නවසීලන්තේ හා අම්බරුලන්තේ

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,003
    5,305
    113
    තොටිල්ලේ
    නවසීලන්තේ හා අම්බරුලන්තේ

    ඔස්ට්‍රේලියාවේ පිස්සෙක් නවසීලන්තෙට ඇව්ත් අහිංසක මුස්ලිම් මිනිස්සු 50 ක් මරණවා.. තව බර ගානකට තුවාලයි......

    නවසීලන්තේ අගමැතිනිය දින හයෙන් ඒ රටේ ස්වයංක්‍රීය ගිනිඅවි පිලිබඳ නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා....

    එපමණක් නෙමෙයි ඒ යකාගේ නම කිසිම අවස්ථාවක භාවිතා නොකරන බවත් කියනවා...

    අපේ උන් තාම මිස්ටර් ප්‍රභාකරන් ගේ මානව අයිතිවාසිකම් රකිනවා

    ඒකම මේ අමුතු ඇටේ උනා නම්..

    සමාජ ජාල තුල දෙපැත්ත බෙදිලා මරාගන්නවා..
    අවි තහනමක් වගේ එකක් ගේන්න නම්,
    ඉස්සෙලම කැබිනට් එකට ගේන්න වෙනවා..

    ආන්ඩුවෙන් ගෙනාවනම් ජනපතියා රිජෙක්ට් කරනවා.......
    ජනපතියා ගෙනාවනම් ආන්ඩුව රිජෙක්ට් කරනවා.....
    හාමුදුරුවරු දෙපැත්ත බෙදිලා මරා ගන්නවා...
    කාදිනල් වතිකානුවට එගෙන්ස්ට් ටෝක්ස් එකක් දෙනවා.....
    කලු අදින කට්ටිය නිදහස් චතුරශ්‍රයේ බෝඩ් උස්සගෙන ඉන්නවා.....
    දඹර අමිල උපවාසයක් පටන් ගන්නවා.....
    වයිජ්ජ සංගමයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරනවා ......
    ජෝසප් ඉස්ටාලිනුයි මහින්ද ජයසිංහයි පාසල් වර්ජනයක් කරනවා...
    සුමන්තිරනුයි සිවාජියි ජිනීවා යනවා...
    ගම්මන්පිල මෝසමක් අරගෙන උසාවි යනවා....
    විමල් වීරවංශ වෙපන් හදන උන්ගේ අම්මලට බනිනවා...
    මහින්ද පන්සල් වල කොටහලු ගෙවල්ලොල වොයිස් කට් දෙනවා....
    අකුදි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලනවා...
    කරූ දෙන්න බෑ කියනවා....
    දිනේෂ් කරූගේ පතුරු අරිනවා...
    කිරිඇල්ල පාර්ලිමේන්තුව කල් දාන යෝජනාවක් ගේනවා..
    ඒ අස්සෙ වෙඩි තියපු එකා ප්‍රිසන් ගාඩ් එකත් එක්ක VIP කෙනෙක් වෙනවා..
    මානව හිමිකම් NGO ඌට අත තියන්න එපා කියනවා....
    ආයෙත් කලු සමනල්ලු උසාවිය වට කරනවා...
    අරූ මාධ්‍යට වොයිස් කට් දෙනවා...
    සිරිසේන ඌ එල්ලනවා කියනවා...
    උසාවිය ඌට ඇප දෙනවා...
    ඌ රට යනවා....

    ඊට පස්සෙ මුලු රටම නිට්ටෑවෙක් හරි ඉත්තෑවෙක් හරි අල්ලගෙන පුකේ ඔබා ගන්නවා...

    ඔබ අපෙයි සිරි ලංකා..
    අප ඔබෙයි සිරි ලංකා ....//


    මාතලන් | Maathalan
     
    • Like
    Reactions: sinibatta

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    උබල වගේ එවුන්ට කොහොමත් ගැලපෙන්නේ එකදිපතියෝ තමය් .. ප්‍රබාකරන් හිටිය නම් රජ කරගන්න තිබ්බ :lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    ඒ ගෑණි ඵහෙම කරේ මුස්ලිම් අයට අාදරේ නිසා නෙමෙයි කවුද කැමති උන්ගෙ රටෙත් ISIS බෝම්බ පුපුරල මිනිස්සු මැරෙනවට..:lol:..දන්නවනේ මුස්ලිම් අයගේ හැටි.:P

    ලංකාවේ උන් ඉතින් දන්නේ ලංකාවේ උන්ගෙ වැරදි හොය හොය ඉන්න ඵක තමා..දැන් ඕක ලියපු ඵකා 100% perfect ද?:Dමේ ලෝකේ 100%ක් perfect කවුරුත් නැහැ..කරන්න ඕන වැරදි තියෙනවනම් ඒවා පොර ටෝක්ස් නොදා ඒ අයටම තේරුම් කරලා දීම..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    උබල වගේ එවුන්ට කොහොමත් ගැලපෙන්නේ එකදිපතියෝ තමය් .. ප්‍රබාකරන් හිටිය නම් රජ කරගන්න තිබ්බ :lol:

    :lol:කොලඹ බෝම්බ පුපුරන කාලෙ ජංගියෙ චූ කරපු ඵකෙක් ලොකු වෙලා බෝක්කුවක් උඩ ගංජ කූරක් ගහ ගහ ලියපු ඵකක් බං.:lol:
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,552
    9,039
    113
    :lol:කොලඹ බෝම්බ පුපුරන කාලෙ ජංගියෙ චූ කරපු ඵකෙක් ලොකු වෙලා බෝක්කුවක් උඩ ගංජ කූරක් ගහ ගහ ලියපු ඵකක් බං.:lol:
    :yes: