umba hame ekatama ranil ranil ranil ranil ne![]()

ඌට ඕවාට උත්තර දීලා විමලේගෙන් ගාන කපාගන්න බෑනේ.
ඕන කෙනෙකුට තේරෙන්න ඕනේ මේ බැඳුම්කරේ වැරදිකාරයො අල්ලන්න විපක්ශෙත් අතෑරලා කියලා..
ගම්මන්පිලලට වාසුලා මයික් ඉස්සරහ විතරයි යන්තම් ඉන්නෙ.
වැරදිකාරයො ඇවිල්ලා එල්ලෙයි කියලද මේ බලාගෙන ඉන්නේ ජනපතිත්




