ශ්‍රී ලංකා ඇරයුම නවසීලන්තයෙන් ප්‍රතික්ෂේපයි
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනය ප්‍රතික්ෂේප කර තිබේ.
හෙට දින කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නවසීලන්ත හා ශ්‍රී ලංකා කණ්ඩායම් තරගවදින අවසන් පූර්ව තරගය නැරඹීමට එන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නවසීලන්ත අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් සඳහන් කර තිබිණි.
එසේ වුවද නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනය ප්‍රතික්ෂේප කළ බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශකයා විසින් NZPA මාධ්‍යයට පවසා තිබේ

nikan nodndi wenawa ape buwa