata post hadane epa bun. Apa illane puluwan, no denna hetuwak nattam, ona ekekta apa denawa
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    Byyo danna neethiya. eka paraku hondata ana gattane. dane nathi dewl welata post hadane epa bun. Apa illane puluwan, no denna hetuwak nattam, ona ekekta apa denawa

    ඤාණසාර හාමුදුරුවන්ටත් ඒක වලංගුද බන්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,238
    20,874
    113
    හස්තිශෛලපුර

    මුන් දෙන්නා නඩුවක් හින්දා නෙවේලු රිමන්ඩ් කරලා තිබ්බේ, නඩු කටයුතු ඉක්මන් කරගන්නලු?
    කතාව ඇත්තද? :angry::angry::angry::angry:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    මුන් දෙන්නා නඩුවක් හින්දා නෙවේලු රිමන්ඩ් කරලා තිබ්බේ, නඩු කටයුතු ඉක්මන් කරගන්නලු?
    කතාව ඇත්තද? :angry::angry::angry::angry:

    අනුරයා ගෝඩ්ද?:rofl:මහබැංකුවේ හොරකම් වෙන්නේ මහින්දයගේ කාලේ ඉදන්.ඒ කාලේ කියපන්කො.ඕකා බලන්නේ හැමෝම හොරු මම උපාසකයා කියලා ලකුණු දාගන්න.අපිට අරින්න හදපු දවසට තමා ඕකගේ රෙදි ගලවන්නේ.. :D
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රනිල් යනු පින් කදකි .

    හේතු

    1)බටලන්ද වදකගාරයේ චූදිතයා වුවද තවමත් නිදැල්ලේය .

    2) මිලේනියම් සිටි මහාපාවාදීම සිදුකල පුද්ගලයා වුවද තවමත් නිදැල්ලේය .

    3) බෑදුම්කර මහහොරා වුවද තවමත් නිදැල්ලේය .

    මෙසේ සිටිමටනම් පැහැදිලිවම චන්ද්‍රිකා ,මහින්ද,මයිත්‍රි සමග යටින් ඩීල් තිබිය යුතුමය ..... ජෙබ්බන්ට අනුව තවමත් බැදුම්කර හොරකමට නඩුවක්වත් නැත ,බලන්ගියාම ඔක්කොම උන් රවට්ටලා තියෙන්නේ මහජනතාවව..
    :angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අනුරයා ගෝඩ්ද?:rofl:මහබැංකුවේ හොරකම් වෙන්නේ මහින්දයගේ කාලේ ඉදන්.ඒ කාලේ කියපන්කො.:D

    ආ.... ආ..... ඒ නිසා රනිලගෙ කාලෙත් හොරකම් කලාට කම් නැත. හොරකම් කිරීමට අයිතියක්ද ඇත. පොහඃ.... මරු තියරිය.. සියලු ජනතාව කට වහගෙන සිටිය යුතුය...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    රනිල් යනු පින් කදකි .

    හේතු

    1)බටලන්ද වදකගාරයේ චූදිතයා වුවද තවමත් නිදැල්ලේය .

    2) මිලේනියම් සිටි මහාපාවාදීම සිදුකල පුද්ගලයා වුවද තවමත් නිදැල්ලේය .

    3) බෑදුම්කර මහහොරා වුවද තවමත් නිදැල්ලේය .

    මෙසේ සිටිමටනම් පැහැදිලිවම චන්ද්‍රිකා ,මහින්ද,මයිත්‍රි සමග යටින් ඩීල් තිබිය යුතුමය .....
    ජෙබ්බන්ට අනුව තවමත් බැදුම්කර හොරකමට නඩුවක්වත් නැත ,බලන්ගියාම ඔක්කොම උන් රවට්ටලා තියෙන්නේ මහජනතාවව..
    :angry:

    එහෙමනම් ඇයි ජෙප්පො නඩුවක් දාන්න උනන්දු වෙන්නෙ නැත්තෙ, ජනතාව වෙනුවෙන් උසාවි යන්න පුලුවන් නේ එයාලට. අර මහින්දට ගේමට ගියාවගේ. අනික යටත්විජිතයට කිව්වනම් සුසන්තිකාටත් වඩා වේගෙන් දුවයි උසාවියට...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,483
    32,218
    113
    අගමැති චූදිතයෙක්නේ...
    ජනාධිපතිට ලොකු වගකීමක් තියෙනවා.
    මහින්දට ඔක්කොටම වඩා යුතුකමක් තියෙනවා දැනට ලංකාවේ ඉන්න ජනප්‍රියම චරිතය නිසා තමන්ට ආදරේ කරන ජනතාවට වෙන අසාධාරණයට එරෙහි වෙන්න. නොවැම්බර් දෙසැම්බර් මාධ්‍ය ඉදිරියේ සිටි වීරයා මහින්ද. නීති විශාරදයින් ගොඩක් මහින්ද එක්ක. ව්‍යවස්තාව උල්ලංඝනය කරපු එක පැරදුනේ. දැන් ගෝල්ඩන් අවස්තාවක් රනිල්ව බෙල්ලෙන්ම අල්ලන්න. ඡන්දෙත් ගොඩ. මෙ වෙලාවේ මහින්ද රනිල්ට පහරදිය යුතුමයි. නැත්නම් ඇප ගත්තු එවුන් හොරාට හරි රට පනීවි.
    මෛත්‍රී ඉතුරු ට්ක කරාවි

    Kawadawath wenne naha. Deal ban deal. Boruwata ratata penna ranganawa okkoma. Rate sama harak ewa balala unta rawatila sadakal.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    ආ.... ආ..... ඒ නිසා රනිලගෙ කාලෙත් හොරකම් කලාට කම් නැත. හොරකම් කිරීමට අයිතියක්ද ඇත. පොහඃ.... මරු තියරිය.. සියලු ජනතාව කට වහගෙන සිටිය යුතුය...

    රනිල් කියන්නේ හොරෙක් නෙමේ යකෝ.උබල වගේ බයියො රනිල්ට මඩ ගහන්න ඔය වගේ කට කතා පතුරවන්නේ.ජෙප්පෝ නම් චන්දෙ ලං වෙනකොට කොහොමත් දෙපැත්තටම බනිනවනෙ චන්ද වැඩි කරගන්න:D..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,001
    28,910
    113
    අගමැති චූදිතයෙක්නේ...
    ජනාධිපතිට ලොකු වගකීමක් තියෙනවා.
    මහින්දට ඔක්කොටම වඩා යුතුකමක් තියෙනවා දැනට ලංකාවේ ඉන්න ජනප්‍රියම චරිතය නිසා තමන්ට ආදරේ කරන ජනතාවට වෙන අසාධාරණයට එරෙහි වෙන්න. නොවැම්බර් දෙසැම්බර් මාධ්‍ය ඉදිරියේ සිටි වීරයා මහින්ද. නීති විශාරදයින් ගොඩක් මහින්ද එක්ක. ව්‍යවස්තාව උල්ලංඝනය කරපු එක පැරදුනේ. දැන් ගෝල්ඩන් අවස්තාවක් රනිල්ව බෙල්ලෙන්ම අල්ලන්න. ඡන්දෙත් ගොඩ. මෙ වෙලාවේ මහින්ද රනිල්ට පහරදිය යුතුමයි. නැත්නම් ඇප ගත්තු එවුන් හොරාට හරි රට පනීවි.
    මෛත්‍රී ඉතුරු ට්ක කරාවි

    dakke na wage yanne one :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අගමැති චූදිතයෙක්නේ...
    ජනාධිපතිට ලොකු වගකීමක් තියෙනවා.
    මහින්දට ඔක්කොටම වඩා යුතුකමක් තියෙනවා දැනට ලංකාවේ ඉන්න ජනප්‍රියම චරිතය නිසා තමන්ට ආදරේ කරන ජනතාවට වෙන අසාධාරණයට එරෙහි වෙන්න. නොවැම්බර් දෙසැම්බර් මාධ්‍ය ඉදිරියේ සිටි වීරයා මහින්ද. නීති විශාරදයින් ගොඩක් මහින්ද එක්ක. ව්‍යවස්තාව උල්ලංඝනය කරපු එක පැරදුනේ. දැන් ගෝල්ඩන් අවස්තාවක් රනිල්ව බෙල්ලෙන්ම අල්ලන්න. ඡන්දෙත් ගොඩ. මෙ වෙලාවේ මහින්ද රනිල්ට පහරදිය යුතුමයි. නැත්නම් ඇප ගත්තු එවුන් හොරාට හරි රට පනීවි.
    මෛත්‍රී ඉතුරු ට්ක කරාවි

    මෙන්න රනිලට තාමත් කඩේයන ගූ ඇන් පී හුත්තිගෙ පුතෙක්... තාමත් මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද තොපි වගේ පොන්න ගූ ඇන් පී හුත්තල නිසා තමයි අද රටට මෙහෙම වෙලා තියෙන්නෙ තු නොදකින් සක්කිලි.. :angry::angry::angry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,001
    28,910
    113
    මෙන්න රනිලට තාමත් කඩේයන ගූ ඇන් පී හුත්තිගෙ පුතෙක්... තාමත් මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද තොපි වගේ පොන්න ගූ ඇන් පී හුත්තල නිසා තමයි අද රටට මෙහෙම වෙලා තියෙන්නෙ තු නොදකින් සක්කිලි.. :angry::angry::angry:

    umba hame ekatama ranil ranil ranil ranil ne :P:rofl: