නවහමුදාපති ගැන ඇමෙරිකාවේ නිවේදනය...

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    නවහමුදාපති ගැන ඇමෙරිකාවේ නිවේදනය...

    නව හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිවේදනය...

    Statement from the U.S. Embassy on the Appointment of Lieutenant General Shavendra Silva as Army Commander.



    Tweet link - https://twitter.com/USEmbSL/status/1163400674643759104/photo/1

    xD9Jmet.jpg


    QmHA1yt.jpg


    FIFzafz.jpg


    :angry::angry::angry::angry:
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,471
    5,575
    113
    ඇයි ඔහොම කරන්නෙ කියල විස්තර කරන කෙනෙක් ගැන ත්‍රෙඩ් එකක් දැම්ම මේකෙ අයට ඒව වැඩක් නෑ :(

    http://www.elakiri.com/forum/showthread.php?t=1909110

    moda sinhalu edineda athal eka witharai balanne. 99% katath wada kage hari wahallu. hithan inne nam hena lokko kiyala
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    moda sinhalu edineda athal eka witharai balanne. 99% katath wada kage hari wahallu. hithan inne nam hena lokko kiyala

    Sinhalese has nothing to do with this. this is a problem faced by every non-liberalized country today. i think uve confused something else with my thread
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    උන්ට ඕන දෙයක් කියන්න පුළුවන් කරන නොකරන එක අපේ වැඩක්. ඊට වඩා දෙයක් ඔකේ නෑ