නවසීලන්ත වෙඩික්කරු

Haramanis1

Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    නවසීලන්ත වෙඩික්කරු

    Untitled-1-4.jpg

    “එබා දැරිය මැරීමට පළිගන්න නවසීලන්ත පල්ලියේ වෙඩි තැබුවා” – නවසීලන්ත වෙඩික්කරු කියයි

    අද දින ලෝකයේම අවධානය යොමුව තිබෙන්නේ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධවයි. එම සිදුවීමට සම්බන්ධ ත්‍රස්තවාදියා ගැන බොහෝ දෙනෙක් කතාබහ කරනවා.

    ඊට හේතුව වෙඩි තැබීමට පෙර සමාජ ජාල වෙබ් පිටු සදහා ඔහු සජීවී වීඩියෝවක් සිදුකිරීමයි. එමෙන්ම ඔහු වෙඩි තබන අයුරු සම්පුර්ණ වීඩියෝ කර ඇත්තේ හිස්වැසුමේ කැමරාවක් සවි කරගෙන සිටීම මගිනුයි. වෙඩි තැබීමට සුළු මොහොතකට පෙර ඔහු කැමරාව ඔහු දෙසට හරවා මුහුණ පෙන්වා තිබීමත් විශේෂත්වයක් වී ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. මේ වන විට මරණ 40ක් වාර්තා වී ඇතත් තවමත් නිශ්චිත සංඛ්‍යාවක් ලබා දීමට එරටට පොලිසියට නොහැකි වී තිබෙනවා.

    එසේ තිබියදී එම සිදුවීමට අදාළ ප්‍රධාන ත්‍රස්ථවාදියා තම Twitter ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. එම ප්‍රකාශය පිටු 73ක එකක් වීමත් විශේෂත්වයක්. 2016 වර්ෂයේ ප්‍රංශයේ නීස් නගර‍යේදී 84 දෙනෙකු මරණයට පත් කළ ලෝකයේම අවධානය යොමු වූ ත්‍රස්ථ ප්‍රහාරය එල්ල වූ මොහොතේ එම ස්ථානයේ සිටි බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා. එය ඔහුට ජිවිතයේ භයානක අත්දැකීමක් වී තිබෙනවා. මෙම ප්‍රහාරය සිදු කළ පුද්ගගයා, ඕස්ට්‍රේලියානු පුරවැසියකු බවත්, ඔහු අන්තවාදී අන්තදක්ෂිනාංශික ත්‍රස්තවාදියෙක් බවත් ඕස්ට්‍රේලියානු අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා. 2017 වර්ෂයේ Stockholm හි සිදුවූ ත්‍රස්ථ ප්‍රහාරයකදී වයස අවුරුදු 11ක දැරියක් වූ Ebba මරණයට පත් වීම ඔහුව ත්‍රස්තවාදියෙක් කිරීමට උත්තේජනයක් වූ බව සදහන් කර තිබෙනවා.

    එමෙන්ම යුරෝපයට පැමිණෙන සංක්‍රමණිකයින් හේතුවෙන් ත්‍රස්ථ ප්‍රහාර දියත්වීම වැඩිවන බවත් එය වළක්වාලීමට ඔහුට අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කරන අතර පිටස්තරයින් යුරෝපා රටවලට ඇතුලත් වීම නවත්වාලිමටත් Ebba Akerlund මිය යාම නිසා ඊට පලිගැනීමක් මේ මඟින් සිදු කළ බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒ හේතුවෙන් මෙම වෙඩි තැබීම මුස්ලිම් පල්ලියකින් ආරම්භ කළ බවත් ඔහුට අවශ්‍යව තිබුනේ පිරිස වැඩි සාරවත් පරිසරයක ඝාතන සිදුකිරීමට බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. Brenton Tarrant ඔහුගේ වචන වලින් ඔහු මෙලෙස පවසනවා,

    “මම කම්කරු පන්තියක ඉපදුණූ දුප්පත් මනුස්සයෙක්.. ඒ නිසා අපේකම මට දැනෙනවා.. ඔවුන් අපේ භූමිය අත්පත් කරගනිමින් සිටිනවා. මේ භූමිය ඔවුන්ගේ භූමිය නොවේ. අපේ උපන්බිම අපිටයි අයිති. සුදු මිනිසුන් තාමත් ජිවත් වෙනවා. ඔවුන්ට කිසිදාක අපව යටත් කරගන්නට හෝ සුදු මිනිසුන් ඉවත් කරන්නට හැකියාවක් නැහැ.”
     
    • Like
    Reactions: Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    කොහොම උනත් මිනිස්සු මරන එක අනුමත කරන්න බැ. දැන් ඕකට පලිය ගන්න isis කාරයෝ ගැහුවොත් තමයි මරු වැඩේ වෙන්නෙ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,500
    25,796
    113
    Starting a another cult... Earlier only by Arabs.... Then Susie whites.....it will commingled soon to other nations
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,924
    40,736
    113
    මේක මහ මෝඩ තකතීරු වැඩක්. වෛරයෙන් වෛරය කවදාවත් සංසිඳෙන්නෙ නෑ. ඒත් මේ ගොනාට පලිගන්න ඕන කමක් තිබ්බා නම් ඒ දරුවව මරපු උන්ව හොයාගෙන ගිහින් මරන්න තිබ්බා.

    කවුරු හරි අපිට ගැහුවොත්, අපිට ගහපු එකාට ගහන්නෙ නැතුව වෙන අහිංසකයෙක්ව බලලා තඩිබානව නම් ඒක මහ පොන්න වැඩක්. මූ කරෙත් ඒ වගේ වැඩක්. ත්‍රස්තවාදයට ත්‍රස්තවාදයෙන් උත්තර දීල හරියන්නෙ නෑ. බල්ලෙක් අපිව කෑවා කියලා අපිත් බල්ලව කෑවොත් බල්ලගෙයි අපෙයි වෙනසක් නැති වෙනවා. අර නිරායුධ දරුවව මරපු ත්‍රස්තවාදියගෙයි, නිරායුද මිනිස්සුන්ට පල්ලියෙ වෙඩි තියපු ත්‍රස්තවාදියගෙයි කිසි වෙනසක් නෑ
     
    • Like
    Reactions: u.saradiyel

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Subscribe to Pewdiepie

    [URL="https://twitter.com/pewdiepie/status/1106419935390171136"][B]ƿ૯ωძɿ૯ƿɿ૯[/B][/URL] said:
    Just heard news of the devastating reports from New Zealand Christchurch. I feel absolutely sickened having my name uttered by this person. My heart and thoughts go out to the victims, families and everyone affected by this tragedy.
     
    Last edited:

    jeewa101010

    Junior member
  • Dec 21, 2018
    157
    10
    18
    ඔවුන් අපේ භූමිය අත්පත් කරගනිමින් සිටිනවා. මේ භූමිය ඔවුන්ගේ භූමිය නොවේ. අපේ උපන්බිම අපිටයි අයිති. සුදු මිනිසුන් තාමත් ජිවත් වෙනවා. ඔවුන්ට කිසිදාක අපව යටත් කරගන්නට හෝ සුදු මිනිසුන් ඉවත් කරන්නට හැකියාවක් නැහැ..
    ..
    .
    .
    .
    .
    .
    .
    මොනා උනත් මේටික නම් 🧘
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,636
    1,901
    113
    මේක මහ මෝඩ තකතීරු වැඩක්. වෛරයෙන් වෛරය කවදාවත් සංසිඳෙන්නෙ නෑ. ඒත් මේ ගොනාට පලිගන්න ඕන කමක් තිබ්බා නම් ඒ දරුවව මරපු උන්ව හොයාගෙන ගිහින් මරන්න තිබ්බා.

    කවුරු හරි අපිට ගැහුවොත්, අපිට ගහපු එකාට ගහන්නෙ නැතුව වෙන අහිංසකයෙක්ව බලලා තඩිබානව නම් ඒක මහ පොන්න වැඩක්. මූ කරෙත් ඒ වගේ වැඩක්. ත්‍රස්තවාදයට ත්‍රස්තවාදයෙන් උත්තර දීල හරියන්නෙ නෑ. බල්ලෙක් අපිව කෑවා කියලා අපිත් බල්ලව කෑවොත් බල්ලගෙයි අපෙයි වෙනසක් නැති වෙනවා. අර නිරායුධ දරුවව මරපු ත්‍රස්තවාදියගෙයි, නිරායුද මිනිස්සුන්ට පල්ලියෙ වෙඩි තියපු ත්‍රස්තවාදියගෙයි කිසි වෙනසක් නෑ

    :no::no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,924
    40,736
    113
    ඔවුන් අපේ භූමිය අත්පත් කරගනිමින් සිටිනවා. මේ භූමිය ඔවුන්ගේ භූමිය නොවේ. අපේ උපන්බිම අපිටයි අයිති. සුදු මිනිසුන් තාමත් ජිවත් වෙනවා. ඔවුන්ට කිසිදාක අපව යටත් කරගන්නට හෝ සුදු මිනිසුන් ඉවත් කරන්නට හැකියාවක් නැහැ..
    ..
    .
    .
    .
    .
    .
    .
    මොනා උනත් මේටික නම් 🧘
    කේන්ති ගන්න සාධාරන හේතු තියෙන්න පුළුවන් ඒත් අහිංසක මිනිස්සු මරණ එක සාධාරණ නෑ බන්. මුස්ලිම් මිනිස්සුත් දැනගන්න ඕනේ මීටර් 500න් 500ට පල්ලි හදනකොට ඒ රටේ ඒ භූමියෙ පරම්පරා ගානක් ජීවත් වෙච්ච අයිති කාරයොන්ට හා උන්ගේ ආගමේ මිනිස්සුන්ට ඉවසන් ඉන්න බැරි බව. කොහෙද ඉතින් මුන්ට නින්ද යන්නෙ නෑනේ රට අල්ලගන්නකම්. ඔය වගේ දේවල් කරනකොට රටේ මහ ජාතිය කොන්ද පන නැති ජාතියක් කියලා හිතලා වැඩ කරන්න ගියාම සිද්ධ වෙන දේවල් තමයි.

    :dull::dull:
     
    Last edited:

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    ඔවුන් අපේ භූමිය අත්පත් කරගනිමින් සිටිනවා. මේ භූමිය ඔවුන්ගේ භූමිය නොවේ. අපේ උපන්බිම අපිටයි අයිති. සුදු මිනිසුන් තාමත් ජිවත් වෙනවා. ඔවුන්ට කිසිදාක අපව යටත් කරගන්නට හෝ සුදු මිනිසුන් ඉවත් කරන්නට හැකියාවක් නැහැ..
    ..
    .
    .
    .
    .
    .
    .
    මොනා උනත් මේටික නම් 🧘
    Dude, really ? :angry:
    At least, 49 people were killed... and for what..? religion..? Land?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කේන්ති ගන්න සාධාරන හේතු තියෙන්න පුළුවන් ඒත් අහිංසක මිනිස්සු මරණ එක සාධාරණ නෑ බන්. මුස්ලිම් මිනිස්සුත් දැනගන්න ඕනේ මීටර් 500න් 500ට පල්ලි හදනකොට ඒ රටේ ඒ භූමියෙ පරම්පරා ගානක් ජීවත් වෙච්ච අයිති කාරයොන්ට හා උන්ගේ ආගමේ මිනිස්සුන්ට ඉවසන් ඉන්න බැරි බව. කොහෙද ඉතින් මුන්ට නින්ද යන්නෙ නෑනේ රට අල්ලගන්නකම්. ඔය වගේ දේවල් කරනකොට රටේ මහ ජාතිය කොන්ද පන නැති ජාතියක් කියලා හිතලා වැඩ කරන්න ගියාම සිද්ධ වෙන දේවල් තමයි.

    :dull::dull:

    හැම ඉස්ලාම් ජාතිකයෙක්ම, ගැහැනියක්ම තස්තවාදීයෙක් නොවෙයි. බොහො අය තමන්ගේ ජීවිත වල වටිනා කමත් අනුන්ගේ ජීවිත වල වටිනාකමත්දන්න, අපි වගේම ජීවිතේ ආතල් ගන්න කැමති අය. පොඩ්ඩක් ඉන්නවා බ්‍රේන් වොශ් වෙච්ච අය, ඒ පොඩ්ඩ කරන වැඩ නිසා අනිත් පැත්තේ ඉන්න පිස්සොත් කුලප්පු වෙනවා. ඉස්ලාම් ආගමික ග්‍රන්ත කාලයට අනුව වෙනස් වුනා නම්, වහාබි -සවුදි අන්තවාදී ඉගැන්වීම ඉස්ලාම සමාජය තුලින්ම හෙලා දැක්ක නම් මේ බ්‍රේන් වොශ් වෙන කට්ටිය බේරගන්න තිබ්බා
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    උන්ගේ ජාතියෙ එහෙම අහින්සක කියල කොට්ඨශයක් ඉන්නවද? එහෙම ඉන්නවනන් ඉදී තමන්ගේ වාසියට හරි ජනගහනය වැඩි වෙනකල්. ඊට පස්සේ පෙන්නයි අහින්සක කම.ඔහොම හිතල තමයි දැන් කෙලවෙල තියෙන්නේ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    හැම ඉස්ලාම් ජාතිකයෙක්ම, ගැහැනියක්ම තස්තවාදීයෙක් නොවෙයි. බොහො අය තමන්ගේ ජීවිත වල වටිනා කමත් අනුන්ගේ ජීවිත වල වටිනාකමත්දන්න, අපි වගේම ජීවිතේ ආතල් ගන්න කැමති අය. පොඩ්ඩක් ඉන්නවා බ්‍රේන් වොශ් වෙච්ච අය, ඒ පොඩ්ඩ කරන වැඩ නිසා අනිත් පැත්තේ ඉන්න පිස්සොත් කුලප්පු වෙනවා. ඉස්ලාම් ආගමික ග්‍රන්ත කාලයට අනුව වෙනස් වුනා නම්, වහාබි -සවුදි අන්තවාදී ඉගැන්වීම ඉස්ලාම සමාජය තුලින්ම හෙලා දැක්ක නම් මේ බ්‍රේන් වොශ් වෙන කට්ටිය බේරගන්න තිබ්බා

    මුස්ලිම් අහිංසක අය ඉන්නව ඒ උනාට බහුතරයක් අය ගොඩක් රැඩිකල් අදහස් තියන අය.. මුස්ලිම් අය විතරක් ඉන්න රටවල උන් දෙගොල්ලො එකතු වෙලා මරාගන්නව Syria , afghanistan , pakistan.. ඊට පස්සෙ රටවල් බෙදිල මරාගන්නව සවුදි ලෙබනන් කේස් එක..

    මුස්ලිම් අයට කොහේ ගියත් ඒ තැන තමන්ට අයිති කරගන්න අමාරුවක් තියනව.. ඒකයි තියන ලොකුම ප්‍රශ්නෙ.. වෙනම නීති හදාගන්නත් ඕනි.. අනික් මිනිස්සු එක්ක එකමුතුව ඉන්න පුරුද්දක් බහුතරයක් මුස්ලිම් අයට නෑ..

    මරාගන්න කෙනෙක් නැත්නම් උනම දෙපැත්තක් බෙදිල සුන්නි මුස්ලිම් ශියා මුස්ලිම් කියල ආයුද අරගෙන මරාගන්නව..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,924
    40,736
    113

    හැම ඉස්ලාම් ජාතිකයෙක්ම, ගැහැනියක්ම තස්තවාදීයෙක් නොවෙයි. බොහො අය තමන්ගේ ජීවිත වල වටිනා කමත් අනුන්ගේ ජීවිත වල වටිනාකමත්දන්න, අපි වගේම ජීවිතේ ආතල් ගන්න කැමති අය. පොඩ්ඩක් ඉන්නවා බ්‍රේන් වොශ් වෙච්ච අය, ඒ පොඩ්ඩ කරන වැඩ නිසා අනිත් පැත්තේ ඉන්න පිස්සොත් කුලප්පු වෙනවා. ඉස්ලාම් ආගමික ග්‍රන්ත කාලයට අනුව වෙනස් වුනා නම්, වහාබි -සවුදි අන්තවාදී ඉගැන්වීම ඉස්ලාම සමාජය තුලින්ම හෙලා දැක්ක නම් මේ බ්‍රේන් වොශ් වෙන කට්ටිය බේරගන්න තිබ්බා
    අනිවා බන්. අහිංසක මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. ඒත් ඒ අහිංසක මිනිස්සු මැනුවල් එකෙන් බ්‍රේන්වොශ් වෙච්ච මිනිස්සුන්ට හරි වැරදි දේ කියලා දෙන්න ඉදිරිපත් වෙන්නෙ නෑ. ඒකයි ගොඩක් ප්‍රශ්න වලට හේතුව. මොකක් හරි සිද්දි දාමයක මුල හොයන් ගියොත් මැනුවල් එකෙන් බ්‍රේන්වොශ් වෙච්ච අපතයෙක්ගෙ ක්‍රියාවකින් තමයි ඉවර වෙන්නෙ.

    ඉවසලා ඉවසලා කේන්තිය පිට කරන මිනිස්සු ගිනිකඳු වගේ තමයි. මේ අපරාද රැල්ල මෙතනින් නැවතුනොත් හොඳයි, ඒත් එහෙම වෙයිද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,924
    40,736
    113
    උන්ගේ ජාතියෙ එහෙම අහින්සක කියල කොට්ඨශයක් ඉන්නවද? එහෙම ඉන්නවනන් ඉදී තමන්ගේ වාසියට හරි ජනගහනය වැඩි වෙනකල්. ඊට පස්සේ පෙන්නයි අහින්සක කම.ඔහොම හිතල තමයි දැන් කෙලවෙල තියෙන්නේ
    අහින්සකයො ඕන තරම් ඉන්නවා බන්. මොන හේතුවක් නිසාද දන්නෙ නෑ උන් එකෙක්වත් බ්‍රේන්වොශ් වෙච්ච එවුන්ට වචනයක් කියන්නෙ නෑ. උන්ගෙ වැරදි වැඩ නවත්තන්න උත්සහයක් අරගන්නෙත් නෑ.
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    උන්ගේ ජාතියෙ එහෙම අහින්සක කියල කොට්ඨශයක් ඉන්නවද? එහෙම ඉන්නවනන් ඉදී තමන්ගේ වාසියට හරි ජනගහනය වැඩි වෙනකල්. ඊට පස්සේ පෙන්නයි අහින්සක කම.ඔහොම හිතල තමයි දැන් කෙලවෙල තියෙන්නේ

    ape rate ponnainta owa therenne na bn
    muta thibune kelala maaruwenna
    saren sareta palli walata kelinna
     
    • Like
    Reactions: Rasthiyadu padanama

    Similar threads