Ko me jasintha...jasinthaaaaaaaa behapan balliye eliyata
ජසින්ඩා ඇන්ටිත් ගොතාබය කරපු වැඩේම කරල පැන්නා.Ko me jasintha...jasinthaaaaaaaa behapan balliye eliyata
M2025 කියන්නෙ මොකද්ද?NZ වල economy එතට තෙලෙව්වෙ ජසින්තා aunty.
ඔය නිව්ස් එකේ මොනව තිබ්බත් අද reserve bank එතෙන් OCR rate එක .25 වලින් අඩු කරා.
NZ වලට උන වැඩේ ටික ටික aus වලට වෙමින් පවතිනවා. M2025 නැඩි වෙයි.
Sorry typo. Fixed it.M2025 කියන්නෙ මොකද්ද?
------ Post added on Aug 14, 2024 at 1:22 PMa unata , Quality of Life thiyanwa![]()
![]()
![]()
NZ වල economy එතට තෙලෙව්වෙ ජසින්තා aunty.
ඔය නිව්ස් එකේ මොනව තිබ්බත් අද reserve bank එතෙන් OCR rate එක .25 වලින් අඩු කරා.
NZ වලට උන වැඩේ ටික ටික aus වලට වෙමින් පවතිනවා. 2025 නැඩි වෙයි.
ජසින්ඩා ඇන්ටිත් ගොතාබය කරපු වැඩේම කරල පැන්නා.
මිනිස්සු එලවන්න ඉස්සෙල්ලා මට බැරියෝ කියලා ගියා.
------ Post added on Aug 14, 2024 at 1:03 PM
NZ citizen Pr aya dan godak Ausi enawaNZ ගිය දොස්තරලා පව්
දැන් නෝර්වීජියන් සැමන් හොයාගෙන මෙහෙ ඒවි
------ Post added on Aug 14, 2024 at 1:22 PM
දෙකටම ඔවු.OCR එක අඩු කරා කියන්නෙ inflation එක control වෙන පැත්තට යමින් තියෙනව කියන එක නේද?
2025 දි cash rate වැඩි වෙයි කියලද කිව්වෙ?