නවසීලන්තය බංකොලොත්. අනාථ සුද්දො බෝට්ටුවෙන් ලංකාවට. 😆

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    සුදු මහත්තුරුන්ට මෙහෙම වෙන එක නම් හොඳ දෙයක් නෙවෙයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113

    කාලෙකට කලින් ජසින්තගෙ ලොවන්න ගත්ත නේද ලංකාවෙ ඉන්න ලපටි රැඩිකල් පොන්නයෝ ටික? බලන් ගියාම "නවසීලන්තය දෙස" බලනු කියපු ගමන් උන්ටත් වස්ටිය වැදුනා වගෙ 🤭 🤭

    අමතක උන්ට කොරියාවට උනේත් ඕක, "කොරියාව දෙස බලනු" කියලා වැඩි කල් යන්න කලින් socilist එවුන්ව එලවලා වෙන ආන්ඩුවක් දාගත්ත මිනිස්සු. වස්ති නම් ඉතින් ජෙප්පො තමා 🤭🤭
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Ko me jasintha...jasinthaaaaaaaa behapan balliye eliyata
    jacinda-600x400.jpg

    ඒකිගේ ඩ්‍රාමා ටිකක් විතරයි තිබුණේ.
    කිරියෙ කීපදෙනෙකුත් උඩ දාගෙන ගියා කෝවිඩ් හොඳටම කරා කියලා.
    ඊලඟ එකාට කෙල වෙන්න සෙට් කරලා මාරු.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    NZ වල economy එතට තෙලෙව්වෙ ජසින්තා aunty.
    ඔය නිව්ස් එකේ මොනව තිබ්බත් අද reserve bank එතෙන් OCR rate එක .25 වලින් අඩු කරා.

    NZ වලට උන වැඩේ ටික ටික aus වලට වෙමින් පවතිනවා. 2025 නැඩි වෙයි.

    Ko me jasintha...jasinthaaaaaaaa behapan balliye eliyata
    ජසින්ඩා ඇන්ටිත් ගොතාබය කරපු වැඩේම කරල පැන්නා.
    මිනිස්සු එලවන්න ඉස්සෙල්ලා මට බැරියෝ කියලා ගියා.
    ------ Post added on Aug 14, 2024 at 1:03 PM
     
    Last edited:
    • Like
    Reactions: DXB2021

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    NZ වල economy එතට තෙලෙව්වෙ ජසින්තා aunty.
    ඔය නිව්ස් එකේ මොනව තිබ්බත් අද reserve bank එතෙන් OCR rate එක .25 වලින් අඩු කරා.

    NZ වලට උන වැඩේ ටික ටික aus වලට වෙමින් පවතිනවා. M2025 නැඩි වෙයි.
    M2025 කියන්නෙ මොකද්ද?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    NZ ගිය දොස්තරලා පව්
    දැන් නෝර්වීජියන් සැමන් හොයාගෙන මෙහෙ ඒවි 😄

    a unata , Quality of Life thiyanwa :love: :love: :love:
    ------ Post added on Aug 14, 2024 at 1:22 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    NZ වල economy එතට තෙලෙව්වෙ ජසින්තා aunty.
    ඔය නිව්ස් එකේ මොනව තිබ්බත් අද reserve bank එතෙන් OCR rate එක .25 වලින් අඩු කරා.

    OCR එක අඩු කරා කියන්නෙ inflation එක control වෙන පැත්තට යමින් තියෙනව කියන එක නේද?

    NZ වලට උන වැඩේ ටික ටික aus වලට වෙමින් පවතිනවා. 2025 නැඩි වෙයි.

    2025 දි cash rate වැඩි වෙයි කියලද කිව්වෙ?

    ජසින්ඩා ඇන්ටිත් ගොතාබය කරපු වැඩේම කරල පැන්නා.
    මිනිස්සු එලවන්න ඉස්සෙල්ලා මට බැරියෝ කියලා ගියා.
    ------ Post added on Aug 14, 2024 at 1:03 PM
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    OCR එක අඩු කරා කියන්නෙ inflation එක control වෙන පැත්තට යමින් තියෙනව කියන එක නේද?

    2025 දි cash rate වැඩි වෙයි කියලද කිව්වෙ?
    දෙකටම ඔවු.
     
    • Like
    Reactions: shenat