නවසීලන්තයට සුබ පැතුම්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    නවසීලන්තය කියන්නේ ජසින්ඩාගේ රට. ලොව වඩාත් ජනප්‍රියම දේශපාලන නායිකාව. කොරෝනාවෙන් තම ජනතාව දරුවන් වගේ රැකගත් නායිකාව. ඇයි ඔවුන්ට මවක් උනා. ඒ දරුවන් ජසින්ඩාට අද තවත් ආඩම්බර වෙන්න කාරණාවක් ඉතුරු කලා. සතුටුයි. හිතේ පොඩි දුකක් තිබ්බත්.