නවසීලන්තෙ අපේ Dilmah 🇱🇰 එක

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,599
    6,865
    113
    වදුරව
    උඹ ලඟදිද පිටරටකට ගියේ? ගොඩයන්ට මැජික් වගේ :lol:
    බොරු කියන්න ඔනෙ නෑ නෙ මමත් ඉස්සර vlog බලල තමා ගොඩක් දේවල් ඉගෙන ගත්ත.

    අපිට මැජික් නොවුනට ගොඩක් ලoකාවෙ උන්ට ඔවා මැජික් විතරක් නෙමෙයි හීන 🙁
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උඹ ලඟදිද පිටරටකට ගියේ? ගොඩයන්ට මැජික් වගේ :lol:
    උඹල ඉතිං ඔහේ ගිහින් සෑහෙන්න කල් ඉඳන් සුද්දට පුක දුන්නට උන් පලිද?අනික උන් දෙන්න හොඳ ජොබ්ස් කරන උන් උඹල වගේ මාළු බෝට්ටු වලින් ඔය රටවල් වලට ගිය උන් නෙමෙයි.🤭
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    උඹල ඉතිං ඔහේ ගිහින් සෑහෙන්න කල් ඉඳන් සුද්දට පුක දුන්නට උන් පලිද?අනික උන් දෙන්න හොඳ ජොබ්ස් කරන උන් උඹල වගේ මාළු බෝට්ටු වලින් ඔය රටවල් වලට ගිය උන් නෙමෙයි.🤭
    ඔය ලබ්බවල් බලන තොපිල වගේ උන් තමා අර යූටියුබ් වල ප්‍රෞඩ් ටු බී ශ්‍රිලංකන් ගගා හැමිනෙන්නේ 🤭

    බොරු කියන්න ඔනෙ නෑ නෙ මමත් ඉස්සර vlog බලල තමා ගොඩක් දේවල් ඉගෙන ගත්ත.

    අපිට මැජික් නොවුනට ගොඩක් ලoකාවෙ උන්ට ඔවා මැජික් විතරක් නෙමෙයි හීන 🙁
    මොනාද බං ඕකෙ බලල ඉගෙන ගන්න තියෙන්නේ. රට යන්නෝන නෑ බං කොලඹ ඇවිදපං ගොඩක් ඔය ෆස්ට් වර්ල්ඩ් කන්ට්‍රි කියල කියාගන්න රටවල් වලත් තියෙන්නෙ ඔව්වම තමා.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඔය ලබ්බවල් බලන තොපිල වගේ උන් තමා අර යූටියුබ් වල ප්‍රෞඩ් ටු බී ශ්‍රිලංකන් ගගා හැමිනෙන්නේ 🤭

    මොනාද බං ඕකෙ බලල ඉගෙන ගන්න තියෙන්නේ. රට යන්නෝන නෑ බං කොලඹ ඇවිදපං ගොඩක් ඔය ෆස්ට් වර්ල්ඩ් කන්ට්‍රි කියල කියාගන්න රටවල් වලත් තියෙන්නෙ ඔව්වම තමා.

    🥴🥳
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අතින් අරන් fork එකක් use කරන බඩ්ඩක් දැක්කමයි 🤭