හුටා.. මොකො සීන් එක බන්.. ලොකු අවුලක් නැ නේ බන්..මුළු ගේම හෙල්ලුන බං,,,, පට ගලා එලියට පැන ගත්තා,,, දැන් ඉන්නේ පොඩ්ඩක් බය වෙලා,,,![]()

apith nitarama thotilla wage paddenawa..dan nam gaanak na..

apiwa paddennane
හුටා.. මොකො සීන් එක බන්.. ලොකු අවුලක් නැ නේ බන්..![]()
නිවාඩු නිසා ඔක්කොම ගෙදරනෙ ඉන්නෙ බන්.. ඒක වෙන්න ඇති.. කොහොම උනත් මිනිස්සුන්ට කරදරයක් නැත්තම් අවුලක් නැ.. ගොඩනැගිලිනම් ආයේ හදාගන්න බැරියැ..e mokada ban sunday ma earthquake wenne.apita apu tsunami eka una earthquake ekath une sunday dawasakane.meeta issella una ewath godak wela thiyenne sunday.
කොල්ලො බේස්මන්ට් එකක් නැද්ද? එලියෙ ඉන්න එපා.. ආරක්ශාව තියන තැනකට යමන්..අද හවස එක පාරට පිගන් ටික හෙළ වෙන්න ගත්තා,, මෙන්න එක පාරටම මුළු ගේත් එක්ක හෙලවෙනවා,,,මම **** අරන් එලියට පැන්න,, මේක ඊයේ ඉදන් තියෙන්නේ බන්, අද හවස එක තම දරුණුම,,, හෙට තම හොදටම දන ගන්න පුළුවන්, මොනවද වෙලා තියෙන්නේ කියලා,, බොරු කියන්න ඕනේ නැ හැබැයි පොඩ්ඩක් බය වෙලා ඉන්නේ,,, පොලව හෙළ වෙනකොට පිස්සු හැදෙනවා බන්, මොනවත් හිත ගන්න බැරි වෙනවා,,,,,

කොල්ලො බේස්මන්ට් එකක් නැද්ද? එලියෙ ඉන්න එපා.. ආරක්ශාව තියන තැනකට යමන්..![]()