නවසීලන්තයේ භූමිකම්පාවක්..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නවසීලන්තයේ භූමිකම්පාවක්..

    M 6.5 Earthquake
    46km ESE of Blenheim, New Zealand
    25 mins ago – U.S. Geological Survey
    An earthquake with magnitude 6.5 occurred near WELLINGTON, New Zealand at 05:09:31.27 UTC on Jul 21, 2013 ...
    More info
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මුළු ගේම හෙල්ලුන බං,,,, පට ගලා එලියට පැන ගත්තා,,, දැන් ඉන්නේ පොඩ්ඩක් බය වෙලා,,,:(:(:(:no::no::no::no:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    New Zealand earthquake damages Wellington parliament

    _68863209_68863204.jpg

    The quake cracked roads and knocked stock off shelves in shops
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    හුටා.. මොකො සීන් එක බන්.. ලොකු අවුලක් නැ නේ බන්.. :(

    අද හවස එක පාරට පිගන් ටික හෙළ වෙන්න ගත්තා,, මෙන්න එක පාරටම මුළු ගේත් එක්ක හෙලවෙනවා,,,මම **** අරන් එලියට පැන්න,, මේක ඊයේ ඉදන් තියෙන්නේ බන්, අද හවස එක තම දරුණුම,,, හෙට තම හොදටම දන ගන්න පුළුවන්, මොනවද වෙලා තියෙන්නේ කියලා,, බොරු කියන්න ඕනේ නැ හැබැයි පොඩ්ඩක් බය වෙලා ඉන්නේ,,, පොලව හෙළ වෙනකොට පිස්සු හැදෙනවා බන්, මොනවත් හිත ගන්න බැරි වෙනවා,,,,,
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    e mokada ban sunday ma earthquake wenne.apita apu tsunami eka una earthquake ekath une sunday dawasakane.meeta issella una ewath godak wela thiyenne sunday.
    නිවාඩු නිසා ඔක්කොම ගෙදරනෙ ඉන්නෙ බන්.. ඒක වෙන්න ඇති.. කොහොම උනත් මිනිස්සුන්ට කරදරයක් නැත්තම් අවුලක් නැ.. ගොඩනැගිලිනම් ආයේ හදාගන්න බැරියැ..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අද හවස එක පාරට පිගන් ටික හෙළ වෙන්න ගත්තා,, මෙන්න එක පාරටම මුළු ගේත් එක්ක හෙලවෙනවා,,,මම **** අරන් එලියට පැන්න,, මේක ඊයේ ඉදන් තියෙන්නේ බන්, අද හවස එක තම දරුණුම,,, හෙට තම හොදටම දන ගන්න පුළුවන්, මොනවද වෙලා තියෙන්නේ කියලා,, බොරු කියන්න ඕනේ නැ හැබැයි පොඩ්ඩක් බය වෙලා ඉන්නේ,,, පොලව හෙළ වෙනකොට පිස්සු හැදෙනවා බන්, මොනවත් හිත ගන්න බැරි වෙනවා,,,,,
    කොල්ලො බේස්මන්ට් එකක් නැද්ද? එලියෙ ඉන්න එපා.. ආරක්ශාව තියන තැනකට යමන්.. :(