නවසීලන්තය බංකොලොත්. අනාථ සුද්දො බෝට්ටුවෙන් ලංකාවට. 😆

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,866
    9,125
    113
    ulan bator
    අපි වගෙ හිගන්න්නට ලෙසටම කෙල විම සන්චිත තියාගනිපු උන්ට එන්නෙ දැන්. 2028 වගෙ වෙද්දි මෙවා සෙටල් වෙනවා. ඉවසල ඉදපල්ල. වැටෙන වෙලාවෙ පුලුවන් උන් ස්ටොක්ස් දාගනිල්ල.. මෙවා පැච් කරල ආයෙ උඩට ගෙනවා . සල්ලි පීරින්ට් කරලා වැඩෙ කරනවා. මෙක දිහා බලපල්ල.

    https://www.pgpf.org/national-debt-clock
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    Ko me jasintha...jasinthaaaaaaaa behapan balliye eliyata

    NZ වල economy එතට තෙලෙව්වෙ ජසින්තා aunty.
    ඔය නිව්ස් එකේ මොනව තිබ්බත් අද reserve bank එතෙන් OCR rate එක .25 වලින් අඩු කරා.

    NZ වලට උන වැඩේ ටික ටික aus වලට වෙමින් පවතිනවා. 2025 නැඩි වෙයි.


    ජසින්ඩා ඇන්ටිත් ගොතාබය කරපු වැඩේම කරල පැන්නා.
    මිනිස්සු එලවන්න ඉස්සෙල්ලා මට බැරියෝ කියලා ගියා.
    ------ Post added on Aug 14, 2024 at 1:03 PM
    jacinda-600x400.jpg


    ඒකිගේ ඩ්‍රාමා ටිකක් විතරයි තිබුණේ.
    කිරියෙ කීපදෙනෙකුත් උඩ දාගෙන ගියා කෝවිඩ් හොඳටම කරා කියලා.
    ඊලඟ එකාට කෙල වෙන්න සෙට් කරලා මාරු.


     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    කලුවෝ යන්නේ කොහෙද ඒ රටවල් ඉවරයි :sorry:
    මාත් මේ කියන්න හැදුව විතරයි කෑරි සින්ඝලු යන රටවල් ඉවරෙටම ඉවර වෙනවා ඔසී විතරයි බේරිලා තියෙන්නේ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ලංකාවෙ කලුවො යන රටවල් වලින් තාම කිසිම කේස් එකක් නැතුව කෙලින් කටින් තියෙන්නෙ ඔසී විතරයි